Home ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණ එකතුව

The King Loves (2017) [S01 : E40] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) අවසන් කොටස ඉතින් කොහොමද කට්ටියටම ඔන්න මං the king loves හි අවසන් කොටස ගෙනාවා. 40 වෙනි කොටස 2018/11/27 මං මේ කතාවේ මුල්ම ep එකට sub දාන්න ගත්තේ ඔයාලට දුන්නේ 2018/12/01 දුන්නේ. හරියටම බැලුවොත් මාස 6 ක් විතර ගිහින් මේක දීලා ඉවර කරන්න. කතාව බලනවට වඩා ලොකු කාලයක් එහෙම නේද? ගොඩාක් වැඩ එක්ක වෙලාවක් වෙන් කරලා …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E39] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ඔන්න පරක්කු වෙලා හරි 39 වෙනි කොටස ගෙනාවා. තව එකම එක කොටසයි තියෙන්නේ.එකත් ඉක්මනටම දෙනවා. යුවරජු ට අයිති දේවල් වලින් ඒ මෑණියන්. ඒ මිතුරා.. ඒ බිරිද.. මං ඔක්කොම මැරුවා.මං.. දැන්.. අගස්සි ගේ වාරේ.. මේ සෝන්ග් ඉන් කියන දෙයක් ඒ කියන විදියටම යුවරජුගේ හැමෝවම මෙයා මරනවද සනාවත් මරනවද මේ කතාවේ අවසානය දුක හිතෙන එකක් වෙයිද සතුටු …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E38] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) කොහොමද ඉතින් මං 38 වෙනි කොටස ඉක්මනට ගෙනාවා. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ.දැන් කතාවේ හොදම ටික. කලින් කොටසේ රජතුමා නැගිට්ටා මතක ඇති.රජතුමාට රැජිණිය මිය ගියා කියලත් කුමරු ගේ ක්‍රියාවන් ගැනත් අහන්න ලැබුනම කුමක් සිදු වෙයිද ?රැජිණිය මිය ගිය එකට ඇත්තටම දුක් වෙයිද සුසාගොන් කුමරුට කියුවා වගේ.සෝන්ග් ඉන් ඒ අතරේ මුබින් වෙනුවෙන් පලි ගන්න. සැලස්මක් …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E37] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) මේ 37 වෙනි කොටස ටිකක් පරක්කු වුනත් කොහොම හරි ඔන්න ගෙනාවා.මේ කොටසේ රින් මැරේවිද ? මං වැඩි දෙයක් කියන්නේ නැහැ.තව දෙන්න තියෙන්නේ ep 3යි. ඒ ටිකත් ඉක්මනටම දෙනවා. සෝන්ග් ඉන් , ඔහු තමන් රජ වෙන්නේ නැතුව ඇයි වෙන කෙනෙක් රජ කරලා බලය ගන්න හදන්නේ.රජතුමාට වුනත් මාලිගයේ බලය නැති වෙනවා.රජුට වඩා බලය තියෙනවා අය ඉන්නවා කියන …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E36] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) කොහොමද ඔන්න මං 36 වෙනි කොටසත් ගෙනාවා. මාත් එක්ක එනවට කැමතියි. හැබැයි. මගේ නමින් කතාකරන්න වගේම. සාමාන්‍ය විදියට කතාකරන්න. මගේ නම වොන්.. ඔයා දැන් ඉදන් මගේ මිතුරා.. මිතුරෙක් විදියට සලකන්න… මේක අණක් …. වන්ග් රින් ,වන්ග් වොන් වන්ග් වොන් වන කුමරු වන්ග් රින් ව මුලින්ම මිතුරෙක් කරගත්ත තැන මතකද ඒ මොහොත .. ඒ මිතුදමට ගොඩක් …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E35] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ඔන්න මං 35 වෙනි කොටසත් ගෙනාවා.මේක දෙන්න පරක්කු වුනේ අවුරුද්ද නිසයි.ඇඩ්මින්තුමා 50 වෙනි එකට ෆිල්ම් එකක් ඉල්ලුව නිසයි. king is loves රසිකයන්ට මුලින්ම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක් නමුත් දැන් රටේ තියෙන තත්වය එක්ක අලුත් අවුරුද්ද නම් සුබ නැහැ.එහෙම නේද මේ කලබල කාරී තත්වය අස්සේ සබ් දෙන එක හොද නැහැ.නමුත් මේක කල් යන්න දෙන්නත් බැහැ …

ඉතිරිය කියවන්න »

Haunters (2010) Sinhala Subtitle

Korean Movies
Year : 2010
IMDB : 6.2/10
Actors : Dong-won Gang, Soo Go, Da-kyeong Yoon, Duk-moon Choi

Story : ඉතින් කොහොමද මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් පතන අතර මේ දැන් රටේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. වගේම කට්ටියම පාරේ යනකොට පරිස්සම් වෙන්න හොදද…පොස්ට් ලියන එක තමයි මට බැරිම 50 වෙනි සබ් එක වුනත් මට විශේෂ දෙයක් ලියන්න තේරෙන්නේ නැහැ. මං කියුව විස්තර වල අවුල් තියේ නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්න ඕනේ අහම්බෙන් subz.lk පවුලට ඇවිත් …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E34] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මන් ඊලග කොටස ගෙනාවා. මෑණියන් ගේ වදන් ගොඩක් කල් හදවත ගබුරේ රැදෙමින්. එක දෙයක් වටහා ගන්න බැරි වුනා ඇයි මං එකම වතාවක්වත් ඔයාගේ පියනීස් මල වෙන්න එකම වතාවක් වත් හිතන්න බැරි වුනේ මලක් වෙන්න බැරි වුනු මං ක‍ටු පඳුරක් වුනා ලගට එන අයට තුවාල කරමින් සැගවී ඉන්න මාවත් රිද්ද ගනිමින් …

ඉතිරිය කියවන්න »

Memories of the Alhambra (2018) [S01 : E08] Sinhala Subtitle

Korean TV shows
Year : 2018
IMDB : 8.0/10
Actors : Shin-Hye Park, Hyun Bin

Story : Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.) 08 කොටස කොහොමද ඉක්මනට මන් 8 වෙනි කොටස ගේනවා.හේතුව අලුත් අවුරද්ද නිසා ඉස්සරහට ඉතිරි කොටස් ටිකක් පරක්කු වෙයි. “මාර්කෝ.” “ග්රනාඩා වල වනාන්තරයක් තුල.” “මිය ගිය ශරීරය සොයා ගැනුනා.” “ශරීරය ගොඩක් කුණු වෙලා නිසා.” “හේතුවත් සොයා ගන්න නොහැකියි..” “සේ ජු තාමත් හොයා ගන්නවත් නැහැ..” “සේජු කොහෙද ඉන්නවා ඇත්තේ ?..” “සේ ජු ද මරලා තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

Memories of the Alhambra (2018) [S01 : E07] Sinhala Subtitle

Korean TV shows
Year : 2018
IMDB : 8.0/10
Actors : Shin-Hye Park, Hyun Bin

Story :   Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.) 07 කොටස කොහොමද ඉතින් ඔන්න මන් ඊලග කොටසත් ගෙනාවා නමුත් ගොඩාක් ගොඩක් පරක්කු වුනා. ඒ ගැන ගොඩක් ගොඩක් සොරි වෙන්න ඕන.මන් සැලසුම් කල විදියට නම් සබ් දීලා ඉවර කරන්න බැරි වෙයි වගේ ටිකක් කාර්යබහුල නිසා හිමිට තමා දෙන්න වෙන්නේ.මේ අප්‍රේල් මාසේ ලං වෙන නිසා අලුත් අවුරුදු නිසා වැඩ ගොඩයි නමුත් මන් කොහොම …

ඉතිරිය කියවන්න »