Second Chance [S01 : E01] Sinhala Subtitle

October 23, 2016 System Admin

වැඩිපුර විස්තරයක්  ලියන්න වෙලාවක් නැහැ .මොකද Once Upon a Time එකෙත් උපසිරසත් මට කරන්න ලැබුන නිසා.කොහොම හරි කතාව ගැන කිව්වොත් නාකි පොලිස් නිලදාරියෙක් ඉන්නවා ..එයාව කට්ටියක් මරනවා.පස්සේ එයාව නිවුන් සහෝදරෝ 2නෙක් ආපසු පන දෙනවා ..ඇයි මෙයාට පන දුන්නේ? ..මොකද්ද කරන්නේ එයා එයාට ලැබුන මේ දෙවෙනි අවස්ථාවෙන් ? ආපසු පන ලැබුනාම එයා කොච්චර වෙනස් වෙලාද ? මේ සේරටම උත්තර ඔයාලාට මේක බැලුවාම ලැබෙයි….මේ කතාව Relese වෙලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්නා Fox නාලිකාවේ.කතාව දැනට Season 1 කින් සමන්විතයි වගේම Season 1 එක Episode 11  කින් සමන්විතයි.December.25.2015 දින විකාශය වෙච්ච පටන් ගත්ත මේ TV Series එක දින  March.25.2016 දින තමා විකාශය අවසන් වෙලා තියෙන්නේ.සමස්ථයක් වශයෙන් IMDB 7.7 තරම් අගයක් ලබාගන්න මේ Second Chance TV Series සමත් වෙලා තියෙනවා.Second Chance TV Show එකේ Program Creator විදිහට එයාලා සදහන් කරන්නේ ගොඩක් අය දන්නා Rand Ravich ව.IMDB වර්ගීකරණයේ මේ TV Show එක Drama , Crime & Science fiction විදිහට වර්ගීකරණය කරලා තියෙනවා.මේ TV Series එකට රංගනයෙන් දායකත්වය දෙන්නේ Robert Kazinsky , Dilshad Vadsaria , Adhir Kalyan , Ciara Bravo , Vanessa Lengies හා Tim DeKay යන නළු නිලියන් පිරිස.ඔන්න මුලින් වැඩි දෙයක් කියන්නේ නැහැ කිව්වට ගොඩක් දේවල් TV Series එක කියුවා.ඔන්න එහෙනම් මං ගියා…යන්න කලින් කියන්න ඕනා ඔයාලා හැමෝම Subz LK Web Site එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න…තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : A 75-year-old man, who was killed after being forced to resign as Los Angeles County sheriff, is brought back to life as a younger version of himself with new physical abilities…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
දමිත් ප්‍රියංකර
24 Movies
92 TV Series
116 Total
Discussion (7)
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 43

    සුපිරි බන්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
    ***Good Luck***

  • dimanka Unregistered
    Android 4.2 Facebook App 17

    Niyamai bro mekata denakan hitiyee digatama dennooo…i

  • Gathsara Umesh Unregistered
    Windows 10 Chrome 54

    sබොහෝම තූතියි sසහෝ.පොඩ්ඩාක් පරක්කු නොකර ඉක්ම්නට දෙන්න බලම්මුද……
    ඒක ලොකුදෙයක්….ඊකම්නින්ම ඊලග එපියෙන් හම්මු wවෙමු.එතෙක් ඔබට jජය..

  • Damith Unregistered
    Windows 10 Opera 41

    Ela Wadak Broda…
    thakz mamath balanda gaththa….

  • sam fisher Unregistered
    Windows 7 Firefox 46

    thanx collo digatama patta series walata sub karanna

  • මධුසංඛ Unregistered
    Android 5 UC Browser 11.2

    පට්ට වගේ…තෑන්ක්ස් කොල්ලො

  • kosala Unregistered
    Windows 7 Chrome 60

    ela bn supiri

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search