Home කවිෂ මෙත්රුවන්

කවිෂ මෙත්රුවන්|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :28 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කවිෂ මෙත්රුවන් කල උපසිරැසි නිර්මාණ එකතුව

13 Reasons Why [S01 : E13] Sinhala Subtitle

Tape 7, Side A ඔන්න අද ඉතින් 13 Reasons Why පලවෙනි කතසමයේ අන්තිම කොටස ගෙනාවා.මං දන්නවා හුගක් පරක්කුයි කියලා.ඒ වගේම මං මගේ වගකීම පැහැරහැරියේ නැහැ.වැඩ ගොඩකට මැදි උන නිසා උපසිරැසිය කරගන්න කාලයක් වෙන් කරගන්න බැරි උනා.ඉතින් ගොඩක් පරක්කු නිසා ඉක්මනටම කතාවට බහිමු… කලින් කොටසෙන් දැක්කනේ ක්ලේ ගුටි කාලා කාලා බ්‍රයිස්ගෙන් ශේප් එකේ කට උත්තරේ අරගෙන ඒක රෙකෝඩ් කරගත්තා කියලා.ඒ වගේම …

Read More »

Wonder Woman (2017) Sinhala Subtitle

DC VS Marvel වලියක් ගියාම හැමදාම කොහොම හරි ගේම ගහලා DC පැත්ත දිනවන මං වගේ DC රසිකයෙක් මේ වගේ ෆිල්ම් එකක උපසිරැසිය කලේ නැත්තම් වැඩක් නැහැනේ.කොහොම DC ෆෑන් වෙන මං වොන්ඩර් වුමන් ෆිල්ම් එකට වගේම ඉස්සර ඉදන්ම උපසිරැසියත් කරන්න හිතාගෙන හිටියේ.ඒ තරම් ආසාවෙන් තමා හිටියේ.ඒ වගේම මේ ෆිල්ම් එක කලේ මාවල් කාරයෙක් එක්ක දාපූ ඔට්ටුවක් විදිහටත්.දැන් මාවල් කාරයට නම් හුගක් …

Read More »

13 Reasons Why [S01 : E10] Sinhala Subtitle

Tape 5, Side B ඔන්න අද කොටස නම් හුගක් පරක්කු උනා.සතියක් විතර පරක්කුයි.ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මුලින්ම.මේක පොසොන් දවසේ දෙන්න මං හිතාගෙන හිටියත් වැඩ ගොඩක හිර උන නිසා සබ දෙන්න බැරි උනා… කලින් කොටස මතක ඇතිනේ.ඒක ජස්ටින්ගේ දෙවැනි කොටස.ජස්ටින් එයාගේ කෙල්ල වන ජෙසිකව බ්‍රයිස්ට දුෂණය කරන්න ඉඩ දුන්නා.සාමාන්යෙන් යාලුවෙක් උනත් එහෙම දෙයක් කරන්න ඉඩ දෙන්නේ කොහොමද ඉතින් නේ.ඒත් මේ …

Read More »

Beyond [S01 : E05] Sinhala Subtitle

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස මෙච්චර ප්‍රමාද උනාට.ඇත්තටම වැඩ ගොඩක් නිසා තමා මෙහෙම උනේ.මේ කොටස ගේන්න සති තුනක් විතර ගියා.ඉතින් අද තමා විවේකයක් ලැබුනේ.ඉතින් හවස හතරට විතර පටන්ගත්තු සබ දැන් (රාත්‍රී 10.22) තමා කොටලා ඉවර උනේ… ඔයාලට මතක ඇතිනේ කලින් කොටස.කලින් කොටසේ හෝල්ඩන් වගේම කෙවීන්ගේ අයියා ජෙෆ් දෙන්නා එකට වැඩ කළා කෙවීන්ට මොකද උනේ කියලා දැනගන්න.එතැනදී එයාලා හොයාගත්තා …

Read More »

13 Reasons Why [S01 : E04] Sinhala Subtitle

Tape 2, Side B ඔන්න අද ගෙනාවා 13 Reasons Why කතා මාලාවේ හතරවැනි කොටස.ගේන්න නම් ටිකක් ප්‍රමාද උනා තමා.උපසිරැසිය කරන්න අද තමා වෙලාවක් හම්බුනේ.ඉතින් දවල් 12 ට විතර පටන්ගත්තු සබ දැන් තමා ඉවර උනේ.ඒ වගේම ඊලග කොටස ඔයාලට හසිත සහෝදරයා අරගෙන එයි… ඔයාලට කලින් කොටස මතක ඇතිනේ?කොහොම අමතක වෙන්නද නේ…අද කොටස ගැන මං ටිකක් කියන්නම්.හැමදාම ඔයාලට අලුත් කෙනෙක් මුණ ගැහුනා …

Read More »

Beyond [S01 : E04] Sinhala Subtitle

ඔන්න අද Beyond TV Series එකේ හතරවෙනි කොටස ගෙනාව.ඇත්තටම ගොඩක් පරක්කු උනා.වැඩ ගොඩක් යෙදිලා තියෙද්දී කොහොම හරි කාලය හොයාගෙන ගෙනාවා.මට එක්කෙනෙක් බැනලා තියෙනවත් දැක්කා.උපසිරැසියට ස්තුතියි කියන්න කමෙන්ට් එකක් දාන්නේ නැති අය පරක්කු උනාම බැනලා නම් කමෙන්ට් කරනවා.ඕකයි ඉතින් මිනිස්සුන්ගේ හැටි.මෙච්චර කැප කරලා මේවා කරලා ඔහොම දේවල් තමා අහන්න වෙන්නේ.ඒකට කමක් නැහැ… අද කොටස නම් කරලා තියෙන්නේ The Man in the …

Read More »

13 Reasons Why [S01 : E01] Sinhala Subtitle

Tape 1, Side A ඔන්න අද මේ ගෙනාවේ කට්ටිය සැහෙන්න ඇඩ්මින්ලට වගේම උපසිරැසිකරුවන්ට වද දීලා ඉල්ලන ටීවී සීරිස් එකක්.ඇත්තටම මම ඔයාලට මේකේ ගේන්නේ පලවෙනි කොටස විතරයි.මේකේ ඉතුරු කොටස් ඔයාලට ගේන්නේ හසිත සහෝ.මං මේ සීරිස් එක ගැන හසිත සහෝට කියද්දී බෑ නොකියා මේ කතා මාලාව බාරගත්තු එකට මං හසිත සහෝට ස්තූති කරනවා.ඒ වගේම සමහර විට මම තව එපිසෝඩ් කිහිපයක් කරන්න ඉඩ …

Read More »

Boyka: Undisputed IV (2016) Sinhala Subtitle

මුලින්ම හැමෝටම කියන්න ඕන හැමෝටම සුබ අලුත් අවුර්දුද්දක් වේවා.ටිකක් වෙලාව කලින් වැඩි තමා.ඒත් ගණන් ගන්න එපා.ටීවී සීරියස් කර කර වේලි වේලි ඉද්දි එක පාරටම මනෝජ් සහෝ ඇවිල්ලා කියුවා Boyka: Undisputed IV (2016) ෆිල්ම් එක කරමුද බං…ඒක නම් සුපිරි කියලා.මං මේකේ කලින් ෆිල්ම් බලලා නම් නැහැ.මනෝජ් කියුව නිසා Boyka: Undisputed IV (2016) බාගෙන බැලුවා.ආය ඉතින් දෙපාරක් හිතුවේ නැහැ සබ කරන්න පටන් …

Read More »

Beyond [S01 : E03] Sinhala Subtitle

ඔන්න අද Beyond කතා මාලාවේ තුන් වෙනි කොටස ගෙනාවා.පරක්කු උනා තමයි.ඒ වගේම මේ කොටස ගෙනාවේ ගොඩක් වැඩ එක්ක.මේ දවස් වල සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ.ඒ නිසා හොද ලිපියක් නම් ලියන්න වෙලාවක් නැහැ.ඒ නිසා ඊලග කොටසේදී හොද සවිස්තරාත්මක ලිපියක් ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් එහෙනම් හැමෝම උපසිරැසිය අරගෙන යද්දී කමෙන්ට් එකක් දාගෙන යන්න…එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!!!

Read More »

Beyond [S01 : E02] Sinhala Subtitle

ඔන්න අද දෙවැනි කොටස ගෙනාවා.පෞද්ගලික වැඩ කටයුතු වගයක් නිසා තමා පරක්කු උනේ ඉතින්.අනිත් කොටස් නම් ඉක්මනින් දෙනවා කියලා පොරොන්දු වෙනවා… ගිය කොටස මතක් කරගමු…මතකනේ හෝල්ඩන්ට වෙච්ච දේවල්.එයාට වයසක සීයා කෙනෙක් වගේම ගෑනු කෙනෙක්ව හීනෙන් පේනවා.ඒ වගේම ඒ ගෑනු ලමයව අපිට ඇත්තටම දැකගන්න පුළුවන් උනා.අන්තිම හරියේදී ඒ සීයාවත් දැකගන්න පුළුවන් උනා.ඒ වගේම හෝල්ඩන්ට අමුතු බලයක් තියෙනවා වගේ.කව්දෝ කට්ටියක් හෝල්ඩන්ව හොයාගෙන එනවා.මතකනේ …

Read More »