She Was Pretty (2015) [S01 : E01] Sinhala Subtitle

/
ඔන්න ඔයාලට මම තවත් උපසිරසක් ගෙනාවා. මේ කතාව තිරගත වෙලා තියෙන්නේ 2015 වසරේදි. පරණ කතාවක් වුනත් මේ කතාව ගොඩක් ලස්සන කතාවක්. මේ කතාවට IMDB 7.7 ක අයගක් ලැබිල තියනවා. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Jeong eum Hwang සහ Seo-joom Pak

ඉතින් මේ කතාව ගැන කියනවානම් මේ කතාවේ ප්‍රධාන නිලිය එහෙම නැත්තන් Kim Hye-jin පොඩිකාලේ ලස්සනට ඉදලා පස්සේ කැතවෙච්ච 30 ස් හැවරිදි අයෙක්. එතකොට මේ නලුවා එහෙම නැත්තන් ji Sung-joo කියන්නේ පොඩිකාලේ ගොඩක් මහතට කැතට ඉදලා තරුන වෙද්දි ගොඩක් ලස්සන වෙච්ච කෙනෙක්. මේ දෙන්නා පොඩිකාලේ ලගම යාළුවෝ. පොඩිකාලේ මේ jin Sung-joo රට යනවා. ඒ රටයාමත් සමගම මේ යාලුකම නැතිවෙනවා. අවුරුදු කිපයකට පස්සේ මේ දෙන්නා හම්බෙනවා. ඉතින් කතාවේ ඉතුරුටික බලලම දැනගන්නකෝ.

7.7
IMDB

Year : 2015

Actors : Jeong-eum Hwang,Seo-joon Park,Jun-hee Ko,Si Won Choi

With Jeong-eum Hwang, Seo-joon Park, Jun-hee Ko, Si Won Choi. When Ji Sung-Joon was young, he was ugly. As he grew up, he began to have an attractive appearance. When Kim Hye-Jin was young, she was pretty. As she grew up, she became ugly. Ji Sung-Joon tries to find his first love.

2020-09-29 11:59 am
New Subtitler

Movies

1

Tv Episodes

3

  • Download : 1577
  • File Size : 25.265KB
  • kavinda Unregister User
    Windows 7Chrome 85

    මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

    2020-09-12 at 10:45 am
  • තුසිත Unregister User
    Android 8Chrome 80

    පලමු උපසිරසි නිර්මාණයට සුබ පතනවා සහෝදරිය

    2020-09-12 at 1:30 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    New Notification pop up එක අයින් කරන්නකෝ මචන්.. එක වදයක්… යන යන හැම එකේම එනවා.. සද්දෙත් එක්ක..

    2020-09-12 at 7:33 pm
  • sub ekata thanx. mulma darama ekata suba pathum! digatama sub demu. :yum:

    2020-09-12 at 7:59 pm
  • ad sambandhyen thiyena prashna wisadimata udaw kiyna thanta ynna.(ad nisa sub download wenne nathnm ):yum:

    2020-09-22 at 9:42 am
  • kavi Unregister User
    Android 4.4Chrome 81

    ko me she was pretty eka anith sub tika?

    2023-11-13 at 4:14 am
  • Prabha Unregister User
    Android 11Samsung Browser 7.4

    Ane “She was pretty” drama eke ithuru episode tikatath sub dennako

    2023-12-08 at 9:53 pm

Leave a Reply to තුසිත Cancel reply

Your email address will not be published. Required fields are marked *