She Was Pretty (2015) [S01 : E01] Sinhala Subtitle
IMDB RATING
7.7
CAST
Jeong-eum Hwang,Seo-joon Park,Jun-hee Ko,Si Won Choi
ඔන්න ඔයාලට මම තවත් උපසිරසක් ගෙනාවා. මේ කතාව තිරගත වෙලා තියෙන්නේ 2015 වසරේදි. පරණ කතාවක් වුනත් මේ කතාව ගොඩක් ලස්සන කතාවක්. මේ කතාවට IMDB 7.7 ක අයගක් ලැබිල තියනවා. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Jeong eum Hwang සහ Seo-joom Pak
ඉතින් මේ කතාව ගැන කියනවානම් මේ කතාවේ ප්‍රධාන නිලිය එහෙම නැත්තන් Kim Hye-jin පොඩිකාලේ ලස්සනට ඉදලා පස්සේ කැතවෙච්ච 30 ස් හැවරිදි අයෙක්. එතකොට මේ නලුවා එහෙම නැත්තන් ji Sung-joo කියන්නේ පොඩිකාලේ ගොඩක් මහතට කැතට ඉදලා තරුන වෙද්දි ගොඩක් ලස්සන වෙච්ච කෙනෙක්. මේ දෙන්නා පොඩිකාලේ ලගම යාළුවෝ. පොඩිකාලේ මේ jin Sung-joo රට යනවා. ඒ රටයාමත් සමගම මේ යාලුකම නැතිවෙනවා. අවුරුදු කිපයකට පස්සේ මේ දෙන්නා හම්බෙනවා. ඉතින් කතාවේ ඉතුරුටික බලලම දැනගන්නකෝ.
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .
පලමු උපසිරසි නිර්මාණයට සුබ පතනවා සහෝදරිය
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
New Notification pop up එක අයින් කරන්නකෝ මචන්.. එක වදයක්… යන යන හැම එකේම එනවා.. සද්දෙත් එක්ක..
ekata api yamk karnna balnnam.
sub ekata thanx. mulma darama ekata suba pathum! digatama sub demu. :yum:
ad sambandhyen thiyena prashna wisadimata udaw kiyna thanta ynna.(ad nisa sub download wenne nathnm ):yum:
ko me she was pretty eka anith sub tika?
Ane “She was pretty” drama eke ithuru episode tikatath sub dennako