Spirit: Stallion Of The Cimarron (2002) Sinhala Subtitle
මේ සිනමාසිත්තම ගැන නොදන්න කවුරුත් නැතුව ඇති ඒ තරමටම මේක ප්‍රසිද්ධයි.ඒක නිසාමත් තව මේකට සබ් එක නොතිබුනු නිසාත් මම මේක කරන්න පටන් ගත්තා.ඇත්තටම මේ මගේ පලමු උපසිරැසිය සිනමා සිත්තමකට ලබා දුන්න.මම කලින් මගේ යාලුවෙකුත් එක්කම Vixen දෙවෙනි කතාමාලවටත් උපසිරැසි ලබාදුන්නා.
සිනමාව ගැන කියනවනම් මේක 2002 වර්ශයේ මැයි 24 වන දින නිකුත් වෙනවා Dreamworksලාගේ නිශ්පාදනයෙන්.මේක වැටෙන්නෙ Drama, Romance කියන වර්ගීකරණයට.මෙම සිනමා සිත්තමේ අශ්වයාගේ කටහඩට පනපොවන්නෙ Matt Deamon කියන ප්‍රසිද්ධ හොලිවුඩ් නලුවා විසින් ඒවගේම ඩොලර් මිලියන 122.6 මුදලක් උපයල තිබෙනවා.IMDB දර්ශකයේ 7.1 ක අගයක් හිමිකරගන්නවා.
කතාව ගැන කියනවනම්,
මේ කතාව ගෙතෙන්නෙ මනා ආත්ම ශක්තියකින් යුත් රැලක නායක කෑලෑ අශ්වයෙකු වටායි.ඔහු මුහුනපාන අභියෝග ඒවාට මුහුන දෙන ආකාරය , හොද මිනිසුන් කවුද නරක මිනිසුන් කවුද යන්න වගේම ආදරය සමග මෙහි කතාව ගලා යනව එක තත්පරයක්වත් ඇසිපිය නොහෙලා බලන්න පුලුවන් සිනමාසිත්තම යන්න කිසිදු සැකයකින් තොරව කිව හැකිය…
Spoiler Warning : Follows the adventures of a wild and rambunctious mustang stallion as he journeys through the untamed American frontier. Encountering man for the first time, Spirit defies being broken, even as he develops a remarkable friendship with a young Lakota brave. The courageous young stallion also finds love with a beautiful paint mare named Rain on his way to becoming one of the greatest unsung heroes of the Old West.
සියලුම Bluray පිටපත් සදහා ගැලපේ
ඇනිමේෂන් නම් අනිවා මං බාගන්නවා.. ?
ගොඩක් ස්තුතියි සහෝ..
තවත් ඇනිමේෂන් වලට සබ් දෙන්න..
එලම.ස්තූතියි සහෝ
පුලුවන් නම් One Punch Man: Wanpanman (TV Series 2015– ) anime series එකට සබ් දෙන්න
ජය!
Spider man homecoming eke hd copy ekak dala hoda ekta sub denndoo good luck
Dragon blade blueray eke sub ekath danda
ස්තූතියි සැමට.
Thanks Broh…
one punch eke sub dunna wagema thawa e wage supiri anime ekakatath sub denna.. thanks sub walata…..