Home Pasindu Amarasinghe

Pasindu Amarasinghe|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :47 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණ එකතුව

Absentia [S01 : E08] Sinhala Subtitle

ඔන්න එහෙනම් ආපහු සති දෙකකින් වගේ ආවා.Absentia වලට අද [15] හවස තමා සබ් එක ආවෙ.මම ඉතින් සබ් පරක්කු කරන්නෑ කියලා දන්නවනේ.තව දෙයක් මේ සතිටිකේ සබ් ආපු විදිහට පොඩි බලාපොරොත්තුවක් තියේ නවවෙනි එපියෙ සබ් එකත් මේ සතියෙම එයි කියලා ඒත් කියන්න බෑ.හැබැයි එහෙම ආවොත් ඒ රටාවට අනුව 10 වෙනි එපියෙ සබ් එකනම් තව සතියක් පරක්කු වෙන්න ඉඩ තියේ..ඉතින් කොහොමෙන් කොහොම හරි …

Read More »

Pixar Short Movie Collection [1956-2017] Sinhala Subtitle

මට ඇත්තටම කම්මැලි කමේ ඉන්නකොට හම්බවුන ලස්සන කෙටිකතා ටිකක් දෙන්න හිතුවා කාටත් බලන්න පුළුවන් වැඩි වෙලාවක් නෑ අනික අර්ථයත් සරලයි..ඉතින් මට හම්බවුන කතා 8කට උපසිරසි මම ගෙනාවා.! 1.The Red Balloon (1956)- රතු බැලූනය මේක ප්‍රංශ කතාවක් වගේම අයත් වෙන්නෙ Drama,Comedy,Family,Fantasy  ඝනයට IMDB දර්ශකයේ 8.2ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා.ධාවන කාලය මිනිත්තු 30යි. මේක ඔස්කාර් සම්මාන උලෙලදි සම්මානයට ප්‍රාප්ත වෙලා තියෙනවා..ඊට අමතරව …

Read More »

Singularity (2017) Sinhala Subtitle

කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා… තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්… මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB  6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට. කතාව පැත්තට හැරුනොත්, මේක පටන් …

Read More »

Absentia [S01 : E07] Sinhala Subtitle

හම්මෝ හිතුව වගේම ඔන්න අද [3] හත්වෙනි එපියත් ආවා ඉතින් ඒවගේම මම සිංහල එකත් ගෙනාවා…..ලබන සතියෙ 8වෙනි එපිය එනවා ඒකත් ඒ ලග ලගම ආවොත් පට්ට.. කොහොමත් කතාව ඉවර වෙන්න තව එපි 3ක් විතරයි තියෙන්නෙ…මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ..! [ Absentia S01E07 – A හා B ] මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් …

Read More »

Absentia [S01 : E06] Sinhala Subtitle

හම්මෙ මමනම් හෙනට බයේ හිටියෙ හයවෙනි එපියෙ ඉංග්‍රීසි සබ් එකත් සති 2ක් පරක්කුවෙයිද කියලා ඒත් ඔන්න් කොහොම හරි කලින්ට වඩා ඉක්මනට ඇවිත් ඉතින් මමත් වෙනද වගේම ආව ගමන්ම මේක දෙන්න හිතුවා…..හත්වෙනි එපියෙ ඉංග්‍රීසි සබ් එකත් මෙහෙම්ම ආවනම් පට්ට නෙහ්… [ Absentia S01E06 – කවුරුවත් අහිංසක නෑ ] මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් …

Read More »

Absentia [S01 : E05] Sinhala Subtitle

ඔන්න පස්වෙනි එපියත් ආපු ගමන්ම දැම්මා හයවෙනි එකත් ඉක්මනට එයි කියල බලාපොරොත්තු වෙමු….මට වෙලාවකට හිතුනා මේකට ඉංග්‍රීසි උපසිරැසි කරන එක නවත්තලද කියලත්, මොකද මෙච්චර පරක්කු නිසා…හයවෙනි එකත් ආපු සැනින් දෙන්නම් කොහොමත් හෙට[ 31] 7 වෙනි එපියත් එනවනේ…  [ Absentia S01E05 – මොකද්ද මේ Bleeding eye ] මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් …

Read More »

Beyond [S01 : E10] Sinhala Subtitle

ඔන්න කට්ටියට අවසාන එපිය ගෙනාවා…ඇත්තටම පලවෙනි කතාසමය මෙතනින් අවසන් වෙනවා..ඒත් ලබන අවුරුද්දෙ දෙවනි කතා සමයත් ආරම්භ වෙනවා ඒකත් දෙන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නෙ…. විශේශයෙන් කියන්න ඕනි Absentia කතාමාලාව බලන අයට ඒකෙ 5,6 ,එපි වල ඉංග්‍රීසි උපසිරසි තාමත් නෑ ඒක මටත් ලොකු ප්‍රශ්නයක්…ඒක නිසා ඔයාලට ඉවසන්නම වෙනවා…අන්න ඒ හේතුව නිසා තමා මම ඕක සම්පූර්ණ උනාම දෙන්න හිතුවෙත් ඒත් කලින්ම දෙන්න හිතුවා පොඩි …

Read More »

Beyond [S01 : E09] Sinhala Subtitle

9වෙනි එපියත් ඔයාලා අතරට මේ විදිහට ගෙනාවා…ඉතින් තාමත් Absentia එකේනම් 5,6 එපි ඉංග්‍රීසි සබ් නෑ ඒක තවත් පරක්කුවෙයි කියලා තමා කියන්න වෙන්නෙ…මේකෙ අන්තිම එපියත් හෙට දෙන්න බලන්නම්… කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා…මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට…ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් …

Read More »

Beyond [S01 : E08] Sinhala Subtitle

කිව්වනෙ මේක ඉක්ම්නට ඉවරයක් කරන්නත් ඕනි කියලා ඒක නිසාම 8 වෙනි එපියත් ගෙනාව මෙන්න.! කතාමාලාව ගැන කියනවනම්, මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා.! අද කතාව ගැන කියනවනම්, …

Read More »

Beyond [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් හැමෝටම මෙන්න 7 වෙනි එපියත් ගෙනාවා…ඒත් දුකට කරුණ තමා Absentia එකේ පස්වෙනි එපියෙ ඉංග්‍රීසි උපසිරැසියක් තාමත් නිකුත් වෙලා නැති එක….මොකද 6 වෙනි එපියත් අද(24) නිකුත් උනා ඒකයි…බලමු උපසිරැසි වැටෙන්නෙ කවද්ද එදාම දෙන්න බලන්නම්.! කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් …

Read More »