Supergirl [S02 : E08] Sinhala Subtitle
CW Crossover එක නිසා අපි අපේ ෆෑන්ස්ලට පොඩි විශේෂ දෙයක් දෙන්න හිතුවා…ඒ තමා CW Crossover එකට අදාල Series හතරෙම Crossover එක යන Episode හතරට සිංහල උපසිරැසි ලබා දෙන්න.මට තමා Supergirl පැවරුනේ.හැබැයි මම නම් සබ් එක දෙන්න හුගක් පරක්කු වුනා.කට්ටිය ඒත් ඉතින් මාත් එක්ක තරහා වෙන්න එපා.මම වගේම අනිත් අයත් අදාල Series වල Episode වල සබ් එක මම වගේ නැතුව ඉක්මනටම අරගෙන එයි.ඔන්න ඕක තමා අපේ විශේෂ වැඩේ.කොටලා කොටලා අත රිදෙන නිසාම මන් ඉක්මනට කතාවට බහින්නම්…
කලින් කොටසේ කට්ටියට මතක ඇතිනේ සුප්ර්ගල්ව හිර කරලා එයාගේ ලේ ගන්නවා.ඒ වගේම ඇත්තම හෑන්ක් හැන්ශෝව් ඉවත් වෙනවා.ඉතින් ඇත්තම හෑන්ක් හැන්ශෝව් කාරාගේ ලේ පාවිච්චි කරලා මෙඩුසා ප්‍රොජෙක්ට් එක ගැන දැනගන්නවා.තව අපේ හෑන්ක් හැන්ශෝව්ට වෙච්ච දේ මතකනේ.එයාට වෙන දේත් මේකෙදි බලාගන්න පුළුවන්.මේ මෙඩුසා ප්‍රොජෙක්ට් එක කියන්නේ මොකද්ද කියලත් මේකෙදි බලාගන්න පුළුවන්.ඉතින් කට්ටිය ආසම කොටසක් නේ මේක.ඒ නිසා තවත් කොටලා කොටලා මන් වෙලාව නාස්ති කරන්නේ නැහැ…
කට්ටිය මට සැහෙන්න බයිනවා The Vampire Diaries එකේ සබ් එක දෙන්නේ නැහැ කියලා.ඔන්න ඉතින් ඒකත් හෙට ඉදන් පටන්ගන්නවා.සබ් පරක්කු උනා කියලා කට්ටිය මා එක්ක අමනාපයක් තියාගන්න එපා.ඒ වගේම මේ සබ් එක ගන්න හැමෝම පොඩි හරි Comment එකක් දානවා නම් ඒක මගේ හිතට ලොකු සතුටක්.ඒ නිසා හැමෝම Comment එකක් දාගෙන යමු…තවත් උපසිරැසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : When Eliza visits for Thanksgiving, Alex decides to come out to her; Winn and James consider revealing the truth about the Guardian to Kara; Barry Allen and Cisco Ramon seek Kara’s help with an alien invasion…
ammo kavi ela..onna mama mulin download kara…elazz..supiri
Fatta saho…
Wedi wage sub eka dila…
Jayen jayama wewa!????????????
Elma sahoo..
Thnkz a lot..
Gdluk
තැන්ක්ස්………
ඔන්න මාත් ගත්ත බන් එල
ඔහෙම් පිලිවෙලක් ඇතුව සබ් හෙන්න පටන් ගන්න සහෝලා..එක ස්යිට් එකේ විනසයට ගේයි
ප්ලෑන්ක් ඇතුව අබ් dදෙන්නෙ..
ඒක කෝට.ත්න්හොදා…
සබටන්ම් තූතියි
than mchn sub ekata jaya
machan super girl akata sub den nathda ???
machn super girl akata sub den nathda oyala ?
නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .