The End of the F***ing World (2017) [S01 : E02] Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.අදත් ඔන්න Netflix TVSeries එකකට සිංහල උපසිරැසි අරන් ආවා.මුලින්ම කියන්න ඕන මේ TVSeries එකේ පළවෙනි episode එකට අපේ දමිත් ප්‍රියංකර සහෝදරයා උපසිරැසි දීලා තිබුණා.එයා උපසිරැසි හදන එකෙන් ඉවත් වෙද්දි මේ කතාව අසම්පූර්ණ වෙලා තිබ්බ නිසාම මන් මේකේ උපසිරැසි හදන්න අවස්ථාව ඉල්ලගත්තා.ඉතින් මන් තව වැඩි දෙයක් නොකිය කතාව පැත්තට හැරෙන්නම්.

මුලින්ම මන් මේ TVSeries එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.මොකද පළවෙනි එපිසෝඩ් එක දෙද්දි කතාවේ විස්තරයක් අපේ දමිත් සහෝදරයා දීලා තිබ්බේ නැති නිසා.මේ TVSeries එක 2017 ඔක්තෝබර් 27 මුලින්ම විකාශනය වෙලා තියෙන්නේ.British telivision programme එකක් වන මෙය කතාවේ හැටියට Dark Comedy යන කාණ්ඩයට අයත්.IMDb හි 8.1 වැනි ඉහළ අගයක් ලබා ගැනීමට මේ කතාව සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes වල 98%ක් සහ Google පරිශීලකයින් 97%කගේ කැමැත්ත හිමි වෙලා තියෙනවා.මේ කතාව Charles S. Forsman ගේ The End of the F***ing World කියන කෘතිය අනුසාරයෙන් නිර්මාණය වූවකි.ඒවගේම Jonathan Entwistle, Lucy Tcherniak යන දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කළ මේ කතාවේ එපිසෝඩ් 8කින් සමන්විතය.මුලු කතාව පුරාම ප්‍රධාන චරිත දෙදෙනෙක් ඉන්නේ.ඒ තමා Jessica Barden(ඇලීසා) සහ Alex Lawther(ජේම්ස්).ඉතින් දැන් කතාව ගැන කියන්නම්.

පළවෙනි එපිසෝඩ් එකේ නම් වෙන්නේ ජේම්ස් සහ ඇලීසා කියන්නේ කවුද කියලා හදුන්වනවා.ඇත්තටම ජේම්ස් කියන්නේ හැගීම් දැනීම් නැති පිරිමි ළමයෙක්.එයා තමන්ගේ හැගීම් දැනීම් ඇති කරගන්න සතුන් මරනවා වගේ එක එක ගොං දේවල් කරන්න ගන්නවා.ඒවගේම ඇලීසා කියන්නේ ටිකක් ෆෝන් වගේ දේවල් වලින් බැහැරව ඉන්න (සෙ**)ඒවට කැමති කෙනෙක්.ඉතින් එයාට ඉස්කෝලේ ඉන්න අනිත් කෙල්ලන්ව එයාට වැඩිය අල්ලන්නෙත් නෑ.ඔන්න ඕක තමා මුල් එපිසෝඩ් එකෙන් පෙන්නුවේ.ඉතින් මුල් එපිසෝඩ් එකේදි ඔය ප්‍රධාන චරිත දෙක සෙට් වෙනවා.හැබැයි ඇලීසා කියන්නේ මිනිස්සුන්ව අමාරුවේ දාන්න අපහස කරන්න දක්ශ කෙනෙක්.ඉතින් ඔය දේ ජේම්ස්ට කරනවා.ඉතින් ජේම්ස් සත්තුන්ව මරපු කෙනෙක්.ඉතින් මෙයාගේ ඊළග ඉලක්කය තමා ඇලීසව මරණ එක.ඉතින් දැන් අපි දෙවෙනි එපිසෝඩ් එකට පැත්තට යමු.

E02

ඉතින් දැන් ජේම්ස් ගේ ඉලක්කය ඇලීසව මරණ එක.ඉතින් ජේම්ස් හිතින් හිතා ගන්නවා ඇලීසව මැරෙද්දි කොහොම වේදනාවකින් කෑගහයිද වගෙ පිස්සු සිතුවිලි ගැන හිත හිත ඉන්නේ.හැබැයි ජේම්ස් විවිධ උපක්‍රම යොදනවා ඇලීසව මරන්න ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නෑ.මොකද ඒ වෙලාවට ජේම්ස් ගේ හිත වෙනස් වෙනවා.ඉතින් මන් මෙතනින් නවත්තනවා.

හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
8.1
IMDB

Year : 2017

Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

James is 17 and is pretty sure he is a psychopath. Alyssa, also 17, is the cool and moody new girl at school. The pair make a connection and she persuades him to embark on a road trip in search of her real father.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1279
  • File Size : 8.897KB
  • Sub Update :2019-05-25
  • Rasindu V. Perera User
    Windows 10Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-05-26 at 12:15 am
    • Vithnuka1234 Unregister User
      Android 13Chrome 110

      download link ek wada na ne

      2023-04-18 at 1:20 pm
  • කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත Unregister User
    Android 7Chrome 73

    නියම වැඩක් සහෝ. මග නවත්තන්න එපා එච්චරයි ඉල්ලන්නේ.

    2019-05-26 at 7:28 am
    • Thamod Godakanda
      Windows 7Firefox 67

      නෑ නෑ ඔක්කෝටම දෙනවා

      2019-05-26 at 8:44 am
  • prasa Unregister User
    Windows 10Chrome 74

    sub walata thankkkkk

    2019-05-30 at 3:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *