Home Thamod Godakanda
Thamod Godakanda
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණ එකතුව

Knightfall (2017) [S02 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.7/10
Actors : Simon Merrells, Tom Cullen, Pádraic Delaney, Julian Ovenden

Story : මා හුස්ම ගනිද්දී පවා කුරුසය විශ්වාස කරමි ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 8 වෙනි කොටස.ඒ කියන්නේ දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස.3න් වෙනි සීසන් එකක් ගැන තවම සදහනක් නැති වුනත් ඉවර වුන විදියට අනිවාර්යයෙන් තව සීසන් එකක් එයි. හොදයි කතාව පැත්තට යන්න කලින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කතාව පටන් ගෙන …

ඉතිරිය කියවන්න »

Daughter of the Wolf (2019) Sinhala Subtitle

English Movies

Story : ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඉතින් මේ ටිකේම ටීවී කතාමාලා වලටම උපසිරැසි දුන්න එකේ ඔන්න අද මේ ළගකදි ආපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඉතින් මන් මේ ෆිල්ම් එක download කළේ ඊයේ.ෆිල්ම් එක හිතට අල්ලපු හින්දම සබ් කරන්න හිතුණා.දැන් පොඩ්ඩක් කතාව ගැන හැදින්වීමක් කරන්නම්. Daughter of the Wolf පැයයි මිනිත්තු විසි පහක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය David Hackl විසින් අධ්‍යක්ෂණය කර ඇත.මේ …

ඉතිරිය කියවන්න »

The End of the F***ing World (2017) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

Story : ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් අද මන් The End of the F…ing World කතා මාලාවේ 6වෙනි කොටසේ උපසිරැසි අරන් ආවා.ඉතින් මේ කොටස අරන් එන්න පරක්කු වුණා මොකද Knightfall එකේ ඉතුරු කොටස් වලට උපසිරැසි කරන්න ගත්ත නිසා.ඉතින් මන් අද වැඩිය කතාව ගැන කතා කරන්නේ නෑ. ඔයාලට කලින් එපියේ වෙච්ච දේවල් මතක ඇති කියලා හිතනවා.ඉතින් දැන් ඇලීසගේ ජේම්ස්ගේ අදහස ඇලීසගේ …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.7/10
Actors : Simon Merrells, Tom Cullen, Pádraic Delaney, Julian Ovenden

Story : මරණය බලා සිටියි ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 7 වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති කලින් කොටසේ පිලිප් රජු ටෙම්පල් එකට පහර දෙනවා.ඒ වගේම ටෙම්ප්ලර් මාස්ටර් පාප් වහන්සේට රැවටිලා යටත් වෙනවා.එත් ලැන්ඩ්රි සටන් කරන්න තෝරාගන්නවා මොකද පිලිප් රජුව විශ්වාස කරන්න බැරි නිසා ඒ වගේම පිලිප් රජුගේ හැම …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.7/10
Actors : Simon Merrells, Tom Cullen, Pádraic Delaney, Julian Ovenden

Story : ලෙයින් තැවරුණු පාෂානය ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 6 වෙනි කොටස. කලින් කොටස ගැන කිව්වොත් ඔයාලාට මතක ඇතිනේ පිලිප් රජතුමා පහර දෙන්න ආවා.ඒ වගේම ලුයිස් කුමාරයා දැනගත්තා එයාගේ අම්මව මැරුවේ ලැන්ඩ්රි නෙමෙයි පිලිප් රජු කියලා.ඉසබෙලා කුමරියත් වැඩි ආසාවක් නැ වගේ ලුයිස් ගේ කුමරියට.ඉතින් අද කොටසේ මොනා වෙයිද?ලැන්ඩ්රිව අල්ලගනිවිද?පිලිප් රජු මැරෙයිද?ලුයිස් කුමාරයා …

ඉතිරිය කියවන්න »

Knightfall (2017) [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 6.7/10
Actors : Simon Merrells, Tom Cullen, Pádraic Delaney, Julian Ovenden

Story : ”චාට්‍රස් වෙත ගමනාන්තය” ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ Knghtfall කතාමාලාව අරගෙන ආවා.පරක්කු වීම පිලිබදව සමාව ඉල්ලන්නවා අපේ නදීර සහෝ වෙනුවෙන්.ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේක බාරගත්තා ඉවර කරන්න. ඒ වගේම පසිදු සහෝගෙනුත් උදව් ලැබෙන නිසා ඉක්මනින් ඉතුරු ටිකත් දෙනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් අපි ඇත්තට ස්තුති වන්ත වෙන්න ඕනේ මෙවැනි කතාවක් මෙච්චර දුරක් අරන් ආපු නදීර …

ඉතිරිය කියවන්න »

The End of the F***ing World (2017) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

Story : ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද කට්ටියට The End of the F…ing World TVSeries එකේ පස්වෙනි episode එකේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් වෙනදා වගේ වැඩි කතාවක් නොකර කෙලින්ම එහෙනම් කතාව පැත්තට යමු. ඔයාලට මතක ඇති කලින් එපියේ ජේම්ස් සහ ඇලීසා දෙන්නා වෙන් වෙනවා.ඉතින් අද එපියේ මුලින්ම පටන් ගන්නේ ජේම්ස්ගේ ළමා කාලයෙන්.ජේම්ස්ගේ අම්මට වෙච්ච දේ සහ ජේම්ස්, ඇලීසා වෙන් වෙලා …

ඉතිරිය කියවන්න »

The End of the F***ing World (2017) [S01 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

Story : ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද The End of the F…ing World TVSeries එකේ හතර වෙනි එපියේ සිංහල උපසිරැසි අරගෙන ආවා.ඉතින් දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට හැරෙමු. ඉතින් කලින් එපියේ වුණේ ජේම්ස් සහ ඇලීසා හොරෙන් ගෙදරකට පැනලා පස්සේ එ ගෙදර අයිතිකාරයා ඇවිත් ඇලීසට අතවර කරද්දි ජේම්ස් ඇවිත් එයාව මරණ එක.ඉතින් අද එතනින් එහා කතාව තියෙන්නේ.ඉතින් කතාව මොන වගේද …

ඉතිරිය කියවන්න »

The End of the F***ing World (2017) [S01 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

Story : ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න අදත් සුපුරුදු පරිදි The End of the F…ing World TVSeries එකේ තුන්වන කොටසේ උපසිරැසි අරන් ආවා.ඉතින් මන් අද වැඩිය කතාව ගැන මුකුත් නොකියම ඉන්න කියලා තීරණය කළා.මන් ඔයාලට කතාව දැනගන්න එක බාර කරනවා.මන් මෙතනින් නවත්තනවා. හැමෝටම සුභ දවසක්!ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

ඉතිරිය කියවන්න »

The Skin of the Wolf (2017) Sinhala Subtitle

Spanish Movies
Year : 2017
IMDB : 5.7/10
Actors : Mario Casas, Irene Escolar, Ruth Díaz, Kandido Uranga

Story : ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලන්ටම.ඔන්න අද චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.දැන් වැඩි කතාවක් නොකර කතාව පැත්තට යමු. හොදයි, මුලින්ම කියන්න ඕන මේ කතාව Netflix එකක් කියලා.The Skin of the Wolf / Bajo La Piel De Lobo, මෙම චිත්‍රපටය IMDb මීටරය 5.7 වැනි අගයකට කරකවා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes හි 67%ක්ද Common Sense Media හි 3/5 අගයක් ලබා ගැනීමට සමත් …

ඉතිරිය කියවන්න »