The King Loves (2017) [S01 : E30] Sinhala Subtitle

/

The king loves (රජුගේ ආදරය)

"ඊ යුම් සන්."

"මගේ සෝහා.."

"පියාණන් පිටව යවන ගමන බලන්න."

"පැමිණීමට නොහැකි වුනු එකට සමාවෙන්න."

"එක දවසක."

"ඔයයි රිනුයි.."

"දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න වුන අවස්ථාවක් තිබුනා .."

"ඒ වෙලාවේ මං."

"දෙපාරක් හිතන්නේ නැතුව ඔයාව තේරුවා.."

"මේ වතාවේ සෝහා ඔයාව නැතුව රින් ව තෝරාගන්න හිතන් ඉන්නේ.."

"ඒ වෙලාවේ රින් පිලිගත්තා වගේ."

"ඔයාටත් සිනහා වෙමින් පිළිගන්න පුලුවන් වෙයිද ?."

"දවසක ඔයා මට පැවසුව දේවල්."

"මතකද ?."

"ඒ වගේම මං ඔයාට කියුව දේවලුත් මතකද ."

"හැමනිතරම."

"හැමදාම."

"මගේ මුල්ම කෙනා ඔයා කියලා ."

"ඒක කවදාවත් අමතක කරන්න එපා."

"මගේ හදවත හරිම දුකින්."

"මගේ ආත්මවිශ්වසයද ගොඩක් දුර්වලයි.."

"මේ මාලයේ ශක්තිය මත යැපෙනවා.."

"සනා..."

"මගේ සෝහයා..."

"නැවත එන්න...."

"මගේ සෝහයා..."

"මගේ ලගින් ඉන්න..."

ඊලග කොටසින් නැවත හමුවෙමු ... ඔබට ස්තුතියි.

7.3
IMDB

Year : 2017

Actors : Se-ha Ahn

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 1443
  • File Size : 11.229KB
  • Sub Update :2020-07-15
  • Saman Unregister User
    Windows 10Chrome 72

    Thank you for the great job

    2019-03-15 at 6:13 pm
  • Aruna Unregister User
    Android 6Chrome 58

    Thanks sub ekata….

    2019-03-15 at 9:01 pm
  • thanuja Unregister User
    Windows 8.1Chrome 72

    Thank you sub ekata.. ithuru tikath dennako iwasillak naa.. Jaya wewa!! BS!!!

    2019-03-16 at 9:12 am
  • hiru Unregister User
    Windows 7Chrome 72

    tankzz ithuru tika ikmanata damu

    2019-03-16 at 3:31 pm
  • Shanthani Unregister User
    Android 8Chrome 72

    Obata godak isthuthi….jaya wrwa

    2019-03-17 at 6:46 am
  • Upul Unregister User
    Windows 7Chrome 72

    Thanks Sub ekata godak

    2019-03-18 at 8:26 am
  • Amila Dilshan User
    Windows 10Chrome 73

    thank for sub

    2019-04-02 at 6:36 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *