The Last Boy (2019) Sinhala Subtitle

August 21, 2019 Junior Admin
Subtitle by Gayan Chandana

The Last Boy
 

ආයුබෝවන් ! ඔයාලට කොහොමද අද මම සිනමා පටයකට සබ් අරගෙන ආවා. The Last Boy මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේ චිත්රිපටය sira නැමැති දරුවෙක් මුල් කරගෙන. සුලඟක් ඇවිත් හැම මිනිසෙක්ම විනාශ කරනවා.මෙම ළමයා ඔහුගේ අම්මා මිය යන්නට පෙර ඔහුට දුන් උපකරණයක් භාවිතා කරමින් ඔහුගේත් අන් අයගේත් ජීවිත බේරා ගන්නා ආකාරය මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඔයාලත් මෙම චිත්‍රපටය රසවිදින්න.

 

Download Links
720P
MB DIR
Available Torrents
720p bluray 800.46 MB
1080p bluray 1.61 GB
720p web 740.66 MB
1080p web 1.39 GB
Gayan Chandana
9 Movies
21 TV Series
30 Total
Discussion (15)
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 68

    sub ekata thanks saho. jaya weva!

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      ස්තුතියි , සහෝ !😍👍

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    ගොඩක් ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.. 😊👊👍
    ජය වේවා.!

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      ස්තුතියි , සහෝ !😍👍

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      ස්තුතියි , බුදු සරණයි !

  • Sameera Nuwan User
    Android 9 UC Browser 12.12

    Thanks oyalata

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      Anytime brother ! 😍👍

  • s.ukwatte Unregistered
    Windows 10 Chrome 76

    Thanks for sub…

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      You are welcome bro ! 👍

  • Gayan Kuruppuarachchi User
    Android 5.1 Chrome 50

    So far so good. This is the first time I am experiencing this site

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      Thank you brother !

  • asitha Unregistered
    Windows 8.1 Chrome 77

    ela saho thanks

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 68

      Thanks brother !
      👍👍👍

  • Dhanu Brayden User
    Windows 10 Chrome 77

    Sub ekata thanks Brodher. JAYA WEWA

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search