ආයුබෝවන් Subz LK සියලුම රසිකයින්ට.ඔන්න අද මන් අරන් ආවේ The Long Road Home එකේ පස්වෙනි Episode එක.මේකට ටිකක් කලින් වගේ ඉක්මණින් උපසිරැසි ගේන්න බැරි වුණා.අද උදේ තමා සබ් එක හදන්න පටන් ගත්තේ.කොහොමහරි ඉක්මණට ඉවරකරන්න පුළුවන් වුණා.ඉතින් තව කතා ඕනේ නෑ කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
හරි, ඔයාලට මතක ඇති කලින් Episode එකේ වුණේ මිල්ටන්බර්ගර් ගේ කණ්ඩායම හිර වෙන එක.ඉතින් අද Episode එකේ යන්නේ එයාලව බේරගන්න වෙනම මෙහෙයුමක් දියත් කරනවා වගේම ඒ මෙහෙයුම සාර්ථක වන ආකාරය.ඉතින් තව කතා ඕනේ නෑ ඔයාලා අරගෙනම බලන්න.
හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
Godak sthuthi sahooooo sub ekata…
නියමයි…සබ් එකට තැන්ක්ස්..
තව කොටස් 3යි…
Thanks jayawewa……!
සබ් එකට තැන්ක්ස් ඉක්මනින් අනික් ටික දෙන්න,
ඉතුරු epi 3 ටත් සබ් කරල දෙන්න පුලුවන්ද?