The Sanctuary (2009) Sinhala Subtitle
ආයුබෝවන්..ඉතින් කොහොමද…
The Sanctuary 2009
අභය භූමිය
මේක 2009 ආපු තායි ඉංග්‍රීසි කලවම් චිත්‍රපටයක්..මම සාමාන්‍යයෙන් තායි සටන් වලට ආසයි..ඒකයි මම මේ ෆිල්ම් එක තෝරගත්තෙ..අනික කවිරුත් උපසිරැසියක් දාල තිබුනෙත් නෑ..ඒ නිසා මම කලා…
මේකෙ කතාව සාරාංශ කරල කියන්නම්.රාජ පෙළපතකින් එන පෞරාණික මැටි බදුන් වගයක් ඇමරිකාවට තෑගි කරන්න හදන අවස්ථාවේ හොරු වගයක් පැනල හැමෝම මරල මේ මැටි භාජන අරන් යනව…අරන් ගිහින් වල දානවා..වලදාපු සෙට් එක භාජන හොයන්න එන අය අතින් මැරෙනව..දැන් කවුරුවත් දන්නෙ නෑ වලදාපු තැන…ඔතන ඉදන් පරම්පරා තුනක් යනකම් මේවා හම්බ වෙන්නෙ නෑ…ඊට පස්සෙ තමයි මේ දේවල් සම්බන්ද වෙන්නෙ…එතනින් එහා අරගෙනම බලන්න වෙනව…ඇක්ෂන් ෆැන්ටසි ඝනයට අයත් වෙන මේ චිත්‍රපටයෙන් හොද සටන් ටිකක් බලාගන්න පුලුවන්….
වෙනද වගේම YTS,YIFY අඩවි වල වීඩියෝ පටයට සරිලන ලෙස උපසිරැසිය සකස් කර ඇත..
ටොරෙන්ට් ලින්ක් වැඩ නැත්නම් ගූගක් එකේ සර්ච් කරල ගන්න…
WEBRIP/WEBDL/BLURAY මේ ඕන එකකට උපසිරැසිය ගැලපෙනවා…
එහෙනම් යන්නම්…කිසිම උපසිරැසියක් පල උනේ නැති චිත්‍රපටයකින් හමුවෙමු…
Thanks Sub ekt :ok_hand::ok_hand:
බොහෝම ස්තූතියි දැක්වූ සහයෝගයට.