The Secret Circle [S01 : E10] Sinhala Subtitle
ඉතිං යාළුවනේ අද කතාව නම් ඔයාල ගේන්න ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනා.වැඩ ටිකක් වැඩි නිසා තමා එහෙම උනේ.මේ 10 කොටසනේ.ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා…
ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව අදුර කියලා තමා නම් කරලා තියෙන්නේ.එහෙනම් කතාව බලන්නකෝ.ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : Cassie shares a deep secret with Adam; Diana is ecstatic when her grandmother (Stepfanie Kramer) visits, but Charles becomes suspicious when his mother takes an interest in Cassie; Faye asks a mysterious stranger (Grey Damon) for help with a spell…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Eama machan
thanks digatama denna……………………….
sub ekata tnx patta kathawa