Home හිරු සඳරු

හිරු සඳරු|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :23 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හිරු සඳරු කල උපසිරැසි නිර්මාණ එකතුව

Transformers: The Last Knight (2017) Sinhala Subtitle

අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 21වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ Transformers The Last Knight ඉංග්‍රීසි චිත්‍රපටය තමා.ඉතිං මේ චිත්‍රපටය ගැන විශාල විස්තරයක් කීමට අවශ්‍ය නැති වෙයි කියලා මං හිතනවා මොකද ට්‍රාන්ෆොමර්ස් චිත්‍රපට මාලාව යනු චිත්‍රපට රසිකයන් කිසිවෙකු මග නොහැර ගන්නා චිත්‍රපටයක් බැවිණි.දැන් මම චිත්‍රපටය ගැන ඉඟි සහිත කෙටි විස්තරයක් ඔයාලට කරන්නම්.කතාව ආරම්භ වෙන්නේ ඔප්ටිමස් ප්‍රයිම් පෘතුවිය …

Read More »

The Mummy (2017) Sinhala Subtitle

ඉතිං යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 9වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ The Mummy ඉංග්‍රීසි චිත්‍රපටය තමා.කතාව ගැන කියන්න කලින් මං ඔයාලට මේ කතාවේ එන සෙත් නම් දෙවියන්ගේ පසුබිම කෙටිකර දක්වන්නම්.ඒක කතාව නැරඹීමේදී ඔයාලට ලොකු පහසුවක් වෙයි… Seth – සෙත් සෙත් යනු ඊජිප්තු දෙවිවරුන් අතර එන පැරණිතම දෙවිවරයෙකි.මොහු සම්බන්ධ සිද්ධීන් පිළිබඳ ඉතිහාසයේ වාර්තා වෙන්නේ චණ්ඩමාරුත, භූමිකම්පා …

Read More »

Beacon Point (2016) Sinhala Subtitle

ඉතිං කොහොමද යාළුවනේ. අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරි ෆිලුමක් තමයි. මේකේ කතාව ගැන වැඩි විස්තරයක් කරන්න මටත් තේරෙන්නේ නම් නෑ, මොකක්ද මේකේ තියන කතාව ටිකක් විතර සංකීර්ණ නිසා, ඒක වචනයෙන් පැහැදිලි කරන්න අපහසුයි. ඒත් ඉතිං මේකේ බලන්න පුළුවන් විදිහේ හොඳම කතාවක් තියනවා. කොහොමහරි ඉතිං මේකේ තියෙන්නේ කැලේක සංචාරය කරන්න යන පිරිසකට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් පෙලක් තමයි. අනික …

Read More »

Bethany (2017) Sinhala Subtitle

ඉතිං යාළුවනේ අවුරුදු කොහොමද කියලා අහලා වැඩක් නැනේ මොකද තව පැය කීපයක් තියනවානේ අවුරුදු උදා වෙන්න. කොහොමහරි ඉතිං අපේ සයිට් එකෙන් ඔයාලට දෙන අවුරුදු තෑග්ග තමා මම මේ අද අරගෙන ආවේ. වටේ නොගිහින් මං කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්, කෙටියෙන්ම කියනවා නම් කතාව ගලා යන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වටා. දෙනෙක් කිව්වට ඇත්තම එක්කෙනෙක් විතරයි කතාවේ ආරම්භයේ ඉදලාම ඉන්නේ. ඒ කෙනා ඇත්තම …

Read More »

The Secret Circle [S01 : E19] Sinhala Subtitle

The Secret Circle කතා මාලව ඉතා කෙටි කලක් තුල උපසිරසි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේම දායකත්වයෙන් අවසන් කීරීමට තීරණය කීරීමත් සමඟ මම මේ ඔයාලට අරගෙන ආවේ 19වෙනි කොටස.ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා… ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඒත් …

Read More »

Fifty Shades Darker (2017) Sinhala Subtitle

 පෙර පළවූ ලිපිය ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මම සබ් එකක් අරගෙන ආවා.දිගු නිහැඩියාවකට පස්සේ තමා මම මේ උපසිරසි නිර්මාණය කරන්න ගත්තේ.. ඇත්තටම මම කලින් මේ වගේ Category එකට අයිතිවෙන ෆිලුමක් කරලාම නෑ, ඒ මොකද කියනවා නම් ඉතිං මේක Romance,Drama කියලා තමා Category එකේ එන්නේ මේ Xategory එකේ ඉංග්‍රීසි චිත්‍රපටි නම් මම වැඩිය බලන්නෑ යාළුවනේ.ඒත් කිව්වාම මොකද මේ චිත්‍රපටයේ ලස්සන …

Read More »

Assassin’s Creed (2016) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් …

Read More »

Max Steel (2016) Sinhala Subtitle

හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න …

Read More »

The Secret Circle [S01 : E11] Sinhala Subtitle

යාළුවනේ අද කතාව නම් ඔයාල ගේන්න ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනා.වැඩ ටිකක් වැඩි නිසා තමා එහෙම උනේ.මේ 11 කොටසනේ.ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා… ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව ගින්දර …

Read More »

Legends of Tomorrow [S02 : E07] Sinhala Subtitle

කොහොමද යාළුවනේ ඔයාලට සුභ උදෑසනක් කියනවද, සුභ රාත්‍රියක් කියනවද කියලා මට හිතා ගන්න බෑ. මොකද දැන් වේලාව රෑ 12යි. හරි කෙහොම උනත් යාළුවනේ subzlk උපසිරසි අංශයේ අපි පොරොන්දු උන විදිහටම Crossover එක හැමෝටම කලින් දුන්නා, අපේ මහන්සියේ අවසාන ප්‍රතිඵලය නැත්තම් කතා මාලවේ අවසානය මටම සනිහිටුහන් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා… කතාව ගැන කෙටියෙන්ම කියනවා නම් Crossover එක මෙතනින් අවසන් …

Read More »