උපාධි ප්‍රධානෝත්සවය
ඔන්න එහෙනම් මේ කතා මාලාවේ 4වෙනි කතා සමයේ අවසානය තමා මේ අරන් එන්නේ. දැන් කලින් කතාවේ දැක්කනේ බොනී මැරිලා. තිරය ඇරිලා. හැම අධිස්වභාවික කෙනෙක්ම තිරයෙන් ඇවිල්ලා. ඒ අස්සෙන් උපාධි ප්‍රාධෝන්ත්සවයක්. කතාන්දර ගොඩයි. මන් වැඩිය දේවල් කියලා කුතුහලය නැති කරන්නේ නෑ. අරන් ම බලන්න.
සීසන් 5න් හරි වෙන කතා මාලාවකින් හරි නැවත හමුවෙමු.
ithuru tikath puluwn ikmnt denn brother
බලමු සහො. සීසන් එක පිටින්ම තමා දුන්නොත් දෙන්නේ 🙂
අඩෝ සීසන් 5 6 7 8 සබ් දෙන්නේ නැද්ද :sob::sob::sob:
දෙන්න උත්සහ කරනවා.
ඒත් කාලයක් යයි ඉතින්.
machan ithuru tikata sub diyan ❤loku deyak bn please :heart_eyes: sub ekata thanks♥
දෙන්න උත්සහ කරනව සහෝ. ටික කාලයක් ඉවසලා ඉන්න. 🙂
sub ekata thanks saho
thank you saho
sub ekata tnks ithuru tikath oniii
uthsaha karannam saho
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ❤ කොච්චර සීරීස් තිබ්බත් මේකට සබ් නැති එක ලොකු අඩුවක් ඔයාල ඒක පුරවනවා සතුටුයි. ඉතුරු සීසන් ටිකටත් සබ් දෙනකන් බලන් ඉන්නවා ජය වේවා සහෝ!!
සීසන් 5 ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්න සහෝ.
thanks machoo plzzz s5 tath oni
ලැබෙයි සහෝ
Thanx broo sub ekata….. puluwnnm ithuru tikath daahm.. waiting…..