The Vampire Diaries (2009) [S05 : E19] Sinhala Subtitle
වැම්පයරයන්ගේ දින සටහන් 19 වන කොටසයි මේ.
5 වන කතාසමය – 19 වන කොටස
නම් වන්නේ: Man on Fire ලෙසයි.
විකාශය වූ දිනය – 2014 අප්‍රේල් 24
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 8.0
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks bro
sub ekata thanks saho
තෑන්ක්ස් මචෝ සබ් එකට……
season 6,7,8 ewgeth sub daannko
පෞද්ගලික ජීවිතයේ වැඩරාජකාරි සමග කරනා සටනක් බැවින්, උපසිරැසි සම්පූර්ණ කර ලබාදෙන තෙක් ඉවසීමෙන් හා නිරන්තරයෙන් ඉල්ලීම් කරමින් අනවශ්‍ය කරදරයක් වීමෙන් වැලකී සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.