The Vampire Diaries (2010) [S06 : E01] Sinhala Subtitle

July 27, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
මතකයේ තබාගන්නම්

The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – පලමු කොටස

කොටස් නාමය : I’ll Remember

ලබා ඇති IMDb අගය : 7.9

මෙතෙක් ඉවසීමෙන් අප හා රැඳී සිටි සැමට අපගේ ස්තූතිය.

සැලකිය යුතුයි:

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.

වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.

සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි.

කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 91

    උපසිරසියට ස්තුතියි සහෝදරයා.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Kushani Jayakody User
    iOS 14.6 Safari Mobile 14.1

    thank u soo much

  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Tharindu Dananjaya Unregistered
    Android 11 Chrome 87

    බලාගෙන හිටපු එකක් :sparkling_heart:

  • Lakmal Unregistered
    Android 9 Chrome 90

    sub ekta godak sthuthi ♥

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search