To.Jenny (2018) [S01 : E02] Sinhala Subtitle

/

to jenny.
(ජෙනි වෙත.)

2018

අවසාන කොටස -2 වෙනි කොටස

කොහොමද ඉතින් ජෙනි වෙත කියන කොරියන් short drama එකේ අවසාන කොටසට ඔන්න මං sub එක ගෙනවා.
මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මං සින්දුවක කොටසක් දෙනවා.මේ සින්දුව කතාවේ සින්දුවක් නෙමේ.කතාවට පිටින් ගත්ත.සින්දුවක් ..background sound විදියට පාවිච්චි කල මේ සින්දුවෙ කොටසක් දාන්න හිතුනා..
කතාව බලලා බලන්න.ඒ සින්දුවත් ලස්සනද කතාවත් ලස්සනද කියලා.

♫ මගේ තාරකා මණ්ඩලය තුවාල වී ඇත..

♫ මගේ රුධිර ගණය A,B,O සහ ABවෙයි ..

♫ මං හැමදාම මාවම හැංගුවා .මොකද මං මාවම තුවාල කරගන්න පුළුවන් නිසා…

♫ මට සමාවෙන්න..

♫ කවුරු වගේ කෙනෙක් ද වෙන්න ඕන වෙන්න ඇත්තේ ?..

♫ ඒ වගේ කෙනෙක් වුනා නම් මට සතුට ලැබෙයිද ?..

♫ ඉතින් මං මගේ කටහඩින් කෙදිරි ගෑවා.මගේ හදවතට..

♫ කමක් නැහැ.

♫ මග වරදින්න ඇති.

♫ එහෙම වෙන්නත් පුළුවන්..

♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..

♫ නැතිවුණු මාව හොයලා දෙන්න.

♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..

♫ නිකන් මට කරන්න ඕන දේ කරනවා

♫ අඩන්න ඕන වෙලාවට අඩන්න.

♫ සිනාවෙන්න ඕන නැත්නම්..සිනහා වෙන්න එපා

♫ රාත්‍රී අහසේ මං මාව ඇන්දා ..

♫ මං හැදුව මාගේ තාරකා මණ්ඩලය.

♫ කාටවත් මකන්න බැරි

♫ මං මගේ එලිය අදිනවා.

ඉතින් අලුත් කතාවකින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

8.0
IMDB

Year : 2018

Actors : Chae-Yeon Jung

Jung-Min is an aspiring singer/songwriter with severe stage fear. Na-ra used to be a member of an Idol group. Na-ra has always been Jung-Min's crush. This musical drama shows how they fall in love and best their fears.

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 687
  • File Size : 27.777KB
  • Sub Update :2020-07-14
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් එක දෙමු….

    2019-08-13 at 6:16 pm
  • sub ekata thanks sis.

    2019-08-13 at 7:14 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි පලවෙනි කොටස බලලා දෙවෙනි එක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .

    2019-08-14 at 12:31 am
  • Madusha Unregister User
    Windows 10Opera 62

    සබ් එකට ස්තූතියි

    2019-08-14 at 9:30 am
  • Krishan NiShalya User
    Android 6Samsung Browser 9.4

    Thank you..
    Good luck.. !
    😊❤️

    2019-08-15 at 4:54 am
  • Dinu Unregister User
    Android 7Chrome 70

    ස්තුතියි ලස්සන කතාවක්
    තවත් ලස්සන කතාවකට sub දෙන්නකෝ

    2019-08-15 at 9:36 am
  • nirash Unregister User
    Windows 7Chrome 76

    Thanks Sis Sub Ekata…
    Puluwannam ” The Smile Has Left Your Eyes 2018 ” Korean drama ekatath sub denna.

    2019-08-19 at 12:36 pm
    • Dil shi Unregister User
      Android 9Chrome 81

      Ane ou ee drama eka lassanai godak

      2020-06-06 at 3:54 pm
  • Chamod vass Unregister User
    Android 8.1Chrome 76

    Thx sis sub eka dunnata.jaya weewaa.

    2019-08-23 at 8:43 pm

Leave a Reply to Krishan NiShalya Cancel reply

Your email address will not be published. Required fields are marked *