To.Jenny (2018) [S01 : E02] Sinhala Subtitle

August 13, 2019 Expert Subtitler

to jenny.
(ජෙනි වෙත.)

2018

අවසාන කොටස -2 වෙනි කොටස

කොහොමද ඉතින් ජෙනි වෙත කියන කොරියන් short drama එකේ අවසාන කොටසට ඔන්න මං sub එක ගෙනවා.
මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මං සින්දුවක කොටසක් දෙනවා.මේ සින්දුව කතාවේ සින්දුවක් නෙමේ.කතාවට පිටින් ගත්ත.සින්දුවක් ..background sound විදියට පාවිච්චි කල මේ සින්දුවෙ කොටසක් දාන්න හිතුනා..
කතාව බලලා බලන්න.ඒ සින්දුවත් ලස්සනද කතාවත් ලස්සනද කියලා.

♫ මගේ තාරකා මණ්ඩලය තුවාල වී ඇත..

♫ මගේ රුධිර ගණය A,B,O සහ ABවෙයි ..

♫ මං හැමදාම මාවම හැංගුවා .මොකද මං මාවම තුවාල කරගන්න පුළුවන් නිසා…

♫ මට සමාවෙන්න..

♫ කවුරු වගේ කෙනෙක් ද වෙන්න ඕන වෙන්න ඇත්තේ ?..

♫ ඒ වගේ කෙනෙක් වුනා නම් මට සතුට ලැබෙයිද ?..

♫ ඉතින් මං මගේ කටහඩින් කෙදිරි ගෑවා.මගේ හදවතට..

♫ කමක් නැහැ.

♫ මග වරදින්න ඇති.

♫ එහෙම වෙන්නත් පුළුවන්..

♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..

♫ නැතිවුණු මාව හොයලා දෙන්න.

♫ නමුත් මිනිස්සුන්ගේ සෙවනැල්ල පසුපස හබා යන්න එපා..

♫ නිකන් මට කරන්න ඕන දේ කරනවා

♫ අඩන්න ඕන වෙලාවට අඩන්න.

♫ සිනාවෙන්න ඕන නැත්නම්..සිනහා වෙන්න එපා

♫ රාත්‍රී අහසේ මං මාව ඇන්දා ..

♫ මං හැදුව මාගේ තාරකා මණ්ඩලය.

♫ කාටවත් මකන්න බැරි

♫ මං මගේ එලිය අදිනවා.

ඉතින් අලුත් කතාවකින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (9)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් එක දෙමු….

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 76

    sub ekata thanks sis.

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි පලවෙනි කොටස බලලා දෙවෙනි එක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .

  • Madusha Unregistered
    Windows 10 Opera 62

    සබ් එකට ස්තූතියි

  • Krishan NiShalya User
    Android 6 Samsung Browser 9.4

    Thank you..
    Good luck.. !
    😊❤️

  • Dinu Unregistered
    Android 7 Chrome 70

    ස්තුතියි ලස්සන කතාවක්
    තවත් ලස්සන කතාවකට sub දෙන්නකෝ

  • nirash Unregistered
    Windows 7 Chrome 76

    Thanks Sis Sub Ekata…
    Puluwannam ” The Smile Has Left Your Eyes 2018 ” Korean drama ekatath sub denna.

    • Dil shi Unregistered
      Android 9 Chrome 81

      Ane ou ee drama eka lassanai godak

  • Chamod vass Unregistered
    Android 8.1 Chrome 76

    Thx sis sub eka dunnata.jaya weewaa.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search