Vikings (2013) [S05 : E16] Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ අද මම අරන් එන්න වයිකින්ග්ස් කතා මාලාවේ 16 වැනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Buddha ලෙසට.මේ කොටසට IMDb අගය 9.4 ලැබිලා තියෙනවා.හොදයි අපි කලින් කතාව ගැන මතක් කලොත්

කලින් කතාවේ මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු යුද්ධය දිනනවා හැරල්ඩ් ට එරෙහිව.ඒ වගේම සැක්සන් වල හිටපු ශ්‍රේෂ්ට රණශුර හෙමුන්ඩ් යුද්ධයේදී මැරෙනවා ඉතින් ඒ වගේම ඇල්ෆ්‍රඩ් ගේ ජුඩිත් අරයාගෙන් කොහොමහරි පාපොච්චාරණය කරගෙන ද්‍රෝහී වුන කට්ටියගේ නම් ටික ගන්නවා.ඉතින් මේ කොටසේ එතල්රෙඩ් කුමරුට මොකක් වෙයිද රජුට ද්‍රෝහී නිසා? ඒ වගේම කියන්න ඕනේ සටන අවසන් වෙලා බියෝන්ට ලගතාවත් හොයාගන්න බැරි වුනා ඇයට මොනා වෙලාද කියලත් මේ කොටස බලන්න වෙනවා තව කිව්වොත් අයිවර් මොනා කරයිද හැරල්ඩ් රජු යුද්ධය පැරදුනා කියලා දැනගත්තම ඉතින් මේ ටික දැනගන්න අද කොටස බලන්නම වෙනවා..

මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

8.6
IMDB

Year : 2013

Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

Vikings transports us to the brutal and mysterious world of Ragnar Lothbrok, a Viking warrior and farmer who yearns to explore - and raid - the distant shores across the ocean.

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 2180
  • File Size : 15.663KB
  • Noya Unregister User
    Android 4.3Chrome 70

    sub ekta Thnkz bro😚❤️

    2019-01-03 at 3:34 pm
  • Shan Niluksha Unregister User
    Android 5.1Chrome 69

    Ubanm maara fast saho. Ela bn

    2019-01-03 at 7:41 pm
  • Gayan Krishantha Unregister User
    Windows 10Chrome 71

    බොහොම ස්තූතියි සබ් එකට, Vikings එක දෙන වේගෙන්ම Narcos Mexico එකත් දෙන්නකෝ 😥😥😥😥

    2019-01-03 at 10:21 pm
  • Shan Niluksha Unregister User
    Android 5.1Chrome 69

    Ela saho….

    2019-01-15 at 9:47 pm
  • Madawa Mihiranga Unregister User
    Windows 7Chrome 71

    thnaks saho

    2019-01-16 at 9:38 am
  • VinoD Unregister User
    Android 5.1Opera 36

    එලහ්……..👍

    2019-01-30 at 5:57 pm

Leave a Reply to Madawa Mihiranga Cancel reply

Your email address will not be published. Required fields are marked *