Vikings (2013) [S05 : E16] Sinhala Subtitle
ඔන්න යාලුවනේ අද මම අරන් එන්න වයිකින්ග්ස් කතා මාලාවේ 16 වැනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Buddha ලෙසට.මේ කොටසට IMDb අගය 9.4 ලැබිලා තියෙනවා.හොදයි අපි කලින් කතාව ගැන මතක් කලොත්
කලින් කතාවේ මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු යුද්ධය දිනනවා හැරල්ඩ් ට එරෙහිව.ඒ වගේම සැක්සන් වල හිටපු ශ්‍රේෂ්ට රණශුර හෙමුන්ඩ් යුද්ධයේදී මැරෙනවා ඉතින් ඒ වගේම ඇල්ෆ්‍රඩ් ගේ ජුඩිත් අරයාගෙන් කොහොමහරි පාපොච්චාරණය කරගෙන ද්‍රෝහී වුන කට්ටියගේ නම් ටික ගන්නවා.ඉතින් මේ කොටසේ එතල්රෙඩ් කුමරුට මොකක් වෙයිද රජුට ද්‍රෝහී නිසා? ඒ වගේම කියන්න ඕනේ සටන අවසන් වෙලා බියෝන්ට ලගතාවත් හොයාගන්න බැරි වුනා ඇයට මොනා වෙලාද කියලත් මේ කොටස බලන්න වෙනවා තව කිව්වොත් අයිවර් මොනා කරයිද හැරල්ඩ් රජු යුද්ධය පැරදුනා කියලා දැනගත්තම ඉතින් මේ ටික දැනගන්න අද කොටස බලන්නම වෙනවා..
මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
sub ekta Thnkz bro😚❤️
Ubanm maara fast saho. Ela bn
බොහොම ස්තූතියි සබ් එකට, Vikings එක දෙන වේගෙන්ම Narcos Mexico එකත් දෙන්නකෝ 😥😥😥😥
Ela saho….
thnaks saho
එලහ්……..👍