• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Wang-ui namja (2005) Sinhala Subtitle

Wang-ui namja (2005) Sinhala Subtitle

2020/10/06 at 11:22 am
ඉෂි ද සිල්වා

The King and the Clown ( රජු සහ කවටයා )  (2005)

කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලා වෙනුවෙන්. මේ ෆිල්ම් එක ට සබ් දාන්න ගත්තේ නම් කෙනෙක් ගේ ඉල්ලීමකට. මේ ෆිල්ම් එක බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලී ජොන්ග් ගී මෙහි ගොන් ගිල් ලෙස රගපාන බැවින් වගේම බොහෝ දෙනෙක් මෙයට සබ් ඉල්ලලා තියෙන්නෙත් ඒ නිසයි.

මේ ෆිල්ම් එක ඇත්තටම කියුවොත් ටිකක් අපහසු වුනා sub එක හදන්න . ටිකක් අපහසු තාවට පත් වුනු අවස්ථා ත් තිබ්බා . සබ් එකේ . මං ඇග බේරෙන්න .. සබ් එක දැම්මා කියුවොත් හරි. නරබන්නන්ට හානියක් නොවෙන්න පුළුවන් හැම විදියටම උත්සාහ කළා භාෂාව භාවිතා කරන්න .

මේකත් මන් 18 + තාමා රෙකමන්ඩ් කරන්නේ .

මෙම චිත්‍රපටය අනුවර්තනය කරන ලද්දේ කිම් ටේ-වූං විසින් රචිත කොරියානු වේදිකා නාට්‍යයක් වන යී විසිනි. එය පදනම් වී ඇත්තේ ජොසොන් රාජවංශයේ වාර්තා  හි කුඩා ඡේදයක් මත වන අතර එය රජුගේ ප්‍රියතම විහිළුකාරයා වන ගොං-ගිල් ගැන කෙටියෙන් සඳහන් කරන අතර ජැං-සාං යනු ප්‍රබන්ධ චරිතයකි. ජොසොන් රාජවංශයේ රජු තම ආදරණීය යටත් වැසියන් ලෙස හැඳින්වූයේ “යී” යන්නයි. 2000 දී පළමු වරට වේදිකා ගත වූ දා සිට, මෙම නාට්‍යය වසරේ හොඳම වේදිකා නාට්‍යය, හොඳම නව නළුවා (ඕ මෑන්-සේක් සඳහා) සහ කොරියාවේ ජාතික නාට්‍ය සංගමය විසින් වසරේ හොඳම නාට්‍ය 3 ඇතුළු සම්මාන රාශියක් දිනා ගෙන ඇත. ඩොන්ග්-ඒ කලා පදනම විසින් 2001 සඳහා වේදිකා නාට්‍යය.

මේ වේදිකා නාට්‍යයෙන් ගොඩ නැගුනු කතාව අරන් තියෙන්නේ සත්‍ය සිදුවීම ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ කතාව ගොඩනගන්න යොදා ගෙන තියෙන්නේ. ජෝසන් වල , (ජෝසන් කියන්නේ කොරියාව පැරණි නාමය ) 10 වෙනි රජතුමා යී යුං ගේ වටායි. මෙම රජතුමා ජෝසන් ඉතිහාසයේ ඉතා නරකම පාලකයෙකු ලෙස හදුන්වයි. විනෝදාස්වාදය සදහා මුළු ජිවිත කාලයම වැය කල මොහු මාළිගා විනෝදාස්වාදය සඳහා සේවය කිරීම සඳහා පළාත්වලින් කාන්තාවන් දහසක් අල්ලා ගත් අතර, සියොන්ග්යුන්ග්වාන් අධ්‍යයන ශාලාව පෞද්ගලික විනෝද ක්‍රීඩාංගනයක් ලෙස පවරා ගත්තා. මෙසේ රාජ සභිකයන් අතරත් ඉතා දරුණු ලෙස සලකන මොහුට පසු කාලයෙදී පන්සල් නාමය එනම ගෞරවය ලෙස ලබා දෙන නාමය පවාද ලබා දුන්නේ නැත . එමනිසා මොහුගේ නම හැටියට උපත් නම භාවිතා කරයි. තවද මොහු ගේ මව රජුගේ අගබිසව නොවන අතර උප භාර්යාවකගේ දරුවෙක් වන අතර  1477 දී මාලිගාව තුළ වාසය කළ සියොංජොංගේ උපභාර්යාවන් කෙරෙහි නව රැජින කෝපාවිෂ්ට වූ අතර ඉතා ඊර්ෂ්‍යා කළාය. 1477 දී ඇය වස පානය කළාය. තුවාලය සැඟවීමට උත්සාහ කළද, සියොන්ජොංගේ (යි යුන් ඒ පියා පෙර සිටි රජු ) මව ග්‍රෑන්ඩ් ක්වීන් ඉන්සු සත්‍ය සොයාගත් අතර යූන් ආර්යාව පිටුවහල් කිරීමට නියෝග කළේය. නෙරපා හරින ලද යුන් රැජින උසාවියට ​​ගෙන ඒමට ජනප්‍රිය උත්සාහයන් කිහිපයකින් පසුව, ඇයව ඝාතනය කරන ලෙස රජයේ නිලධාරීන් පෙත්සමක් ඉදිරිපත් කළේය. පසුව ඇයව වස පානය කර ඇත. මෙම සිදු වීම යි යුන් නැත්නම් මේ කතාවේ රජු පසුව දැනගන්නේ එම දැන ගැනීමත් සමග මුළු මාලිගයම ලේ විලක් බවට පත් කරනවා.

මෙම සිදුවීම වටා මෙම කතාවේ කවටකම් කරන්නේ.. මේ කවටකම් හි තියෙන විශේෂත්වය නම් ඉතිහාසික වාර්තා වලට අනුව සමහර රජවරු නැත්නම් රාජ සභිකයන් තම දේශපාලනික වාසි සදහාද යොදා ඇති බවද සදහන් වෙනවා .

මෙහි විශේෂ චරිතයක් තමයි ජන්ග් නොක්සු . පහල පාංතික ගණිකාවක් වුනු සුප්‍රසිද්ධ ජන්ග් නොක් සු රජුගේ නෙත් වලට හසු වී ජෝසන් ඉතිහාසයේ රාජකිය මෙහෙසියක් ලෙස පත් වුනු ප්‍රථම කෙනා. මම මේ කියුව චරිත දෙකේ අවසානය සුන්දර නැහැ. ඉතා දරුණු ලෙස මරණයට පත් වෙන්නේ.

(මේ රාජකීය වාර්තාවල සදහන් සත්‍ය සිදු වීම .නමුත් සමහර සිදුවිම් යියුන් රජු විසින් ඉතිහාස වාර්තා වලින් මකා දමා ඇති බවට ත් වාර්තා ඇත. )

මේ චරිත දෙක ජෝසන් ඉතිහාසයේ ඇත්තටම හිටිය අය මං ඊලගට කියන දෙන්නා මේ කතාවට පමණක් ඉන්න දෙන්නේ ක්. එනම්, ජන්ග් සංග් සහ ගොන් ගිල් . මේ දෙදෙනා කවටයන්.. රජුව සිනහා ගන්වන්න වගේම රජුට බය නැතුව මුනටම අපහාස කරන්න පුළුවන් දෙන්නේක් .. මං මේ දෙදෙනා ගැන මුකුත් කියන්නේ නැහැ ඔයලා කතාව නරබලා මේ අයව හදුනා ගන්නකො ...

"රජතුමා දැකලා සිනාසුනොත් අපගේ වරදක් නැහැ නේද ?" "අපිත් රජතුමාව සිනහා ගන්වලා පෙන්වන්නම්." "වැරදිලා හරි" "රජතුමා දැකලත් සිනහා සුනේ නැති වුනොත්" "ඒ වෙලාවට" "නුබලා ගේ ගෙල සිදලනවා."

 

මෙන්න මේ සිදු වීමෙන් පසු තාමා කාතාවේ සැම දේම පටන් ගන්නේ.

කතාව් ගැන විස්තර ටිකක් නම් ,

නම :  the king and the clown (රජු සහ කවටයා )/ කොරියන් නම - 왕의 남자 (රජුගේ පිරිමියා -වන්ග් යු නම්ජා ) ප්‍රධාන නළුවන් : Kam Woo-sung (කම් වූ සන් )

                                                                Jung Jin-young (ජන්ග් ජින් යොන්ග් )

               Lee Joon-gi ( ලි ජුන් ගී )

                                         * මේ කවුද කියලා නම් කට්ටිය දන්නවා ඇති ..  The Scholar Who Walks the Night (අපගේ සියිට් එකෙන් සබ් ලබා දී ඇත.)   Moon Lovers: Scarlet Heart Ryeo  Iljimae (අපගේ සියිට් එකෙන් සබ් ලබා දී ඇත.)

මෙවැනි බොහෝ නාට්‍යන් හි ප්‍රධාන චරිතය දැරූ මොහුව දන්නවා ඇති. ඉල්ජිමේ එකේ දී මං කියුවනේ මෙයාගේ pet name එක "මල් කොල්ලා " කියන නාමය මේ නම පටබැදුනේ මේ ෆිල්ම් එකෙන් පසුයි.

අධ්‍යක්ෂණය : Lee Joon-ik (ලි ජුන් ඉක් ) නිෂ්පාදනය : Jeong Jin-wan (ජෝන්ග් ජින් වන්ග්) Lee Joon-ik (ලි ජුන් ඉක් ) ලියන ලද්දේ : Choi Seok-hwan (චෝයි සොක් හ්වන් ) නිෂ්පාදන ආයතනය : Cineworld Eagle Pictures බෙදා හරින ලද්දේ : Cinema Service CJ Entertainment (international) මුදා හරිය දිනය : දකුණු කොරියාවේ - 2005/12/29 දුවන කාලය : 119 මිනිත්තු

ඒ වගේම ජපානය , ඇමරිකාව ,කැනඩාව ,චීනය, සිංගප්පූරුව,ඉතාලිය වැනි තව ත් බොහෝ රටවල මෙම ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනවා. ඊ වගේම සම්මාන හා නාමයෝජනා ඉතා බොහොමයක් ලැබූ ඇති අතර මං ගැන නම් ලිපිය සදහන් කරන්නේ නැහැ.

කතාව ගැන නම් ඔයාලා තීරණය කරන්න කොහොමද කියලා...

ඉතින් මේ කතාව ඉල්ලපු අය ගැනත් මං මතක් කරන්න ඕන. වගේම ස්තුති කරන්නත් ඕන. අපෙ සයිට් එක මතක් කලාටත් මාව සදහන් කරලා පොස්ට් එකක් පල කරලා තිබ්බ එකටත්.

"-කොරියන් කතා පිස්සෝ -"

fb පාවිච්චි කරන අයනේ බොහෝ ඉන්නේ ඉතින් ඒ අයට මේ page එකට ගිහින් බලන්න පුලුවන්. නමේ හැටියටම කොරියන් කතා බලලා කතා ගැන පිස්සු වැටුණු අයටනම් මේ page එක හොදයි. අපි වගේ අයට .. කොරියන් අලුත් drama වගේම අලුත් තොරතුරු නළු නිලියන් ගැන ඔයාලා නොදත් වෙනත් අලුත් තොරතුරු මේ පේජ් එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් කොරියන් රසිකයන් ට මේ පේජ් එකට ගිහිල්ලා බලන්න කියලා කියනවා.

ඉතින් අවසානයට මං මේ කතාවේ රුකඩ වල ආසම එක තමයි මේ.. ඔයාලත් බලනකො එහෙමද කියලා.

"අයිගෝ!! අයිගෝ! අයිගෝ! ආව්යා!! අයිගෝ!! අයිගෝ" "ඒ මනුස්සයෝ .." "ඇස් දෙකක් තිබ්බට ඇති වැඩේ මොකක්ද ?" "යා මනුස්සයෝ" "අහ්හ් ඇස් දෙකක් තිබ්බට මොකක්ද ඇති වැඩේ?" "ඇස් හැලිලද?" "ඇස් නම් හැලුනේ නැහැ. " "අර කන්ද නගින්න ගිහින්" "කකුල් උළුක්කු වුනා ." "අහ්හ් එත් මේ සද්දේ.." "කන්ග් දොන් නො අන්ධ කන්ග්‍ ." "අහ්හ් එහෙනම්" "මේ ගද තිල්ජිල්ලෝවල අන්ධ බොන්ග්" "අයිගෝ!" "අයිගෝ!" "මේ බලන්න!" "මං මෙතැන ඉන්නවා ඔයා ඔතන ඉන්නවා නේද ?" "අහ්හ් මං මෙතන ඉන්නවා. ඔයා ඔතන ඉන්නවනේ." "ඒ .." "අයිගෝ මගේ කකුල.." "අයිගෝ!" "මං මෙතන ඉන්නවා." "ඔයා ඔතන ඉන්නවද ?" "අහ්හ් මං මෙතන ඉන්නවා.ඔයා ඔතන ඉන්නවානේ." "කොහෙද ?කොහෙද ?" "අහ්හ් මෙතන. මෙතන." "කොහෙද ?මෙතන. මෙතන. අහ්හ් අයිගෝ! අයිගෝ!"

ඉතින් අවසාන වශයෙන් මේ කොරෝනා දවස් වල පරිස්සම් වෙලා රජයෙන් කියන නීති රීති ක්‍රියා පිළිවෙත් නිවැරදිව පිලිපදලා නැවත පැතිරෙන්න හදන මේ වසංගතය නැති කරලා දාමු.

(තව දෙයක් මේ කතාවේ මං සබ් එක දීල තියෙන්නේ Bluray vedio එකට ඒ වගේම download කිරීමට ad සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් site එකේ උදව් කියන තැනට ගිහින් දීලා තියෙන පොස්ට් බලන්න. ) ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..

සිංහල උපසිරැසිය ලබා ගන්න 2599

Download Links:

720P පිටපත 1.00 GB (Direct)
720P පිටපත 1.00 GB (Torrent)
The King and the Clown
  • 720p (bluray)
    1 GB
    Download Torrent
  • 1080p (bluray)
    1.93 GB
    Download Torrent
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Malith Sandeepa Unregistered User
    Android 8.1Chrome 85

    උපසිරැසියට බොහෝම ස්තුතියි❤
    පුලුවන්නම් Mulan: Rise of a Warrior 2009 එකටත් සබ් දෙන්න

    2020-10-08 at 8:31 pm
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 85

      commnt ekata thanx. e kathaawta ape site eke kawuru hari sub dewi. ikmnta nathi wunath.

      2020-10-09 at 10:00 am
  • Madusha Unregistered User
    Windows 10Opera 71

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-10-14 at 2:17 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 86

      thanx comment ekata.

      2020-10-14 at 7:04 am
  • cemre clementine Unregistered User
    Windows 10Opera 71

    thank you soooooo much, mn onna sub eka gaththa.thank you me movie ekata sub dunnata. be safe! good luck!

    2020-10-16 at 11:50 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 86

      you too! thanx.

      2020-10-17 at 7:29 am
  • Tharindu Unregistered User
    Android 9Chrome 72

    tnq for the sub:heart::heart:

    2020-10-19 at 11:14 am
    Reply
  • Shehan randika jayathunga Unregistered User
    Windows 7Chrome 91

    vedioo akata key akak illanavanee

    2021-06-06 at 8:10 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms