Winner (2017) Sinhala Subtitle

/

ප්‍රධාන රංගනය sai dharam tej,rakul preet singh,ෆිල්ම් එකේ imbd අගය 5යි.ෆිල්ම් එකේ වෙන්නේ,මේකේ ඉන්න ප්‍රධාන නළුවා සිද්දු පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් පැනලා යන්නේ මෙයාගේ සීයා කරන දුෂ්ටකම් හින්දා.ඒත් මේ කොල්ලගේ තාත්තා දන්නේනෑ සිද්දු ගෙදරින් පැනලා ගියේ එයාගේ තාත්තා හින්දා කියලා.අවුරුදු 20 කට පස්සේ මෙයා ලොකු වෙලා රැකියාවක් කරනවා.සිද්දුගේ රැකියාව පත්තරේක නිර්මාණ ප්‍රදානියෙක්.ඔහොම ඉන්නකොට මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා.එයාගෙ නම සිතාරා.එයා ධාවන ශූරියක්.නමුත් මේ කෙල්ල මේ සිද්දුට කැමති නෑ.පස්සේ සිතාරගේ ගෙදරින් සිතාරට විවාහයක් සෙට් කරනවා.නමුත් විවාහේ අවසාන මොහොතේ සිතාරා මේකට අකමැති වෙනවා.එයාට කොල්ලෙක් ඉන්නවා කියලත් කියනවා.ඒ කොල්ල හයිද්‍රාබාද් වල ඉන්න අංක එකේ අශ්ව රේස් ශූරයෙක් කියලත් කියනවා.නමුත් මේ කොල්ලා වෛර කරන කාරනා දෙකක් තියෙනවා.ඒ තාත්තලාටයි රේස් වලටයි.කොහොම හරි මේ විවාහේ වෙලාවෙදි සිද්දුට මෙයාගේ තාත්තා හම්බෙනවා.නමුත් කතාකරන්නේ නෑ.ඊටපස්සේ මේ කෙල්ල කොල්ලෝ දෙන්නට අභියෝගයක් දෙනවා.ඒ අශ්ව රෙස් එකක් තියලා ඒකෙන් දිනන එක්කෙනා කසාද බදිනවා කියලා.නමුත් මෙතන තව දෙයක් තියෙනවා.ඒ තමා මේ කොල්ලට එයාගේ සීයා කැමති නෑ.ඊටපස්සේ තමා සීයා පැනලා ගියපු තමන්ගේ පුතා කියලා වෙන එකෙක් ගෙනල්ලා තමන්ගේ පුතාට කියනවා.නමුත් මේ කොල්ලගේ තාත්තා දන්නෑ තමන්ගේ තාත්තා එයාව රවට්ටනවා කියලා.ඒ කොල්ලයි මේ සිද්දු අතරෙයි තමා මේ ඔට්ටුව තියෙන්නේ.ඉතින් මේ සිද්දු ඔට්ටුව දිනයිද…?තාත්තව ලැබෙයිද…?කෙල්ලව ලැබෙයිද…?ඒක කියන්න ෆිල්ම් එක බලන්න වෙනවා…

Spoiler Warning : A fashion editor (Sai Dharam Tej) who hates horses decides to pursue horse racing to impress the girl (Rakul Preet Singh) of his dreams…

5.1
IMDB

Year : 2017

Actors : jagapathi babu, rakul preet singh, sai dharam teja

A man who is separated from his family as a child is replaced by an interloper.

2020-12-22 06:33 pm
Junior Subtitler

Movies

17

Tv Episodes

0

  • Download : 15231
  • File Size : 55.709KB
  • Sub Update :2021-01-08
  • R.Chandimal Unregister User
    Windows 8.1Opera 43

    elaaaa.

    2017-05-02 at 9:55 pm
  • Himashi Silva Unregister User
    Windows 10Chrome 58

    Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?

    2017-05-02 at 10:09 pm
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2017-05-03 at 6:23 am
    • සුමින්ද ලක්ෂාන් Unregister User
      Android 4.4Chrome 58

      Thanks…?

      2017-05-29 at 1:07 pm
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-05-03 at 8:55 am
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-05-03 at 10:08 pm
    • සුමින්ද ලක්ෂාන් Unregister User
      Android 4.4Chrome 58

      thanks…??

      2017-05-29 at 1:07 pm
  • wmcsubhash Unregister User
    Windows 10Chrome 57

    thankz saho sub ekata

    2017-05-03 at 10:58 pm
  • bagya supun Unregister User
    Android 5.1Samsung Browser 3.3

    Suppa ah…thanks.

    2017-06-14 at 2:11 am
  • Uda Unregister User
    Android 7Chrome 55

    Ela machn suppa

    2017-06-29 at 10:36 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    ස්තූතියි හැමදෙනාටම..

    2018-01-28 at 7:14 am
  • Hashan Unregister User
    Windows 7Chrome 70

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2018-12-13 at 7:04 pm
  • Hashan Unregister User
    Windows 7Chrome 70

    නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… සුභපැතුම්.

    2018-12-13 at 7:07 pm
  • Suresh Viduranga User
    Windows 7Chrome 74

    Thank you……

    2019-06-20 at 3:01 am
  • මධුසංඛ Unregister User
    Android 9Chrome 83

    yalu rathavara movie එකට sinhala sub dennakooooh

    2020-07-25 at 7:19 am
  • Bosath Unregister User
    Android 11Chrome 96

    meke sub eka weda neene

    2021-11-30 at 4:10 pm

Leave a Reply to Sadaam_SL Cancel reply

Your email address will not be published. Required fields are marked *