American Ninja (1985) Sinhala Subtitle
හායි රසික රසිකාවියනී.....කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව....මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්...!
AMARICAN NINJA (1985)
මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ...මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා...සැප්තැම්බර් 2 වන විට $3,234,837ක ආදායමක් ලබා ගෙන මුලු එකතුව වශයෙන් $10,499,694 (USA)ක මුදලක් ලබා ගන්න මෙම ෆිලුම සමත් වෙලා තියෙනවා....IMDB rate 5.4 අරන් තියෙන අතර English, Spanish, Japanese කියන භාෂා තුනෙන්ම තිරගත කරල තියෙනවා.... Sam Firstenberg ගෙ අධ්‍යක්ෂණයක් වන මෙය Michael Dudikoff - Pvt. Joe Armstrong ලෙස රංගනයෙන් දායක වෙනවා.... SOLDIER BOYZ කියල කලින් ෆිලුමක් දුන්න...ඒකත් මේ නලුවගෙම තමයි.... Steve James - Cpl. Curtis Jackson Judie Aronson - Patricia Hickock John Fujioka - Shinyuki Tadashi Yamashita - Black Star Ninja Guich Koock - Col. William T. Hickock John LaMotta - Rinaldo Don Stewart - Victor Ortega යන නලු නිලියන් රංගනයෙන් දෑයක වන අතර හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්..., ජෝ කියන්නෙ හමුදාවෙ ප්‍රයිවට් කෙනෙක්...ඉතින් මෙයා කර්නල් ගෙ දුවට ආදරය කරනවා.. කර්නල් ලග ඉන්න හොදම සාජන් කර්නල්ට හොරෙන් වෙනම ගණුවෙනු සිද්ද කරනවා... මේ ඔකොම කරන්නෙ නින්ජලා හරහා...ඉතින් මේ ජෝ කියන්නෙත් නින්ජ කෙනෙක් තමයි.... ඉතින් හමුදාමය හා කරාතේ පැත්තට බර මෙම ෆිලුම ඔබට ලොකු රසවින්දනයක් ගෙනෙයි කියන බලාපොරොත්තුවෙන් යනවා!
5.4
IMDB
IMDB
Year : 1985
Actors : Michael Dudikoff, Steve James, Judie Aronson, Guich Koock
American soldier, obviously very skilled in martial arts, single-handedly takes on mercenaries in the Philippines.
2023-02-14 01:50 pm
SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 633
- File Size : 24.612KB
- Sub Update :2020-12-31
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-01-15
Updated : 2025-01-15
Updated : 2025-01-15
Updated : 2025-01-12
Updated : 2025-01-11
Updated : 2025-01-10
Updated : 2024-12-10
Updated : 2024-11-23
Updated : 2024-11-22
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Windows 10Chrome 71
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Windows 7Chrome 65
ගොඩාක් ස්තුතියි පරන වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අපියි වෙනුවෙන් අරගෙන එනවට හැකිනම් American Ninja සම්පුර්ණ ෆිල්ම් සෙට් එකට සබ් කරන්න.
Windows 7Chrome 72
පරණ ෆිල්ම් එකකට සබි එකක් දෙන එකේ වටිනාකම අලුත් ෆිල්ම් දහයකට සබී දුන්නත් ගන්න බැ
Android 8.1Chrome 86
පට්ට ෆිල්ම් එකක්
ස්තූති සබ් එකට