• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Before I Fall (2017) Sinhala Subtitle

Before I Fall (2017) Sinhala Subtitle

2017/06/10 at 12:33 pm
Manoj Sachintha

ටික දවසකට පස්සේ ඔන්න තවත් අලුත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන අවා.ඇත්තටම මේ උපසිරැසිය කරන්න බාරදුන්නට කවිෂට බොහොම ස්තුතියි.කොහොමහරි උපසිරැසිය බාගයක් කරගෙන යනකොට මට පොඩි අනතුරක් වෙලා අත පය තලාගෙන හිටපු නිසා උපසිරැසිය කරන්න බැරිවුනා.මොනා වුනත් සනීප වුනාට පස්සේ අයේ වැඩට බැස්සා.එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

සමහරවිට ඔයාට හෙට දවස තියෙයි.

සමහරවිට ඔයාට දවස් 1000ක් 3000ක් තියෙයි. නැත්නම් දහයක්.

ඔයාට ඒ දවස් සැනසෙන්න වගේම නාස්ති කරන්නත් පුලුවන්.

ඒත් අපෙන් සමහරෙක්ට තියෙන්නේ අද දවස විතරමයි…

සාමාන්තා කිංග්ස්ටන්, එහෙමත් නැත්නම් සෑම් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙනවා. සෑම් වැලන්ටයින් දවසේ උදේ ඇහැරිලා සුපුරුදු පරිදි උදේ ඉස්කෝලේ යනවා.වැලන්ටයින් දවස නිසා කෙන්ට්ගේ ගෙදර ලොකු පාටියකට සෑම් වගේම එයාගේ යාලුවොත් සහභාගි වෙනවා.සෑම් වගේම එයාගේ යාලුවොත් නිතරම ඉස්කොලේදි විහිලුවට ලක් කරන ජුලියට පාටියට ඇවිත් එයාලත් එක්ක රණ්ඩුවට පැටලෙනවා.ඉතින් ඊට පස්සේ සෑම් වගේම එයාගේ යාලුවෝ සෙට් එක පටියේ මැදදී ආපහු ගෙදර එන්න වාහනේ එනකොට ට්‍රක් එකක වැදිලා කට්ටියගේ වහනය පෙරලෙනවා.ඊට පස්සේ සෑම් නැගිටින්නේ එයාගේ ඇදෙන්,,ඉතින් සෑම්ට  මේක හීනයක්ද හැබෑවක්ද කියලා හිතාගන්න බැරිවෙන තරමට එයාට මේ සිද්ධිය නැවත නැවත වෙනවා.අන්තිමේදි මෙයා ඇහැරෙන්නේ මෙයාගේ ඇදෙන්.ඔහොම දිගටම යන කතාව කොතනින් කෙලවර වෙනවද කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

Spoiler Warning : Samantha Kingston (Zoey Deutch) seems to have it all: popularity, a loving boyfriend (Kian Lawley) and a seemingly perfect future. Everything changes in the blink of an eye when she dies in a car crash but then magically wakes up to find herself reliving the same day over and over again. As Samantha tries to untangle the mystery of a life derailed, she must also unravel the secrets of the people closest to her and discover how the power of a single day can make a difference.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2274
Before I Fall
  • 720p (bluray)
    727.4 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.5 GB
    Download Torrent
Profile
4
Movies
23
Tv episodes
27
All

SubzLK වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!

    2017-06-10 at 6:07 pm
    Reply
  • Becky Unregistered User
    Windows 8.1Chrome 59

    “Fallen (2016)” me film 1ta sub denawada. sub 1ta thank you

    2017-06-10 at 6:56 pm
    Reply
  • Lushan Unregistered User
    Windows 8.1Firefox 53

    Thanks for sub bro! good work.

    2017-06-19 at 10:09 am
    Reply
  • Sirisara Films LK Unregistered User
    Windows 8.1Chrome 60

    Download & Watch Full Movie Online
    https://www.sirisarafilmslk.com/movies/before-i-fall/

    2017-08-10 at 4:02 pm
    Reply
  • Prasath Unregistered User
    Windows 10Opera 58

    Please give me sub for taking liefs movie

    2019-03-30 at 4:11 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms