Black Lightning (2018) [S01 : E02] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. APB කතාමාලාවෙ අවසානයේ පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ මට බාරවුණ කොටස් 12 පළමුවැන්න හරියටම කිව්වොත් කතාමාලාවෙ පලමු කතාසමයෙ දෙවැනි කොටසත් අරගෙනයි. කලක් බ්ලැක් ලයිට්නින් ලෙස තම නගරය උපද්‍රවයන්ගෙන් මුදාගන්නට කටයුතු කල කෙනෙක තමයි මේ කතාවෙ කථානායකයා ජෙෆර්සන් පියර්ස්. මුල් කොටසෙන් අපි දැක්ක ඔහුට නැවතත් බ්ලැක් ලයිට්නින් බවට පත්වන්නට සිදුවුණ ආකාරය. ඒ තම දියණියන් දෙදෙනා බේරාගන්නට. එහෙනම් අද එතැන් සිට. අද කොටස නම් වෙන්නෙ LaWanda: The Book of Hope නමින්. විකාශය වූ දිනය 2018 ජනවාරි 23. ලබා ඇති IMDB අගය 7.2ක්. මම ගිහින් එන්නම්.හමුවෙමු අපි මීලඟ කොටසින්.

උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය

6.4
IMDB

Year : 2018

Actors : Cress Williams, China Anne McClain, Nafessa Williams, Christine Adams

A crusading school principal gets back into action as the original African-American electrical superhero.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1387
  • File Size : 19.632KB
  • Kamal Unregister User
    Android 7.1Samsung Browser 7.4

    Thanx sahoo

    2018-10-26 at 10:31 am
  • ස්තුතියි සහෝදරයා උපසිරසියට.මේ දවස් වල විභාගෙකට සුදානම් වෙන නිසා මේක කරන්න මට බැහැ,ඒ නිසා ඒක අපේ කවීශ අයියා මගින් බාර ගත්ත එකට ඔයාට ගොඩාක් ස්තුතියි අයියේ.

    2018-10-26 at 7:10 pm
  • Tharaka Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි හසිත සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු

    2018-10-27 at 5:46 am
  • Sumith Unregister User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2018-10-27 at 5:48 am
  • losaka Unregister User
    Windows 10Chrome 70

    Thank u bro 👍

    2018-10-27 at 10:12 am
  • Ayesh Unregister User
    Windows 7Chrome 69

    Thank You..

    2018-10-27 at 6:47 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-10-29 at 1:08 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 10Chrome 70

    thanks sub ekata

    2018-10-31 at 11:51 am
  • Captan America User
    Windows 7Chrome 70

    sub ekata thankss… digatama demu

    2018-11-01 at 6:54 pm
  • ushan Unregister User
    Windows 10UC Browser 7

    godaak tnx

    2018-12-07 at 5:13 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 9Chrome 79

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:55 pm

Leave a Reply to Kamal Cancel reply

Your email address will not be published. Required fields are marked *