Black Lightning (2018) [S01 : E02] Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subz LK රසිකයන් හැමදෙනෙක්ටම. APB කතාමාලාවෙ අවසානයේ පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ මට බාරවුණ කොටස් 12 පළමුවැන්න හරියටම කිව්වොත් කතාමාලාවෙ පලමු කතාසමයෙ දෙවැනි කොටසත් අරගෙනයි. කලක් බ්ලැක් ලයිට්නින් ලෙස තම නගරය උපද්‍රවයන්ගෙන් මුදාගන්නට කටයුතු කල කෙනෙක තමයි මේ කතාවෙ කථානායකයා ජෙෆර්සන් පියර්ස්. මුල් කොටසෙන් අපි දැක්ක ඔහුට නැවතත් බ්ලැක් ලයිට්නින් බවට පත්වන්නට සිදුවුණ ආකාරය. ඒ තම දියණියන් දෙදෙනා බේරාගන්නට. එහෙනම් අද එතැන් සිට. අද කොටස නම් වෙන්නෙ LaWanda: The Book of Hope නමින්. විකාශය වූ දිනය 2018 ජනවාරි 23. ලබා ඇති IMDB අගය 7.2ක්. මම ගිහින් එන්නම්.හමුවෙමු අපි මීලඟ කොටසින්.
උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සඳහාය
Thanx sahoo
ස්තුතියි සහෝදරයා උපසිරසියට.මේ දවස් වල විභාගෙකට සුදානම් වෙන නිසා මේක කරන්න මට බැහැ,ඒ නිසා ඒක අපේ කවීශ අයියා මගින් බාර ගත්ත එකට ඔයාට ගොඩාක් ස්තුතියි අයියේ.
සිංහල උපසිරැසියට ස්තූතියි හසිත සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු
Thanks For Sub….
Thank u bro 👍
Thank You..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
thanks sub ekata
sub ekata thankss… digatama demu
godaak tnx
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊