Home TV Shows English TV shows Black Lightning (2018) [S01 : E12] Sinhala Subtitle

Black Lightning (2018) [S01 : E12] Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ දොළොස්වන කොටසෙ උපසිරැසිය අරගෙනයි . මේ කොටස නම් වෙන්නෙ The Resurrection and the Light: The Book of Pain නමින්. Imdb අගය 7.5ක් ලබා ඇති මේ කොතස විකාශය වූ දිනය වන්නේ 2018 වසරේ අප්‍රේල් 10. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු 13වන එසේත් නැත්නම් පළමු කතා සමයේ අවසන් කොටස සමගින්.

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 6.4

Genre : Action, Drama, Sci-Fi

Actors : Cress Williams, China Anne McClain, Nafessa Williams, Christine Adams

Writer : N/A

Director : N/A

Plot :

A crusading school principal gets back into action as the original African-American electrical superhero.

HDTVRip

HDTVRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 303 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි

Black Lightning (2018) Sub Collection


මේවත් බලන්න

In This Corner of the World (2016) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

6 comments
  1. Malith Viduranga

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Tharaka

    Thanks For Sub….

  3. සහන් සුලක්ඛණ

    උපසිරසියට බොහොම ස්තුතියි අයියේ.

  4. Dhanushka

    sub eka dunnata thanks bro.. anthima epiyath ikmanta denna jayawewaa

  5. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම දෙමු…

  6. VinoD

    එලහ්……..👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *