Published
January 10th, 2019 by
Hasitha Prasad
ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ දොළොස්වන කොටසෙ උපසිරැසිය අරගෙනයි . මේ කොටස නම් වෙන්නෙ The Resurrection and the Light: The Book of Pain නමින්. Imdb අගය 7.5ක් ලබා ඇති මේ කොතස විකාශය වූ දිනය වන්නේ 2018 වසරේ අප්‍රේල් 10. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු 13වන එසේත් නැත්නම් පළමු කතා සමයේ අවසන් කොටස සමගින්.
Hasitha Prasad
TV EPISODES :
225
MOVIES :
274
6.4
92%
79%
Comments: 7
Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply
Search
Login
Malith Viduranga
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Tharaka
Thanks For Sub….
සහන් සුලක්ඛණ
උපසිරසියට බොහොම ස්තුතියි අයියේ.
Dhanushka
sub eka dunnata thanks bro.. anthima epiyath ikmanta denna 😀 jayawewaa
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම දෙමු…
VinoD
එලහ්……..👍
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊