Bleeding Steel (2017) Sinhala Subtitle
ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා...හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු " ජැකී චෑන්" රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන "Bleeding Steel" චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ...වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම..
"මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට හොද ආකාරයේ වීඩීයෝ පිටපතක් නිකුත් උනේ පේරේදා දිනයේ..ඊයේ හවස් වෙනකොට වගේ මේකට ප්‍රථම වරට ඉන්දුනීසියානු උපසිරස පිටපතක් නිකුත් උනා..ඊයේ රෑම වැඩේට බැස්සා ඒක අරගෙන වීඩීයෝ එකේ තියෙන හාඩ් සබ් එක අරන් තමයි උපසිරස ලියන්න ගත්තේ..ගොඩාක් තැන් වල ඒ ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩු ගොඩක් තිබුණා..ඒවා එහෙම සකස් කරලා රසවින්දනයට බාධාවක් නොවන අයුරින් නිර්මාණය කරළා තියෙනවා..මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් සමාව ඉල්ලනවා.ඒ වගේම කියනවා බ්ලු රේ එක ආපු ගමන් වැඩේ නියමෙට කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා." චිත්‍රපටිය ගැන කියනවනම් 5.3/10IMDb මීටරේ කරකැවිලා තියෙනවා... Fantasy/Science ගණයට වැටෙන චිත්‍රපටයක් වන මෙය, ගුගල් පාවිච්චි කරන 86% දෙනෙක් මෙයට කැමැත්ත දක්වලා තියෙනවා..Jackie Chan,Callan Mulvey,Tess Haubrich,Nana Ou‑Yang,Show Lo යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා...කතාව ගැන විස්තරයක් නොකර චිත්‍රපටය බලන්න ආදරයෙන් ආරාධනා කරනවා.. .එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි...
2020-12-23 09:36 pm
- Download : 17483
- File Size : 20.585KB
- Sub Update :2020-10-09
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Windows 10Chrome 43
tnx brooo sub ekata
Android 6Chrome 63
Thanks saho sub ekata
Android 6Samsung Browser 6.2
උපසිරැසියට ස්තූතියි සහො..හොද පිටපතක් ආ සැනින් අප්ඩෙට් කරමු..බලන්නම ඕනෙ ෆිලුමක්..ජැකි චෑන් නේ ඉන්නේ..ඔබට ජය..☺️☺️
Windows 7Chrome 63
Thanks machan…….jayawewa……!
Android 4.4Firefox 52
Thank u bro sub ekata…
Windows 7Firefox 54
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
Windows 8.1Chrome 63
Elama saho thanks
Android 5.1UC Browser 11.4
#සබ් එකට ස්තූතියී සහෝදරයා
Windows 10Chrome 63
thanxxx broo
Windows 10UC Browser 7
thank u machan sub ekata… 😀
Android 7UC Browser 11.5
Subtitles dena hama ekakama baluva. Niyamai.tanks .
Android 6UC Browser 11.5
Sub ekata tnx torrent ekabrrip ekatada hdrip ekarada sub eka match wenne
Android 5.1Opera 37
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Windows 8.1Chrome 63
thank u kollooo
Windows 7Chrome 63
Thanks saho sub ekata. jayawewaa!!!
Windows 10Firefox 58
උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා…
Windows 7Chrome 64
thank you for sub
Android 7Chrome 64
බොහොම ස්තුතියි උපසිරැසියට
Android 5.1Chrome 55
Good job bro ….!!
Windows 7Chrome 63
Patttaaaaaa….thnxxxxxxxxxxxx
Android 6Samsung Browser 6.2
Thank’z machan oya niyameta site 1k krnawa???
Android 7Chrome 65
Ela machooo
Windows 10Chrome 65
තාම ඩවුන්ලෝඩ් වෙන්නේ HC Rip එකේ එකක්. පොඩ්ඩක් බලන්න පුලුවන්ද?
Android 5.1Chrome 65
මචංලා blueray වලට අප්ඩේට් එකක් දෙන්ඩකෝ
Android 8Chrome 68
Thanks saho sub ekata Good luck!!!!