Home Movies English Movies Bleeding Steel (2017) Sinhala Subtitle

Bleeding Steel (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු ” ජැකී චෑන්” රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන “Bleeding Steel” චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම..

“මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට හොද ආකාරයේ වීඩීයෝ පිටපතක් නිකුත් උනේ පේරේදා දිනයේ..ඊයේ හවස් වෙනකොට වගේ මේකට ප්‍රථම වරට ඉන්දුනීසියානු උපසිරස පිටපතක් නිකුත් උනා..ඊයේ රෑම වැඩේට බැස්සා ඒක අරගෙන වීඩීයෝ එකේ තියෙන හාඩ් සබ් එක අරන් තමයි උපසිරස ලියන්න ගත්තේ..ගොඩාක් තැන් වල ඒ ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩු ගොඩක් තිබුණා..ඒවා එහෙම සකස් කරලා රසවින්දනයට බාධාවක් නොවන අයුරින් නිර්මාණය කරළා තියෙනවා..මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් සමාව ඉල්ලනවා.ඒ වගේම කියනවා බ්ලු රේ එක ආපු ගමන් වැඩේ නියමෙට කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.”

චිත්‍රපටිය ගැන කියනවනම් 5.3/10IMDb මීටරේ කරකැවිලා තියෙනවා… Fantasy/Science ගණයට වැටෙන චිත්‍රපටයක් වන මෙය, ගුගල් පාවිච්චි කරන 86% දෙනෙක් මෙයට කැමැත්ත දක්වලා තියෙනවා..Jackie Chan,Callan Mulvey,Tess Haubrich,Nana Ou‑Yang,Show Lo යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන විස්තරයක් නොකර චිත්‍රපටය බලන්න ආදරයෙන් ආරාධනා කරනවා..

.එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : N/A

Genre : Action, Sci-Fi, Thriller

Actors : jackie chan, callan mulvey, tess haubrich, kaitlyn boyé

Writer : siwei cui, erica xia-hou, leo zhang

Director : leo zhang, leo zhang

Plot :

Chan stars as a hardened special forces agent who fights to protect a young woman from a sinister criminal gang. At the same time he with feels a special connection to the young woman, like they met in a different life.

WEB-DL

WEB-DL සඳහා යාවත්කාලීන කර ඇත



සිංහල උපසිරැස Download කරගන්න 13865 times


Asitha Madusanka

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Asitha Madusanka කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Adventures of Tintin (1991) [S02 : E08] Sinhala Subtitle

හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්..ඒ වගේම සමාවවත් ඉල්ලන ගමන් තවත් උපසිරසක් ඔයාලා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

24 comments
  1. jhon snow

    tnx brooo sub ekata

  2. උපසිරැසියට ස්තූතියි සහො..හොද පිටපතක් ආ සැනින් අප්ඩෙට් කරමු..බලන්නම ඕනෙ ෆිලුමක්..ජැකි චෑන් නේ ඉන්නේ..ඔබට ජය..☺️☺️

  3. Rajitha

    Thanks machan…….jayawewa……!

  4. prabodha

    Thank u bro sub ekata…

  5. KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —-ස්තූතියි—–
    —- බුදු සරණයි – දෙවි පිහිටයි —

  6. asitha

    Elama saho thanks

  7. #සබ් එකට ස්තූතියී සහෝදරයා

  8. thanxxx broo

  9. thank u machan sub ekata… 😀

  10. jayasanka

    Subtitles dena hama ekakama baluva. Niyamai.tanks .

  11. Sub ekata tnx torrent ekabrrip ekatada hdrip ekarada sub eka match wenne

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. thank u kollooo

  14. Thanks saho sub ekata. jayawewaa!!!

  15. උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ
    ජය වේවා…

  16. thank you for sub

  17. mithun

    බොහොම ස්තුතියි උපසිරැසියට

  18. Good job bro ….!!

  19. Silent$

    Patttaaaaaa….thnxxxxxxxxxxxx

  20. Thank’z machan oya niyameta site 1k krnawa???

  21. තාම ඩවුන්ලෝඩ් වෙන්නේ HC Rip එකේ එකක්. පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

  22. Gkn lakshan

    මචංලා blueray වලට අප්ඩේට් එකක් දෙන්ඩකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com