Year : 2010
IMDB : 6.4/10
Actors : Wenzhuo Zhao, Xun Zhou, Andy On, Xiaodong Guo
Story : ඔන්න නියම වැඩ තියන චිත්රපටයක් ගෙනාව ඔයාලට බලන්න. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්රපටයක්. මේකෙදි අපිට වූෂූ වංසකථා පොතක ඇති කතා කීපයක්, විවිධ සටන් වලට වෙන් කරල චිත්රපටයක් ලෙස පෙන්වන ආකාරය බලා ගන්න පුළුවං. ජීවිතයටත් හොඳ ආදර්ශය ටිකක් මේකෙන් ගන්න පුළුවං. වැඩි විස්තර ලියන්නෙ නෑ මන් මේකට. බය නැතුව බාගෙන බලන්න බලපු නැති අය. සටන් කලා …
ඉතිරිය කියවන්න »