Home Prabuddha Kulatunga

Prabuddha Kulatunga|Subz LK Rating :1/10 |Subz LK Rating

Total Subtitles :3 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Prabuddha Kulatunga කල උපසිරැසි නිර්මාණ එකතුව

True Legend AKA Su Qi-er (2010) Sinhala Subtitle

ඔන්න නියම වැඩ තියන චිත්‍රපටයක් ගෙනාව ඔයාලට බලන්න. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේකෙදි අපිට වූෂූ වංසකථා පොතක ඇති කතා කීපයක්, විවිධ සටන් වලට වෙන් කරල චිත්‍රපටයක් ලෙස පෙන්වන ආකාරය බලා ගන්න පුළුවං. ජීවිතයටත් හොඳ ආදර්ශය ටිකක් මේකෙන් ගන්න පුළුවං. වැඩි විස්තර ලියන්නෙ නෑ මන් මේකට. බය නැතුව බාගෙන බලන්න බලපු නැති අය. සටන් කලා …

Read More »

Kung Fu Killer (2008) Sinhala Subtitle

ඔන්න මම තවත් චිත්‍රපටයක් අරන් ආව. මේකෙ ප්‍රධාන නළුව ලෙස ඉන්නෙ David Carradine (මෙයා තමයි ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කුංග්ෆූ කතාවෙ ප්‍රධාන නළුවට හිටියෙත්).කුංග්ෆූ වල එන බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. සටන්කලා පැත්තට බර ෆිල්ම් බලන්න කැමති අයට මේක බලන්න කියල ආරාධනා කරනව… කතාවට හැරුනොත්, මේකෙ ඛාන් කියල නපුරු හමුදා …

Read More »

The Great Challenge AKA Les Fils Du Vent (2004) Sinhala Subtitle

ඔන්න මම සටන් කලා පැත්තට කැමති අයට බලන්න හොඳ චිත්‍රපටයක් ගෙනාව.රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං  වගේ සටන්  බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් වෙයි මේක.පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ යනව හොඳේ.. කතාව ගැන කියනව නම්, මේකෙ මාෆියා කල්ලියක් වටා ගෙතුනු කතාවක් යන්නෙ.ඒ අස්සෙ දුප්පත් ළමයින්ට තමන්ගෙ ක්‍රීඩාව උගන්නන්න …

Read More »