නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ ! කතාව කියලා වැඩක් නැනේෆිල්ම් තියෙන්නේ බලන්නනේ එහෙනම් මම ගියා...
Spoiler Warning : Hisss is a 2010 adventure-horror film, directed by Jennifer Chambers Lynch. Bollywood actress Mallika Sherawat plays the leading role...





Windows 7Chrome 51
කදීම සලරුවකටනේ සහෝ සබ් දීලා තියෙන්නේ…!
ස්තුතියි..!