Home සුරනන්දන බණ්ඩාර

සුරනන්දන බණ්ඩාර|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :34 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සුරනන්දන බණ්ඩාර කල උපසිරැසි නිර්මාණ එකතුව

Spellbinder [S01 : E26] Sinhala Subtitle

අද කතාව ගැන මොකුත් කියන්නේ නැ මේක අවස්ථාවක් කරනවා හැමෝම වෙනුවෙන් කතා කරන්න විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ සමග මගේ මේ නිර්මාණය  පලවෙනි කොටස් පල වුන අවස්ථාවක Comment කරලා තිබ්බා කෙනෙක් ඇයි මේ දීලා තියෙන කතා දෙන්නේ කියලා. මේ නිර්මාණය මම මුල ඉදන්ම යම් වෙබ් අඩවියක් දැනුවත් කරලා කරන්න ගත්තේ 2015.05 මාසේ දිනක ඉදන්. එහෙත් ඔවුන් එය පල කලේ නැහැ. …

Read More »

Spellbinder [S01 : E25] Sinhala Subtitle

පෝල් කීප විටක්ම උත්සහ කළා ඇය මායා කාරියක් කියලා ඔප්පු කරන්න. එත් ඇය බල ඇදුමේ බලයෙන් ඒවා වැලකුවා.ඒ අතර අශ්කා රියානා අරගෙන පැනගන්නවා  පොල්ට ඒ සම්බ්නදව මොකුත් කරන්න වෙන්නේ නැ ! ඒ අතර අශ්කා පෝල්ගේ ගෙදරටම ඇවිත් පර්යේෂණ කටයුතු කරන්න ගන්නවා ඒ වුනත් පොල්ට ඇයට විරුද්ද වෙන්න බැ ! මේ අතර පෝල් කත්‍රිනාගෙන් උදව් ඉල්ලුවත් ඇය එක ප්‍රතික්ෂේප කරනවා.කෙල්ලොන්ගේ හැටිනේ.ඒ …

Read More »

Enthiran AKA Robot (2010) Sinhala Subtitle

අද මම මේ අඩිවිය හරහා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මම කාලයක් බල හිටපු ෆිල්ම් එකක් දැනටම මේකට අව්රුදු 7 ක් මේක මෙච්චර පහු වුනේ අදාල පිටපත සහ සබ් නොගැලපීම නිසා සමහර අයනම් මේ ෆිල්ම් එක ගැන වැඩි කැමැත්තක් නැ ! මොකද බොරු ගොඩ තියෙනව කියල මගේ යාලුවෙක් වන රොමේෂ් අයියනම් මේ නලුවටවත් ඒ කියන්නේ රජිනිකාන්ත්ටවත් කැමති නැ.රොමේෂ් රජිනිකාන්ත්ගේ ෆෑන් කෙනෙක් …

Read More »

Spellbinder [S01 : E24] Sinhala Subtitle

මතක ඇතිනේ ඒ පුද්ගලයා පෝල්ගේ තාත්තා බව එත් ඉතින් පොල්ට කියන්න පුලුවන්ද  මේ ඉන්නේ අශ්කා කියලා ඇය සමාන්තර ලෝකයකින් කියලා දන්නේ ඇලෙක්ස් කත්‍රිනා රියානා විතරනේ.දැන් මේ අයගේ උදව්  පොල්ට නැනේ ඒ අතර තමා පෝල්ට රියානා මුනගැහෙන්නේ.ඒ අතර  පෝල්ගේ තාත්තා  අලුත් බල ඇදුමක් ඉක්මනින් හදනවා.එතකොට එකෙන් රියනගේ ලෝකය විනාශ කරන්න.පෝල් හුගක් උත්සාහ කරනවා තාත්තගේ සහ අශ්කාගේ සම්බන්දය කඩන්න එක  කල් හැකිද …

Read More »

Spellbinder [S01 : E23] Sinhala Subtitle

රියානා වැටෙන අමාරුව මතක ඇතිනේ.අශ්කා අයව සිර කරනවා.ඒ ගල් ගුහාව තුල ඇය ඒ තුලින් මිදී එන්න හදන උත්සාහය සහ ඉන් අනතුරුව තමා සොයාගත්තා කරුණු  පෝල්ට ලබාදෙන්න පුළුවන් වේවිද කියන ඒවාට අද උත්තර තියෙනවා.ඒ අතර  රියාන අශ්කා මේ ලෝක්යට පැමිණෙන මාර්ගයෙන්ම ඒ ලෝකයට පන් ගන්නේ පෝල් මුනගැහෙන්න.ඇයට පෝල් මුණ ගැහෙවිද?ඒ අතර  අශ්කා පරණ පොත් අරන් ගිහින් පෝල්ගේ ලෝකයේ මුණ ගැහෙන පුද්ගලයා …

Read More »

Spellbinder [S01 : E22] Sinhala Subtitle

පෝල් සහ ඇලෙක්ස් අශ්කා කලින් හිටපු තැනක් සොයාගන්න හැකි වෙනවා වගේම නමුත් ඒ අතර කත්‍රිනා මාර්තට සියලු දේවල් ගැන හොද අද්යනයක් දෙනවා.යුද බාන්ඩ , තාක්ෂණික උපකරණ යන සියල්ල ගැනම කත්‍රිනා වෙනම කියල දෙනවා මේ ලෝකය මොන වගේද කියලා ඇය කියලා දෙනවා කොම වුනත් ඒ අතර ඒ දැනුම යොදාගෙන අශ්කා බැංකු මුදල් වගයක් පවා සොරකම් කරනවා ඒ වෙලාවේ තමා පෝල් සහ …

Read More »

Spellbinder [S01 : E21] Sinhala Subtitle

දොර ඇරලා තියෙන වෙලාවේ අශ්කා පෝල්ගේ ලෝකයට පැනගත්තා කියලා දන්නවනේ.ග්‍රේවොන් අයගේ උදව්ව සදහා සැමදිනකම දොර අරින්න පොරොන්දු වුනා මතකනේ ,නමුත් අශ්කා තමන්ගේ ලෝකයට ආ බව පෝල් දන්නේ නැ එක දැනගන්න  වෙන්නේ  පෝල්  එහෙදි වෙන එක එක සිදුවීම් නිසා කියලා මතකනේ  මේ ගැන පෝල් ඇලෙක්ස් දැනුවත් කරලා කත්‍රිනා සමග එකතු වෙලා අශ්කා පරාජය කරන්න වෙන සුදානමක් තමා මේකේ තියෙන්නේ.ඒ වගේම මොවුන් …

Read More »

Spellbinder [S01 : E20] Sinhala Subtitle

රියානා සහ පෝල් දෙදෙනාම කරදර වලින් ගැලවිලා රියනගේ ලෝකයට  ගිය කියමුකෝ.ඒඅතර  රියානා දාලා එන්න ගිය  පෝල් ටික වෙලාවකට කියලා රියානා එක්ක යනවා ඒ වෙලාවේ රියානා  පෝල් පිළිගන්න ඇවිත් හිටියේ කව්ද කියල මතකනේ  නමුත් රියනට නැවත  පවුලේ  අය සමග  වැඩි වෙලාවක් සතුට සමරන්න  වෙන්නේ නැ සිරකරුවෙක් බවට පත් වෙන්න වෙනවා අශ්කාගේ.දැන් සියලු දෙනාම ඇයව හොයනවා.ඒ අතර ඇය හොයාගනිවිද?අශ්කාගේ අරමුණ මොකක්ද?පෝල් මොකද …

Read More »

Spellbinder [S01 : E19] Sinhala Subtitle

මතක ඇතිනේ පහුගිය කොටස මේක මම නවත්වලා දාලා හිටියේ.එත් ඇඩ්මින් අයියගේ ඉල්ලීම නිසා මේක අවසානයක් කරන්ඩ හිතුවා.හරි අන්තිම කොටසේදී පෝල් සහ ඇලෙක්ස්ට පුළුවන් වෙනවා රියානා හිටපු තැන හොයාගන්න පෝල් නැවත එන තෙක් රියානා ඒ ඉන්න තැනම ඉන්න පොරොන්දු වෙනවා.නමුත් හදිසියේම රියානා පසුපස යන මංකොල්ලකරුවන් ටික නැවත මෙතෙන්ට කඩා වදිනවා.එතනින්නේ ඉවර වුනේ.දැන් පෝල් කෝමද රියානා හමුවෙන්න ගෙදරින් යන්න දාන උපක්‍රමය?රියානාට ගෙදර …

Read More »

Spellbinder [S01 : E18] Sinhala Subtitle

පෝල් එක්ක ඇති වෙච්ච බහින් බස් වීමක් නිසා රියානා අමනාප වෙනවා.ඒ අතර පෝල් සහ යහළුවෝ එකතු වෙලා මායා ගලට කතා කරලා කොරියන් සම්බන්ද කරගෙන රියානට ගෙදර යවන්න් ක්‍රමයක් බලනවා!එක සාර්ථක වේවිද!ඒ අතරේ රියානා අයෙත් අර රෝහලේ කට්ටිය අල්ලගන්නවා.ඔවුන්ගෙන් නැවත බේරෙන්න රියානා දුවගෙන යනවා.ඒ අතරේ පෝල් සහ ඇලෙක්ස් සගවලා තිබ්බ මායාඅඩුම අත්රුදහන් වෙලා.කව්ද මේක ගත්තේ!දුවගෙන ගිය රියානා ආයෙත් කොහෙටද යන්නේ නැවත …

Read More »