Home තරුෂ නයනජිත්

තරුෂ නයනජිත්|Subz LK Rating :4/10 |Subz LK Rating

Total Subtitles :9 | Subz LK Rating :4/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණ එකතුව

Shooter [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගිය සතියේ වගේම අදත් පරක්කු උනා සොරි එකටනම්.මොකද මේ දවස් වල තියෙන පන්ති ගොඩත් එක්ක උපසිරැසියක් කරන්න තියෙන කාලය බොහොම අඩුයි.ඔයාලා ගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා.මම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද පරක්කු උණු නිසා.එහෙනම් පුරාජේරු නවත්තලා කතාව පැත්තට කෙලින්ම බහිමු… අඩ බොබ් ලිට හොයාගන්න වෙනවා යුක්රේනියානු ජනාධිපති මරපු ඇත්තම උණ්ඩය.ඉතින් කොහොම හරි බොබ් ලි …

Read More »

Arrow [S05 : E09] Sinhala Subtitle

ඔන්න ඊයේ ආවා ෆ්ලෑෂ් සබ් එක අරගෙන අද ආව ඇරෝ එක අරගෙන.ගොඩක් පරක්කු උනා ඉතින්…සමාවෙන්න ඕනේ එකට..වැඩිය මුකුත් නම් කියන්න යන්නේ නෑ..ෆ්ලෑෂ් එක ඔයාල රසවිදින්න ඇති කියලා හිතෙනවා..පදුර වටේ තැලුවා ඇති.කතාව පැත්තට හැරෙමු. කවුරු කවුරුත් දන්නවා මේ කොටස තමයි ඇරෝ සීසන් තුනේදී සීසන් බ්රේක් වෙන කොටස කියලා..ආයෙමත් ඇරෝ එපිසෝඩ් එන්නේ ඉලා අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා.එතකන් ඉවසන් ඉන්න වෙනවා ආයෙමත් ඇරෝ …

Read More »

The Flash [S03 : E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් එහෙනම් ආයෙමත් කොල්ල ආව සබකුත් එක්ක මේක දෙන්නනම් ටිකක් පරක්කු උනා.මේක ඉතින් කරන්න බාරගත්තේ ශියන්ත සහෝ එත් එයාට කරන්න බැරි වෙනවා කිව්වා.පස්සේ ඉතින් මම ඊයේ රෑ එකොළහට විතර වැඩේට බැහැලා දැනුයි ඉවර කලේ.නිදාගන්නවත් වෙලාවක් තිබුනේ නෑ.වැඩි කතා ඕනේ නැනේ.මේ පාරනම් හැබැයි හොඳටම පරක්කු උනා.එහෙනම් කතාව පැත්තට හැරෙමු… කවුරු කවුරුත් දන්නවා මේ කොටස තමයි ෆ්ලෑෂ් සීසන් තුනේදී සීසන් බ්රේක් …

Read More »

Shooter [S01 : E04] Sinhala Subtitle

ඔන්න කොල්ලෝ අදනම් ගොඩක් පරක්කු උනා මේකට උපසිරැසි ගේන්න.කට්ටිය මට බනිනවත් ඇති.ඔන්න එහෙනම් වැඩි කයිවාරු ගහන්නේ නැතිව පසුගිය කොටසේ වෙච්ච් දේවල් බලමුකෝ… පසුගිය කොටසින්… ගිය සතියේ කොටසේදී ස්වැගර් කියනවා ජෝන්සන්ට එයාගේ පවුල ජිවතුන් අතර ඉන්නතාක්කල් ජෝන්සනුත් හිවත් වෙනවා කියලා.එහෙම කියලා තමන්ව යුක්රේනියානු ජනාධිපතිවරයේගේ මරණයට අහුකරපු ජොන්සන්ට අනතුරු ඇගෙව්වා.ඔන්න එපාර FBI එකෙන් ස්වැගර්ව අල්ලන්න විශේෂ ටාස්ක්ෆොස්ර් එකක් පත් කරනවා.හයියෝ නේද ඉතින් …

Read More »

Shooter [S01 : E03] Sinhala Subtitle

ඔන්න එහනම් අද Shooter එපිසෝඩ් එකත් අරගෙනම ආවා…ගිය සතියට් වඩා මේ සතියේනම් පරක්කු උනා..එත් කොහොම හරි  රෑ11.45ට ඉවර කරගත්තා..ඔන්න එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන කතා කරමු..ගිඅ සතියේ අපිට දැනගන්න ලැබුනා අර වෙඩි තැබීමෙන් යුක්රේනියානු ජනාධිපතිවයි මරුනේ කියලා..බොබ් ලිව මේකට අහුකල අයිසැක් ජොන්සන් වත් බොබ් ලි හමුවෙලා බොබ් ලි කියනවනේ එයාගේ පවුලට කරදරයක් නැතිව එන්න දුන්නොත් එයා ජනාධිපතිව …

Read More »

Shooter [S01 : E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මේ සතියේ කොටසත් අරගෙන ආවා..කෙටි කාලෙකින් අද සබ් එක කළා කියලා කියන්නත් සතුටුයි…මම හිතනවා ඔයාල පලවෙනි කොටස බලන්න ඇති කියලා බැලුවේ නැත්තම් මෙතනට කිලික් කරලා පලවෙනි කොටසේ උපසිරැසිය බාගත කරගන්න..ඔන්න ඉතින් එහෙනම් පහුගිය කොටසේ උණු දේ ගැනත් පොඩ්ඩක් බලමුකෝ.. පසුගිය කොටස නම් කරලා තිබුනේ ”Point of Impact” කියලා..බොබ් ලී ස්වැගර් කියන හිටපු ස්නයිපර් මැරීන් වරයා එයාගේ …

Read More »

Vixen [S02 : E01-06] Sinhala Subtitle

ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මම ඔයාලා හමුවට ආවා..මේ පාරනම් දෙන්නේ Animation Series එකක්..ඇරෝ බලන උදවියනම් දන්නවත් ඇති..මතකද ඇරෝ එකේ සීසන් 4 15 වෙනි කොටසේදී කෙල්ලෙක් ආව මාරි මැකෙබ් කියලා..ඔන්න අද අරන් ආවේ ඒ කෙල්ලගේ කතාව..මේ කාතාව සීසන් 2 කින් සමන්විතයි පහුගිය වසරේ මේකේ සීසන් 1 එක ආව වෙන වෙබ් සයිට් වලින් එහෙමත් මේකට උපසිරැසි දීලා තිබුණු නිසා මේ අවුරුද්දේ ආපු …

Read More »

Shooter [S01 : E01 Point of Impact] Sinhala Subtitle

ඔන්න ඉතින් කොල්ලා Subz LK අඩවියට කරන දෙවෙනි සබ් එක..මම තෝරාගත්තේ අලුත්ම කතාවක්..මේ නමින් Movies දෙකක්ම ආවා..සමහරු නම් බලලත් ඇති..Movies වල තියෙන කතාවම තමයි යන්නේ මට හිතෙන විදියට..USA නාලිකාව මගින් තමයි මේ සිරිස් එක ගහලා තියෙන්නේ..මම මේ කොටසේ ඉදන් USA නාලිකාවේ විකාශයට සමගාමීව සෑම සතියකම නිකුත්වන නම කොටස් වලට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා..පලවෙනි කොටසින්ම IMDB අගය 7.7 ලබාගන්න මේ සිරිස්ම …

Read More »

Arrow [S05 : E07 Vigilante] Sinhala Subtitle

ඔන්න එහෙනම් Subzlk අඩවියට මම කරන පලවෙනි උපසිරැසිය..මම තොරගත්තේ කවුරුත් දෙනා බලන Arrow කතා මාලාව..මේකේ මේ සතියේ රිලීස් උණු එපිසෝඩ් එකට තමයි උපසිරැසි අරන් ආවේ..ලබන සතියේ සිට අලුතින් එන හැම Arrow කොටසකටම හැකිතාක් ඉක්මනින් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..වැල්වටාරම් නවත්තලා වැඩේට බහිමුකො… කලින් කොටස් ඔයාල බලන්න ඇති කියලා හිතනවා.එක නිසා ඒ කොටස ගැන මතක් කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ…මේ සතියේ …

Read More »