Hunters [S01 : E02] Sinhala Subtitle

November 22, 2016 New Subtitler

ඔන්න එහෙනම් මම හන්ටර්ස් කතා සමයේ දෙවෙනි කොටසත් අරන් ආවා…ඔක්කොමටම කලින් මම සමාව ඉල්ලනවා…දෙවෙනි කොටස දෙන්න පරක්කු වුනාට.. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

මේ කොටසෙදි මැකාති වෙළද සංකිර්ණයට බොම්බයක් තියනවා… එක නිකන්ම බොම්බයක් නෙමෙයි සොනික් බොම්බයක් එකෙන් මිනිස්සු හත් දෙනෙක් මැරෙනවා…ඊට පස්සෙ මැකාතිගෙන් පිස්සු හැදෙන විඩියො එකක් එනවා… මොකක්ද එකෙ තියෙන්නේ??
එහෙනම් ඔයාලම අරගෙන බලන්නකො…කිව්වොත් එහෙම කුතුහලයක් නෑනෙ.

එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු…ඊලග කොටස අපේ කවී සහෝදරයා අරගෙන එයි…
එතෙක් ඔබට ජය…

Spoiler Warning : Flynn and the ETU investigate violent attacks on U.S. soil, and discover the Hunters are working with human collaborators…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
සංජිව මල්ෂාන්
0 Movies
3 TV Series
3 Total
Discussion (7)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 54

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Pasiyaa Unregistered
    Android 5.1 Facebook App 21

    Elma mcho gdluk.

  • roshanst Unregistered
    Windows 8 Internet Explorer 10

    derect lnk weda karanne nane. browser akai download manager akai dekama maru kara kara beluwa. ath hari yanne na

  • Janith Ramanayaka User
    Windows 10 Chrome 54

    ela eela good luck bro

  • rathnayake Unregistered
    Windows 7 Chrome 54

    link 1 wada na

  • Cruz AD User
    Windows 10 Chrome 54

    link is not working

  • yasas_3 User
    Windows 10 Chrome 71

    digatama mekata sub denna madadi nawaththnna epa..thanks bro…..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search