Home සංජිව මල්ෂාන්

සංජිව මල්ෂාන්|Subz LK Rating :1/10 |Subz LK Rating

Total Subtitles :3 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සංජිව මල්ෂාන් කල උපසිරැසි නිර්මාණ එකතුව

Hunters [S01 : E05] Sinhala Subtitle

සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල… ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් …

Read More »

Hunters [S01 : E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් මම හන්ටර්ස් කතා සමයේ දෙවෙනි කොටසත් අරන් ආවා…ඔක්කොමටම කලින් මම සමාව ඉල්ලනවා…දෙවෙනි කොටස දෙන්න පරක්කු වුනාට.. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු… මේ කොටසෙදි මැකාති වෙළද සංකිර්ණයට බොම්බයක් තියනවා… එක නිකන්ම බොම්බයක් නෙමෙයි සොනික් බොම්බයක් එකෙන් මිනිස්සු හත් දෙනෙක් මැරෙනවා…ඊට පස්සෙ මැකාතිගෙන් පිස්සු හැදෙන විඩියො එකක් එනවා… මොකක්ද එකෙ තියෙන්නේ?? එහෙනම් ඔයාලම අරගෙන බලන්නකො…කිව්වොත් එහෙම කුතුහලයක් නෑනෙ. එහෙනම් තුන්වන …

Read More »

Hunters [S01 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් Film & TV Series බලලාම මටත් හිතුනා සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඕනි කියලා. ගොඩක් කල් ඉදන් මට මේ ආසාව තිබ්බා. ඒත් අවස්ථාවක් හම්බවුනේ නෑ. Kavisha සහොදරයා තමයි මට මේකට අවස්ථාව දුන්නෙ.මම මගේ පළවෙනි උපසිරැසියට තෝර ගත්තේ රූපවාහිනී කාතාමාලාවක්, පළමුවන උපසිරැසිය නිසා වැරදිම් ගොඩක් ඇති එකට සමාවෙන්න… ඒ වගේම මට මේකට උදව් කරපු කාර්ය මණ්ඩලයෙ හැමොටම ගොඩක් ස්තුති කරනවා… …

Read More »