Love Alarm (2019) [S01 : E08] Sinhala Subtitle
Love Alarm.
(ආදර එලාමය.)
2019
08 කොටස
– “එක ලෝකේ තියෙන මොන ඉලක්කමටවත් වඩා ලොකුයි…”-
කොහොමද ඉතින් ඔන්න මං කියුවා වගේම love alarm හි season 1 හි අවසාන කොටස ගෙනාවා.
ඉක්මනටම..
මේ කොටස ගැන කියුවොත් මේ කතාව අවසන් කරන්නේ පැහැදිලි උත්තරයක් නැතුව
ඇත්තම කියුවොත් මේක වෙබ්ටුන් එකකින් ගත් කතාවක් වෙබ්ටුන් එකේ කතාව තාම
යනවා.ඉවර නැහැ.මේ කතාවේ කොටසක් විතරයි තියෙන්නේ.season 2 නැත්නම් මේ කතාවේ ඉතුරු
ටික 2020 release කරන බව කියනවා.හරියටම කවද්ද කියලා තවම සදහන් කරලා නැහැ. ප්‍රේක්ෂකයෝ ගොඩක් උනන්දුවෙන් ඉන්නවා මේකේ ඉතුරු ටික එන්කන් .ඉක්මනට දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
ආදර එලාම් හි 2.0 අලුත් වර්ෂන් එක රිලීස් කරනවා. ඒක හදපු කෙනයි එකේ අලුත් featuers
මොනවද කියලා ඔයලම බලන්නකෝ.
මේ කතාවේ ආදර එලාම් එක ගැන විතරක් නෙමේ ආදරය ගැන එක පැතිකඩක් ඔයාලට පෙන්නනවා.
ඔයාලා නොදන්නා නොදකින් පැතිකඩක් .තව ආදර එලාම් එක වැනි දෙයක් ආවොත් සාමාජෙට සිදුවන වෙනස හොද නරක..
ඒක හොද දෙයක්ද නරක දෙයක්ද ඒක ඔයාලම තීරණය කරන්න.
ඉතින් මං වැඩි දෙයක් කියන්නේ නැහැ. ආදර එලාම් අවසාන වෙනකන් හිටිය සැවොටම ගොඩක්
ස්තුතියි.වගේම subz.lk එකටත් ගොඩක් ස්තුතියි.
“මට තනියෙන් ”
“කරන්න බැරි දේවල්”
“කැමති කියලා .. ”
“අවංකවම කියන එක”
“පැනලා යන්නේ නැතුව .. ”
“එකට අඩලා .. ”
“එකට හිනා වෙන එක .. ”
“හදපත්ලෙන් පටන් අරන් .. ”
“මගේ හැගීම් .. ”
“පවසන එක . .. ”
“කැමතියි කියනවා කියන්නේ .. ”
“ධෛර්යය රැස් කරනවා කියන එක. ”
ඔබට ස්තුතියි.එහෙනම් ආදර එලාම් එකේ season 2 වලින් නැවත හමුවෙමු..
Akke Memories of the Alhambra eke actor Hyun Bin ge [Hyde, Jekyll, MeKoran Drama] Ekatath Sub Dennako
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.පුලුවන්නම් abyss korean drama එකටත් සබ් එක දෙන්ඩ කියල ඉල්ලනවා.ජය වේවා සිස් 🙏🙏🙏🙏
බොහොම ස්තූතිය
පුළුවන් නම් fight for my way එකට සබ් දෙන්නකො
THANKS FOR SUBS !👍👌
blood kdrama eketh subs dennako plz.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!