• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Mile 22 (2018) Sinhala Subtitle

Mile 22 (2018) Sinhala Subtitle

2018/11/01 at 4:52 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් රෝලන්ඩ් සහ ලී කාපෙන්ටර්ගෙන්, තිරරචනයත් ලී ගේමයි. රංගනයෙන් දායක වෙන පිරිස මෙහෙමයි. මාක් වොල්බර්ග් (ජේම්ස් 'ජිමී' සිල්වා), ලෝරන් කොහන් (ඇලිස්), The Raid:Redemption (2011) චිත්‍රපටයෙන් අපි හැමෝගෙම මතකයේ රැඳුණ ඉන්දුනීසියානු නළු ඉකෝ උවෙයිස් (ලී නූර්), ජෝන් මැල්කොවිච් (බිෂොප්), රොන්ඩා රොසි (සෑම්), කාලෝ ඇල්බන් (විලියම් 'ඩගී' ඩග්ලස්), සෑම් මෙදීනා (ඇක්සෙල්), පූර්නා ජගනාතන් (බ්‍රේඩි), ජෙනික් හෙන්ඩ්‍රික්ස් (kනයිට්), කීත් ආතර් බෝල්ඩන් (කිං) ඇතුළු පිරිසක්. ලබා ඇති IMDB අගය 6.1ක්. Rotten Tomatoes අගය 24%ක්, ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් ලබා තිබෙනවා ඊට අමතරව. මේ වගේ අඩු අගයක් ලබන්න හේතුව මම හිතන්නෙ චරිත ගොඩනැගීම පැත්තෙන් අසාර්ථකවීම වෙන්න ඇති. මෙය චිත්‍රපට මාලාවක් කිරීමේ අදහසක් ඇති බව මෙහි නිර්මාණ-කරුවන් ප්‍රකාශ කරලත් තියනවා. ඒ අතින් ගත්තම මෙහි චරිත මීට වඩා සාර්ථකව අපිට අඳුන්වා දෙන්න තිබුණ කියල මටත් හිතෙනවා. තව මේකෙ කැමරා කෝණ එහෙමත් ඉතාම වේගයෙන් මාරු වෙනවා වෙලාවකට ඇහැට වදයක් තරමටම. දෙබස් වුණත් එහෙමයි ඉතාම වේගවත්. විශේෂයෙන්ම මාක් වොල්බග්ගෙ දෙබස්. හැබැයි ක්‍රියාදාම අතින්නම් කිසිම අඩුපාඩුවක් නෑ. විශේෂයෙන්ම ඉකෝ උවෙයිස්ගේ සටන් දර්ශන එහෙම හොඳටම කරල තියනවා. ඒ වගේම කියන්න ඕනෙ මෙහි චිත්‍රපටයේ කතාව ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ ඉන්දුනීසියාවේ සිදුවීම් මාලාවක් වටා. හැබැයි ඊට අදාල සියලු රූගත කිරීම් කරල තියෙන්නෙ කොලොම්බියාවේදී. ඒ වුණත් තමන් මේ දකින්නෙකොලොම්බියාව බව ප්‍රේක්ෂකයාට නොදන්වන්නට නිර්මාණකරුවන් ඉතා සාර්ථක ලෙස සමත්ව තිබෙනවා කීප තැනකදී හැරුණවිට. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට. ආ…නරඹද්දි මතක තියාගන්න මේකෙ දෙබස්වලදි "අම්මා" කියල පාවිච්චි වෙන්නෙ මෙහි එන ඕවවොච් කණ්ඩායමේ කේත නාමය. මම ඒක Mother විදියටම නොතියා අම්මා විදියට පරිවර්තන කරල දැම්මෙ හේතුවක් ඇතිව. නරඹද්දි ඕගොල්ලන්ට තේරෙයි. දැන් යමු අපි කතාව පැත්තට.

ජේම්ස් සිල්වා, ඔහු විශේෂ මෙහෙයුම් නිලධාරියෙක්. සේවය කරන්නෙ ඉන්දුනීසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට අනුයුක්තව. ඔහු තමන් වැනිම තවත් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙක්. තම කණ්ඩායමේ සාමාජිකාවක්ට ලැබෙන ඔත්තුවක් අනුව, සොරකම් කරන ලද සීසියම්-139 නම්වූ විකිරණශීලි රසායන බෝම්බ අමුද්‍රව්‍යයක් සොයායාමේ මෙහෙයුමකදී ඔවුන් අසාර්ථක වෙනව. අ…දැනට අපි එහෙම කියමුකො. මෙයින් කුපිත වෙන ජේම්ස් සිල්වා මේ ඔත්තුකරු කවුද  කියල හොයද්දි, මේ සාමාජිකාව ඔහුට කියනවා ඔත්තුකරු ලී නූර් නම් ඉන්දුනීසියානු පොලිස් විශේෂ බළකා සෙබළෙක් බව. මේ අතරවාරෙයි ඔහු ඇමරිකානු තානාපති කාර්යාලයට එන්නෙ. ඔහු කියනවා තමන්ට ඇමරිකාවේ දේශපාලන රැකවරණ අවශ්‍ය බවත්, එසේ කලහොත් සීසියම් ඇති ස්ථාන නිවැරදිවම ඔවුන්ට දන්වන බවත්. නමුත් මේ අතරවාරෙමයි ඉන්දුනීසියානු රජයත් මේ විශේෂ බළකා සෙබලා පසුපස එලවන්න ගන්නෙ. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. ජේම්ස් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඕවවොච් නම් ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායමක සහය මධ්‍යයේ, තමන්ට ආගන්තුක විදෙස් රටක් තුල යන, සැතපුම් 22ක අවධානම් ගමන නරඹන්න ඔබට ආරාධනා කරමින් මම මෙතනින් නවතින්නම්. හමුවෙමු අපි තවත් චිත්‍රපටයක උපසිරැසි සමග ලඟදීම!

  • උපසිරැසි ගොණුව තුල ‍WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වය සඳහාම උපසිරැසි අඩංගුය. ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපත සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY පිටපත සඳහා වේ.

CIA operative James Silva leads a small but lethal paramilitary team on an urgent and dangerous mission. They must transport a foreign intelligence asset from an American embassy in Southeast Asia to an airfield for extraction -- a distance of 22 miles. Silva and the soldiers soon find themselves in a race against time as the city's military, police and street gangs close in to reclaim the asset.

සිංහල උපසිරැසිය ලබා ගන්න 16694

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
Mile 22
  • 720p (bluray)
    814.29 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.52 GB
    Download Torrent
  • 720p (web)
    811.11 MB
    Download Torrent
  • 1080p (web)
    1.52 GB
    Download Torrent
  • 2160p (web)
    4.2 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Shehan Unregistered User
    Android 5.1Chrome 71

    නියමයි…. අපී ඉන්නවා ඔබලත් එක්ක.
    තව පොඩ්ඩක් උත්සහ කලොත් No 1 වෙන්න බැරිකමක් නෑ. Good luck……..

    2019-01-27 at 1:59 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 80

    thanks sub ekata ayiye.

    2020-04-22 at 1:30 pm
    Reply
  • Lakshansilva18 Unregistered User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    In the name of the father (1993) sub dennako

    2020-05-05 at 4:00 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms