• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Minamata (2020) Sinhala Subtitle

Minamata (2020) Sinhala Subtitle

2021/06/14 at 4:41 pm
Hasitha Prasad
විෂ කල මනුෂ්‍යත්වය

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මගේ 450 වන උපසිරැසිය ලෙස අද ඔබවෙත ගෙන එන්නේ හොලිවුඩ් රංගන ශිල්පී ජොනී ඩෙප් රංගනයෙන් දායක වන, සත්‍ය හා අනුවේදනීය කතාපුවතක් ඇසුරින් නිර්මාණය වූ Minamata (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. චිත්‍රපටය දෙසට ප්‍රවිෂ්ට වන්නට පෙර අප අඩවියේ බර සියල්ලම පාගේ දරාගෙන සිටින දමිත් ප්‍රියංකර සහෝදරයාවත්, අපගේ උපසිරැසිකරණයේ නියුතු සහෝදර සහෝදරියන් සියලු දෙනාවත්, මෙතෙක් කාලයක් අප රැඳී සිටි අපගේ රසික රසිකාවියන් සියලු දෙනාටත් හදපිරි ස්තූතිය පළ කරන්නට කැමතියි. ඔබ සියලු දෙනා මතයි අපගේ සාර්ථකත්වය රැඳී පවතින්නේ. දැන් අපි යමු චිත්‍රපටය දෙසට.

මේ වනවිට IMDb වෙතින් 8.3ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 71%ක්ද මෙටාක්‍රිටික් වෙතින් 51% ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටය ඇන්ඩෲ ලෙවිටස්ගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් දායක වන්නේ ජොනී ඩෙප් (ඉයුජීන් ස්මිත්), මිනාමි ( අයිලීන්), බිල් නhයි (රොබට් හේයස්), අකීකෝ ඉවසෙ( මසාකෝ මත්සුමුරා),තදනොබු අසානෝ( තත්සුඕ මත්සුමුරා), රියො කාසෙ ( කියොෂි), හිරොයුකි සනාඩා (මිත්සුඕ යමසාකි),යුන් කුනිමුරා (යුනිචි නොජිමා) ඇතුළු පිරිසක්. මෙහි කතාව ගැන කියනවනම් ජපාන කර්මාන්තශාලාවක් මගින් මුහුදට මුදාහැරුණු විෂ රසදිය නිසා මිනමාටෝ නම් ධීවර ගම්මානයක ජනතාව රෝගීවී මියායමේ අවාසනාවන්ත ඛේදජනක සිදුවීමකුත් එයට විරුද්ධව ගම්වාසීන් ගෙනගිය සටනේ මූලිකත්වය ගත් ඩබ්. ඉයුජීන් 'ජීන්' ස්මිත් නම් ඇමරිකානු ඡායාරූප ශිල්පියාගේත් ඔහුට සහයවන ජපාන ජාතික අයිලීන් මියෝකෝ නම් තරුණියගේත් කතාව තමයි මෙහි දිගහැරෙන්නේ.

සැබෑ ඉයුජීන් ස්මිත්

සැබෑ අයිලීන්

මිනමාටා කලපුව සහ චිසෝ නම් අදාල කර්මාන්තශාලාවේ පිහිටීම

ඉයුජීන් ස්මිත් හා අයිලීන් විසින් මිනමාටාහීදී ගනු ලැබූ ඡායාරූප හා තොරතුරු ඇතුලත් කර ඔවුන් විසින් මිනමාටා නමින් පොතක්ද පලකරනු ලැබුවා 1975 වසරේදී.

Credit : www.historyvshollywood.com

අන්තර්ජාලයේ ඇති ආකාරයට සත්‍ය සිදුවීම බොහෝදුරට චිත්‍රපටයට ඇතුලත් කර ඇතත් යම් යම් ප්‍රබන්ධමය සිදුවීම්ද ඊට ඇතුලත් බවයි කියවෙන්නේ. චිත්‍රපටය පිලිබඳව මීට වඩා කරුණු විස්තර කිරීම අනවශ්‍යයැයි මා සිතනවා මෙකී මිනමාටා සිදුවීම හා රෝගය පිලිබඳ ඔබට චිත්‍රපටය තුලින්ම දැකගත හැකි නිසා. ඉහල තැන්වල සිටින්නවුන්ගේ නොසැලකිල්ල හා හුදෙක් මුදල් ආශාව නිසා අසරණ සාමාන්‍ය ජනතාව විපතට පත්වන ආකාරය පිලිබඳ අපට මතක්කරදෙන කදිම නිදසුනක් මෙන්වන මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක් ලෙසයි මා දකින්නෙ. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 2078

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Minamata
  • 720p (bluray)
    1.03 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.12 GB
    Download Torrent
  • 720p (web)
    1015.21 MB
    Download Torrent
  • 1080p (web)
    2.04 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට හසිත

    2021-06-15 at 12:37 am
    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 91

    ස්තූතියි. Infinite එකටත් සබ් එකක් දෙන්නකො.

    2021-06-15 at 6:39 pm
    Reply
  • Rasika Samanjith Admin
    Windows 7Chrome 91

    අනේ මන්දා, 400 ට සුබ පතලා රස්නෙවත් යන්න ලැබුනෙ නෑ. දැන් 450 ත් දාලා. ඔයා නම් උපසිරැසි මැෂිමක් හසිත. ඔයා අපිත් එක්ක ඉන්න එක අපිට කියන්න බැරි තරම් හයියක්. 450 ට සුබ පැතුම් එක්කරන ගමන් ඔය වේගයෙන්ම 500 කඩ ඉම පසුකරන්නත් ශක්තිය, නීරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    2021-06-15 at 10:48 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 89

      බොහොමත්ම ස්තූතියි, රසික. මේ සැරේනං වුණේ අර හදල තිබිච්ච ටීවී සීරිස් එකක් අප්ලෝඩ් කල එක. ඒකයි මෙච්චර ඉක්මනට 400 ඉඳන් 450ට ආවෙ, නැත්තං තව කල් යනවා.

      2021-06-15 at 11:12 pm
  • සසිත් සේනුල User
    Windows 10Chrome 91

    සුභ පැතුම් සහෝදරයා 450 වන උපසිරැසි ගැන්වීමට ඉස්සරහටත් කරන් යමු

    2021-06-18 at 2:17 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 91

    හසිත ගොඩාක් ඉක්මනින් 450 වෙනි එකත් කරලා …wish කරන්න හිතාගෙන හිටියත් ..පොඩ්ඩක් පරක්කු වුනා ඒ ගැන සමා වෙන්න ..මට වැඩ ගොඩකට හිර වුනා නේ ..භාර ගත්ත වැඩ වගයක් තිබ්බා කරලා දෙන්න ..රසික කිව්වා වාගේ 400 වෙනි සබ් එකට සුබ පතලා එකේ උණුසුම යන්න වුනෙත් නැහැ ..හසිත 450 වෙනි එකත් කරලා ..

    2021-06-24 at 11:23 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 89

      පරක්කු වුණාට කමක් නෑ :slight_smile:. බොහොම ස්තූතියි, දමිත්. කලින් කරල තිබුණ සීරීස් එකක් අප්ලෝඩ් කල හින්දයි 400 මෙච්චර ඉක්මනට 450 වුණේ.

      2021-06-24 at 5:42 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms