Home Rasika Samanjith
Rasika Samanjith
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණ එකතුව

Deewaanapan (2001) Sinhala Subtitle

Hindi Movies
Year : 2001
IMDB : 4.6/10
Actors : Arjun Rampal, Dia Mirza, Vinod Khanna, Om Puri

Story : හැමෝටම ආයුබෝවන්. මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ, ඒත් ලස්සන හින්දි ෆිල්ම් එකක්. 2001 දී තිරගත කල “දීවානාපන්” චිත්‍රපටිය. මේකෙ රඟපෑවේ අර්ජුන් රම්පාල් සහ ඩියා මිර්සා. අර්ජුන් රම්පාල් දැන් දකින්නට අඩු වුනාට ඉස්සර පට්ට නලුවෙක්. මේක මගේ පළමුවන හින්දි  චිත්‍රපට උපසිරැසි වන අතර මේක මම විශේෂයෙන්ම තෝරාගත්තේ මගේ “හොඳම යාලුවා” වෙනුවෙන්. මොකද අවුරුදු ගානකට කලින් අපි කදේ දාගෙන බලපු …

ඉතිරිය කියවන්න »

No Retreat, No Surrender (1986) Sinhala Subtitle

English Movies
Year : 1986
IMDB : 5.7/10
Actors : Kurt McKinney, Jean-Claude Van Damme, J.W. Fails, Kathie Sileno

Story :  ඉතින් යාලුවනේ ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පටන්ගන්නම්. මොකද මේ මගේ මංගල උප සිරැසිය. හැමදාම අන්තර්ජාලයෙන් සබ් අරගෙන චිත්‍රපට  බලපු මටත් හිතුනා, ඒ වෙබ් අඩවි ඔයාලා වෙනුවෙන් කරන මේ මහඟු සේවයට සුලුවෙන් හෝ දායක වෙන්න ඇත්නම් කියලා. ඒ අනුව තමයි මේ දැනට උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි අතරේ ඉදිරියෙන්ම සිටින සබ්ස්.එල්කේ සමඟ අත්වැල් බැඳගත්තේ. අධික කාර්‍ය බහුල තත්ත්වයක් යටතේ  කට්ට කාලා …

ඉතිරිය කියවන්න »