Profile
Lost your password?
FB Group
Subz.LK
ads
We Reached 1000th Sinhala Subtitle Today

We Reached 1000th Sinhala  Subtitle Today

අද දින (2018.08.04) වන විට අප වෙබ් අඩවිය විසින් සිංහල උපසිරැසි දහසේ සීමාව පසු කල බව ඉතා සතුටින් දැනුම් දෙන්නට කැමතියි! කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව සිංහල උපසිරැසිකරණයේ යෙදෙන අපේ සහෝදර කැලට බොහෝම ස්තුතියි අපගේ admin මඩුල්ල කෙරෙහි විශ්වාසය තබලා මෙතෙක් කලක් අපත් සමගම රැදී සිටීම සම්බන්ධව කියන අතරම ඉදිරියටත් එලෙසින්ම අපත් සමග රැදී ඉන්න කියලා ඉතා මිත්‍රශීලී ඉල්ලීමකුත් කරනවා. මන්දයත් ආ මග කෙටියි යා යුතු මග තව දුර නිසාවෙන්.

ඒ වගේම මෙතෙක් කලක් වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක පිරිස, මතක් නොකර කොහොමද, ඒ හැමෝගෙම අදහස් උදහස් යෝජනා චෝදනා මතින් ඉතා යුහුසුලුව යෙදෙන ගමනක් මේ. අපි යම් හෝ දුරක් පැමිණ ඇත්නම් ඔවුන් එහි විශාල කොටස් කරුවන් පිරිසක්. ස්තුතියි ඒ නිසාවෙන් ඔබ සැමටම! අපගේ උපසිරැසි කරුවන්ට සහ ප්‍රේක්ෂක ඔබ සැමට විචාරශීලී සහ රසවින්දානාත්මක හෙට දවසක් ප්‍රාර්ථනා කරන අතර, අපගේ සුපුරුදු පැතුම හැමෝටම ජය වේවා!

– Subz LK –

  1. Peter Unregistered User August 4, 2018 at 3:18 pm

    Congratulations team


  2. Thenks a lot for doing this great work brothers.. go a head.. wish your all the best!


    • උපේන්ද්‍ර Unregistered User June 5, 2019 at 7:51 pm

      Thanks ඔයාලා karana me වැඩේට සුබපැතුම්


  3. දැන් ඉතින් ලේසි නෑ ඔන්න…උපසිරැසි 1000 කඩයිමටම ආවා…හොඳටම විශ්වාසයි දැන් ඉතින් Subzlk ගමන නවත්තන්න කාටවත් බෑ…බොස්ලා සෙට් එක…ආදරෙයි හැම සහෝදරයෙකුටම…ආදරෙයි 😻😻 Subzlk…✍✍✍✍✍✍


  4. isanka Unregistered User August 4, 2018 at 8:06 pm

    super subz.lk..


  5. Mahesh Unregistered User August 4, 2018 at 8:11 pm

    සුබ පැතුම් පිලිගන්න


  6. silent$ Unregistered User August 5, 2018 at 10:36 am

    Congtzzzzzzzzzzzzzzzz


  7. Ayesh Unregistered User August 5, 2018 at 11:13 am

    සුභ පැතුම්!! Subz.lk ❤️❤️


  8. Subz LK Fans, Sub Creators, Admin ඔබ සැමටම සුභ පතනවා!


  9. subz.lk හි ඇඩ්මින් මඩුල්ලටත් සහෝදර උපසිරසි කරුවන්ටත් මේ ගමන යන්නට සයිට් ඒකට අත හිත දුන් හැමෝටමත් ස්තුති වන්ත වෙනවා.ඒ වගේම සයිට් එකේ අනාගතයට සයිට් ඒකට සුබ පතනවා.🙂😀😀😀😀


  10. Sisira Hegoda Unregistered User August 6, 2018 at 12:50 am

    සුබ පැතුම්. ඉදිරි අනාගතය ද වාසනාවන්ත වේවා.


  11. මෙතෙක් අප ආ ගමනට තම නිබඳ සහය අපහට ලබාදුන් දමිත් ඇතුළු ඇඩ්මින් මඩුල්ලටද, අපේ හිතවත් රසික රසිකාවියන් සියල දෙනාටම හදවතින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග හැමදාමත් “මන්දයත් ආ මග කෙටියි යා යුතු මග තව දුර නිසාවෙන්”👍💖 🇱🇰


  12. Naveen Randika Unregistered User August 7, 2018 at 6:12 pm

    Congrats!Keep up the good work! 😀


  13. lakmal Unregistered User August 7, 2018 at 10:11 pm

    Congratulations subz .lk wish your all the best!


  14. ashan lankanath Unregistered User August 10, 2018 at 10:07 pm

    Suba pathum………..digatama sub denna sakthiya dairaya labeva oba samata………………………………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–


  15. lahiru Unregistered User August 12, 2018 at 9:56 am

    jaya wewa


  16. Sulakshana Thilakarathna Unregistered User August 15, 2018 at 1:29 am

    mee site ekaa hamotama suba pathanawa!! godak watina site ekak.. mee kapaweema godak agaya karanawa!! jaya wewa hamootama… digatama me shakthiya dahiriya oyala gaawa thiyenna kiyala wish karanawa!!!


  17. Tharindu udara Unregistered User August 15, 2018 at 11:42 am

    Congratulations SUBZLK team..🎉🎉🎉🎉


  18. Renuka priyadarshani Unregistered User August 16, 2018 at 2:50 pm

    Good luke


  19. yohan siriwardana Unregistered User August 22, 2018 at 9:20 am

    congratulations bro and an sis all of subz.lk .keep on this great job.have great future😝


  20. හිරාන් ශාරංග Unregistered User August 31, 2018 at 5:21 am

    සුබ පැතුම්.. ඇඩ්මින් මඩුල්ලට, උපසිරැසි කරන සහෝලා සෙට් එකට ගොඩක් ස්තුතියි.. දිගටම උපසිරැසි දෙන්න. එතකම් අපි දවස ගානෙම පිලුම් බලනවා. තෙරුවන් සරණයි…!


  21. උණුසුම් සුබ පැතුම් සියළු දෙනාටම….!!! බුදු සරණයි…. ජය වේවා…!!!


  22. geeth Unregistered User September 5, 2018 at 6:59 am

    සුබ පැතුම්. ඉදිරි අනාගතය ද වාසනාවන්ත වේවා. තෙරුවන් සරණයි…!


  23. gihan Unregistered User September 5, 2018 at 7:13 pm

    supiri kollane essarahata thawa sub kramu


  24. Navod tharidu Unregistered User October 3, 2018 at 9:44 am

    Mekat mru suba pathnwa sub dena hama kenktama dgtma meka supiriyta krgena ynna shktiya labewa kyla pathnwa


  25. Anuththara Unregistered User October 25, 2018 at 7:21 am

    Happy to see this great work. Congratulations …


  26. sujeewa Unregistered User October 30, 2018 at 11:22 pm

    උණුසුම් සුබ පැතුම් සියළු දෙනාටම


  27. Congratulations…. All the Best…👏👏👏


  28. අනුරාධ ලියනගේ Unregistered User November 14, 2018 at 10:14 am

    ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි 🙏 දිනෙන් දින දියුණුවට ඇදෙවා..!


  29. Chathura Unregistered User December 1, 2018 at 2:15 am

    sub eka bagannath lesiy, film ekatath detail dena widiyath great, aday site eka hambune. , good luck


  30. Pamuditha Unregistered User December 17, 2018 at 8:32 pm

    congratz subz.lk . ohoma yan


  31. unkown Unregistered User December 26, 2018 at 5:58 pm

    great work . need improve tv s sereies path


  32. supun Unregistered User January 9, 2019 at 3:14 pm

    congratz subz lk


  33. Osanda Unregistered User February 2, 2019 at 9:42 am

    Elama macho ube sub nm super bn.ela kollo hamadama me wagema.sub hadala.dapan kolla


  34. sandy Unregistered User March 19, 2019 at 8:42 am

    congratulations my friends all of subz.lk .keep on this great job.have great future


  35. pathum ruwantha Unregistered User April 2, 2019 at 11:17 am

    meka fattama fattafatta movies thiyenawa masekata film 50k download karanawa man ithin sinhala sub hoyala hoyala balanawa meke ahama ekakma thyenawa fattama fattai


  36. dishan Unregistered User April 27, 2019 at 8:57 am

    great work brothers.congrats….


  37. CONGRATS SUBZ.LK 😁😁😘❤❤


  38. Prabhath lakmal Unregistered User May 3, 2019 at 12:58 pm

    ජයෙන් ජයම වේවා … ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න මගෙන් සුභපැතුම්


  39. Congratulations 😊


  40. vajira Unregistered User July 8, 2019 at 1:35 pm

    congratulations *


  41. Shehan Rashmika Unregistered User July 30, 2019 at 10:03 am

    Best of luck guys…keep it up..


  42. Kolla Unregistered User August 28, 2019 at 3:51 pm

    congratulations


  43. උදයකුමාර Unregistered User October 13, 2019 at 6:02 pm

    චුක්කායේ…😍😍


  44. Shashika Unregistered User October 15, 2019 at 2:29 pm

    Suba pathum


  45. yohan Unregistered User October 19, 2019 at 11:12 am

    Congrz Team,keep it well,all the very best love u guyz


  46. dinesha Unregistered User November 4, 2019 at 7:15 pm

    good luck


  47. lasantha Unregistered User December 1, 2019 at 7:50 am

    SUBA PATHUM……ATHTHATAMA HAMOTAMA SUBA ANAGATHYAK…..JAYA WEWA..!


  48. lasantha Unregistered User December 1, 2019 at 7:51 am

    AASAI UPASIRASIYAK KARANNA….KOHOMADA KARANNE


  49. Sampath thushara Unregistered User December 9, 2019 at 11:34 am

    Congratulations


  50. සුභ පතනවා හදවතින්ම…❤️❤️❤️


  51. Herath Unregistered User January 9, 2020 at 3:47 pm

    Congratulations


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
Last Month Top 10
ads