We Reached 1000th Sinhala Subtitle Today

We Reached 1000th Sinhala  Subtitle Today

අද දින (2018.08.04) වන විට අප වෙබ් අඩවිය විසින් සිංහල උපසිරැසි දහසේ සීමාව පසු කල බව ඉතා සතුටින් දැනුම් දෙන්නට කැමතියි! කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව සිංහල උපසිරැසිකරණයේ යෙදෙන අපේ සහෝදර කැලට බොහෝම ස්තුතියි අපගේ admin මඩුල්ල කෙරෙහි විශ්වාසය තබලා මෙතෙක් කලක් අපත් සමගම රැදී සිටීම සම්බන්ධව කියන අතරම ඉදිරියටත් එලෙසින්ම අපත් සමග රැදී ඉන්න කියලා ඉතා මිත්‍රශීලී ඉල්ලීමකුත් කරනවා. මන්දයත් ආ මග කෙටියි යා යුතු මග තව දුර නිසාවෙන්.

ඒ වගේම මෙතෙක් කලක් වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක පිරිස, මතක් නොකර කොහොමද, ඒ හැමෝගෙම අදහස් උදහස් යෝජනා චෝදනා මතින් ඉතා යුහුසුලුව යෙදෙන ගමනක් මේ. අපි යම් හෝ දුරක් පැමිණ ඇත්නම් ඔවුන් එහි විශාල කොටස් කරුවන් පිරිසක්. ස්තුතියි ඒ නිසාවෙන් ඔබ සැමටම! අපගේ උපසිරැසි කරුවන්ට සහ ප්‍රේක්ෂක ඔබ සැමට විචාරශීලී සහ රසවින්දානාත්මක හෙට දවසක් ප්‍රාර්ථනා කරන අතර, අපගේ සුපුරුදු පැතුම හැමෝටම ජය වේවා!

– Subz LK –

  • Peter Unregister User
    Android 7UC Browser 12.8

    Congratulations team

    2018-08-04 at 3:18 pm
  • dilshan_5 User
    Android 8.1Facebook App 182

    Thenks a lot for doing this great work brothers.. go a head.. wish your all the best!

    2018-08-04 at 4:45 pm
    • උපේන්ද්‍ර Unregister User
      Android 6Chrome 73

      Thanks ඔයාලා karana me වැඩේට සුබපැතුම්

      2019-06-05 at 7:51 pm
  • දැන් ඉතින් ලේසි නෑ ඔන්න…උපසිරැසි 1000 කඩයිමටම ආවා…හොඳටම විශ්වාසයි දැන් ඉතින් Subzlk ගමන නවත්තන්න කාටවත් බෑ…බොස්ලා සෙට් එක…ආදරෙයි හැම සහෝදරයෙකුටම…ආදරෙයි 😻😻 Subzlk…✍✍✍✍✍✍

    2018-08-04 at 7:47 pm
  • isanka Unregister User
    Windows 7Firefox 61

    super subz.lk..

    2018-08-04 at 8:06 pm
  • Mahesh Unregister User
    Android 7Chrome 67

    සුබ පැතුම් පිලිගන්න

    2018-08-04 at 8:11 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 68

    Congtzzzzzzzzzzzzzzzz

    2018-08-05 at 10:36 am
  • Ayesh Unregister User
    Android 5.1Facebook App 173

    සුභ පැතුම්!! Subz.lk ❤️❤️

    2018-08-05 at 11:13 am
  • R- ST New Subtitler
    Windows 8.1Firefox 61

    Subz LK Fans, Sub Creators, Admin ඔබ සැමටම සුභ පතනවා!

    2018-08-05 at 11:37 pm
  • subz.lk හි ඇඩ්මින් මඩුල්ලටත් සහෝදර උපසිරසි කරුවන්ටත් මේ ගමන යන්නට සයිට් ඒකට අත හිත දුන් හැමෝටමත් ස්තුති වන්ත වෙනවා.ඒ වගේම සයිට් එකේ අනාගතයට සයිට් ඒකට සුබ පතනවා.🙂😀😀😀😀

    2018-08-06 at 12:45 am
  • Sisira Hegoda Unregister User
    Windows 10Chrome 68

    සුබ පැතුම්. ඉදිරි අනාගතය ද වාසනාවන්ත වේවා.

    2018-08-06 at 12:50 am
  • හසිත ප්‍රසාද් Super Mod
    Windows 7Opera 54

    මෙතෙක් අප ආ ගමනට තම නිබඳ සහය අපහට ලබාදුන් දමිත් ඇතුළු ඇඩ්මින් මඩුල්ලටද, අපේ හිතවත් රසික රසිකාවියන් සියල දෙනාටම හදවතින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග හැමදාමත් “මන්දයත් ආ මග කෙටියි යා යුතු මග තව දුර නිසාවෙන්”👍💖 🇱🇰

    2018-08-06 at 9:49 pm
  • Naveen Randika Unregister User
    Android 8Chrome 68

    Congrats!Keep up the good work! 😀

    2018-08-07 at 6:12 pm
  • lakmal Unregister User
    Windows 7Chrome 67

    Congratulations subz .lk wish your all the best!

    2018-08-07 at 10:11 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Suba pathum………..digatama sub denna sakthiya dairaya labeva oba samata………………………………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    2018-08-10 at 10:07 pm
  • Mahesh Sandaruwan User
    Android 7.1Chrome 68

    Patta aaaaa

    2018-08-11 at 2:04 pm
  • lahiru Unregister User
    Windows 7Firefox 21

    jaya wewa

    2018-08-12 at 9:56 am
  • Sulakshana Thilakarathna Unregister User
    Android 8Chrome 68

    mee site ekaa hamotama suba pathanawa!! godak watina site ekak.. mee kapaweema godak agaya karanawa!! jaya wewa hamootama… digatama me shakthiya dahiriya oyala gaawa thiyenna kiyala wish karanawa!!!

    2018-08-15 at 1:29 am
  • Tharindu udara Unregister User
    Android 6Firefox 61

    Congratulations SUBZLK team..🎉🎉🎉🎉

    2018-08-15 at 11:42 am
  • Renuka priyadarshani Unregister User
    Android 5.1Chrome 50

    Good luke

    2018-08-16 at 2:50 pm
  • Emalka Umayanga User
    Android 6Chrome 68

    Great work

    2018-08-20 at 9:05 am
    • Emalka Umayanga User
      Android 6Chrome 68

      Hii😀 frnd

      2018-08-20 at 9:06 am
  • yohan siriwardana Unregister User
    Windows 7Firefox 62

    congratulations bro and an sis all of subz.lk .keep on this great job.have great future😝

    2018-08-22 at 9:20 am
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 7.2

    සුබ පැතුම්.. ඇඩ්මින් මඩුල්ලට, උපසිරැසි කරන සහෝලා සෙට් එකට ගොඩක් ස්තුතියි.. දිගටම උපසිරැසි දෙන්න. එතකම් අපි දවස ගානෙම පිලුම් බලනවා. තෙරුවන් සරණයි…!

    2018-08-31 at 5:21 am
  • prabhasoft creation User
    Windows 10Chrome 68

    උණුසුම් සුබ පැතුම් සියළු දෙනාටම….!!! බුදු සරණයි…. ජය වේවා…!!!

    2018-09-04 at 7:50 pm
  • geeth Unregister User
    Windows 7Chrome 68

    සුබ පැතුම්. ඉදිරි අනාගතය ද වාසනාවන්ත වේවා. තෙරුවන් සරණයි…!

    2018-09-05 at 6:59 am
  • gihan Unregister User
    Windows 8.1Firefox 61

    supiri kollane essarahata thawa sub kramu

    2018-09-05 at 7:13 pm
  • Navod tharidu Unregister User
    Android 7Samsung Browser 7.4

    Mekat mru suba pathnwa sub dena hama kenktama dgtma meka supiriyta krgena ynna shktiya labewa kyla pathnwa

    2018-10-03 at 9:44 am
  • Anuththara Unregister User
    Android 8Chrome 68

    Happy to see this great work. Congratulations …

    2018-10-25 at 7:21 am
  • sujeewa Unregister User
    Windows 7Chrome 70

    උණුසුම් සුබ පැතුම් සියළු දෙනාටම

    2018-10-30 at 11:22 pm
  • Menaka Niroshan User
    Windows 10UC Browser 7

    Congratulations…. All the Best…👏👏👏

    2018-11-08 at 11:29 am
  • අනුරාධ ලියනගේ Unregister User
    Windows XPUC Browser 12.9

    ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි 🙏 දිනෙන් දින දියුණුවට ඇදෙවා..!

    2018-11-14 at 10:14 am
  • Chathura Unregister User
    Android 5.1UC Browser 11.3

    sub eka bagannath lesiy, film ekatath detail dena widiyath great, aday site eka hambune. , good luck

    2018-12-01 at 2:15 am
  • Pamuditha Unregister User
    Windows 10Chrome 70

    congratz subz.lk . ohoma yan

    2018-12-17 at 8:32 pm
  • unkown Unregister User
    Windows 10Chrome 71

    great work . need improve tv s sereies path

    2018-12-26 at 5:58 pm
  • supun Unregister User
    Windows 10Chrome 71

    congratz subz lk

    2019-01-09 at 3:14 pm
  • Osanda Unregister User
    Android 8Chrome 71

    Elama macho ube sub nm super bn.ela kollo hamadama me wagema.sub hadala.dapan kolla

    2019-02-02 at 9:42 am
  • sandy Unregister User
    Windows 7Chrome 72

    congratulations my friends all of subz.lk .keep on this great job.have great future

    2019-03-19 at 8:42 am
  • pathum ruwantha Unregister User
    Windows 7Chrome 73

    meka fattama fattafatta movies thiyenawa masekata film 50k download karanawa man ithin sinhala sub hoyala hoyala balanawa meke ahama ekakma thyenawa fattama fattai

    2019-04-02 at 11:17 am
  • dishan Unregister User
    Windows 10UC Browser 7

    great work brothers.congrats….

    2019-04-27 at 8:57 am
  • Himasha Kavinda User
    Windows 10Opera 58

    CONGRATS SUBZ.LK 😁😁😘❤❤

    2019-04-27 at 12:45 pm
  • Prabhath lakmal Unregister User
    Windows 8.1Chrome 73

    ජයෙන් ජයම වේවා … ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න මගෙන් සුභපැතුම්

    2019-05-03 at 12:58 pm
  • Shiha shashi User
    Android 8.1UC Browser 12.11

    Congratulations 😊

    2019-05-07 at 6:07 am
  • vajira Unregister User
    Android 9Chrome 75

    congratulations *

    2019-07-08 at 1:35 pm
  • Shehan Rashmika Unregister User
    Android 9Chrome 72

    Best of luck guys…keep it up..

    2019-07-30 at 10:03 am
  • Kolla Unregister User
    Windows 10Opera 62

    congratulations

    2019-08-28 at 3:51 pm
  • උදයකුමාර Unregister User
    Android 8.1Chrome 73

    චුක්කායේ…😍😍

    2019-10-13 at 6:02 pm
  • Shashika Unregister User
    Android 6Chrome 77

    Suba pathum

    2019-10-15 at 2:29 pm
  • yohan Unregister User
    Windows 10Chrome 77

    Congrz Team,keep it well,all the very best love u guyz

    2019-10-19 at 11:12 am
  • dinesha Unregister User
    Windows 10Firefox 70

    good luck

    2019-11-04 at 7:15 pm
  • lasantha Unregister User
    Windows 7Chrome 78

    SUBA PATHUM……ATHTHATAMA HAMOTAMA SUBA ANAGATHYAK…..JAYA WEWA..!

    2019-12-01 at 7:50 am
  • lasantha Unregister User
    Windows 7Chrome 78

    AASAI UPASIRASIYAK KARANNA….KOHOMADA KARANNE

    2019-12-01 at 7:51 am
  • Sampath thushara Unregister User
    Android 6Chrome 78

    Congratulations

    2019-12-09 at 11:34 am
  • Supun Abeysekara User
    Android 9Chrome 78

    සුභ පතනවා හදවතින්ම…❤️❤️❤️

    2020-01-07 at 7:56 pm
  • Herath Unregister User
    MacOS CatalinaSafari 13

    Congratulations

    2020-01-09 at 3:47 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *