Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Crime
  3. The Highwaymen (2019) Sinhala Subtitle

The Highwaymen (2019) Sinhala Subtitle

April 11, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.1
GENRES
CrimeDramaEnglish MoviesGenresMoviesMysteryThriller
CAST

Kevin Costner, Woody Harrelson, Kathy Bates, John Carroll Lynch

බොනී සහ ක්ලයිඩ්. අහල තියද මේ නම් දෙක? ඔබ හොලිවුඩ් චිත්‍රපට නරඹන්නෙක්නම් මේ නම් දෙක කොහෙදිහරි ඔබ අහල දැකල ඇති. මේ දෙදෙනා තමයි අදටත් ඇමරිකානු ඉතිහාසයේ ජනප්‍රියතම පෙම් යුවල විදියට ගැනෙන්නෙ. එහෙමනම් මේ දෙදෙනා ප්‍රේම සම්බන්ධයකින් හමුවෙලා විවාහ වෙලා ජීවිත කාලය සතුටින් ගත කල යහපත් දෙන්නෙක් විය යුතුයි, එහෙම නේද? අන්න අතන තියනව පොඩි ප්‍රශ්ණයක්. මොකද මේ දෙදෙනා නිකම්ම ජනප්‍රිය ආදර යුවලක් නොව අතිශය දරුණු සාහසික මනුෂ්‍ය ඝාතක, කොල්ලකාර පෙම් යුවලක්. 20වන ශතවර්ශයේ මුල් කාර්තුවේ ඇමරිකාව භීතියෙන් මුසපත් කර තරුණ වියේදීම නිර්භීත ටෙක්සාස් රේන්ජර්වරුන් දෙදෙනෙක් අතින් මියයන මේ දෙදෙනා පුදුමාකාර සේම නොවියයුතු ලෙසට එකල ජනතාව ( වැඩිපුරම තරුණ තරුණියන්) විසින් වීරයන් ලෙසද සලකා තිබෙනවා. මේ දෙදෙනා මුළු නමින් බොනී පාකර් (1910- 1934) සහ ක්ලයිඩ් චැම්පියන් බැරෝ (1909-1934). මේ දෙදෙනාගේ උපත සහ විපත අතර කාල පරතරය බැලුවම ඔබට පේනවා මේ දෙදෙනා මේ සාහසිකකම් කර අවසානයේ මරු වැලඳගන්නේ කොතරම් අඩුවයසින්ද කියල.

ක්ලයිඩ් බැරෝ (වමේ) සහ බොනී පාකර් (දකුණේ)

තවත් සාමාජිකයන් කීපදෙනෙක් සමග සොරාගත් මෝටර් රථයක නැගී මංකොල්ලකමින්, සිතූ සිතූ අය ඝාතනය කරමින් වියරුවෙන් මෙන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක් පුරා සැරි සැරූ මේ දෙදෙනා ගැන ක්ලයිඩ්ගේ සොයුරිය බ්ලැන්ච් කැඩ්වෙල් බැරෝ තම දිනපොත්වල ලියා තිබූ සටහන් ඇසුරින් පොතක්ද ලියා පල කර තිබෙනවා ” My Life with Bonnie and Clyde” නමින්.

My Life with Bonnie and Clyde කෘතිය

ක්ලයිඩ් බැරෝගේ අපරාධ වාර්තාව සහ ඇඟිලි සලකුණු

 

1934 වසරේදී නිකුත්කල ඔවුන්ගේ හඳුනාගැනීම් විස්තර

 

ෆෝඩ් (Ford) මෝටර් රථවලට දැඩිලෙස ආදරය කල ක්ලයිඩ් මියයනවිට පැදවූ සහ ඔහු වඩාත්ම ආදර කලායැයි කියවෙන 1932 වසරේ නිමවූ v8 එන්ජිමක් සහිත ford b-400 කන්වර්ටිබල් (වහලය හැකිලිය හැකි) කූප් (දොර දෙක)මෝටර් රථය.

 

ක්ලයිඩ්ගේ පියාට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල

 

ක්ලයිඩ් ෆෝඩ් මෝටර් රථවලට පෙම් කරද්දී බොනී කවි ලිවීමට ලැදි තැනැත්තියක් බවයි කියවෙන්නේ මේ ඇය ලිවූ “Suicide sal” ඇගේම අත් අකුරින්

බොනීගේ ජනප්‍රිය ”  දුම්වැටි” ඡායාරූපය.

එය පසුව චිත්‍රපටවලද ජනප්‍රිය වනවා, මෙන්න මේ විදියට. මේ 1950 වසරේ තිරගතවූ Gun Crazy චිත්‍රපටයේ පෝස්ටරයක්.

චිත්‍රපටය නරඹා අවසන් වෙලා අනිවාර්යයෙන්ම බලන්න මෙන්න මේ අඩවියේ තියනවා ඔවුන් දෙදෙනාගේ ජීවිතයට අදාල දුර්ලභ ඡායාරූප රාශියක් සහ විස්තර පිළිවෙලින් ( පසුව වර්ණ ගැන්වූ ඡායාරූපද සහිතව). මෙහි Photo gallery යටතේ ඇති ලින්ක් ක්ලික් එකින් එක ක්ලික් කිරීම මගින් එම ඡායාරූප සියල්ල පහසුවෙන් නැරඹිය හැකියි ( ඔවුන්ගේ සොහොන්වල ඡායාරූප පවා මෙම අඩවියේ තිබෙනවා)

ඔවුන් දෙදෙනාව ඝාතනය කිරීමේ මෙහෙයුමට නායකත්වය දුන් ෆ්‍රෑන්ක් ඔගස්ටස් හේමර් ටෙක්සාස් රේන්ජර්වරයා

ඔහුට සහයවූ බෙන්ජමින් මේනි ගෝල්ට් රේන්ජර්වරයා තරුණ සමයේ

 

ඔවුන් දෙදෙනාද ඇතුළුව එම මෙහෙයුමට සම්බන්ධවූ සය දෙනා. පසුපෙල වමේ සිට: ප්‍රෙන්ටිස් ඕක්ලි,ටෙඩ් හින්ටන්,බොබ් ඇල්කෝන් සහ මේනි ගෝල්ට්. ඉදිරිපෙල වමේ සිට: ෆ්‍රෑන්ක් හේමර් සහ හෙන්ඩර්සන් ජෝඩන්.

මම හිතනවා මේ විස්තර ප්‍රමාණවත් වෙයි කියල චිත්‍රපටයට ආරම්භයක් විදියට. එහෙනම් ජෝන් ෆස්කෝගේ තිර රචනයෙන්, ජෝන් ලී හැන්කොක්ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවී, කෙවින් කෝස්ට්නර්, වූඩි හැරල්සන්, කැතී බේට්ස්, ජෝන් කැරොල් ලින්ච්, තෝමස් මැන්, ඩීන් ඩෙන්ටන් ආදී ශිල්පි ශිල්පිනියන් පිරිසකගේ රංගන දායකත්වයෙන් වර්ණවත් වූ Imdb වෙතින්7.0ක අගයක්ද, Rotten tomatoes වෙතින් 54%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටය නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම මෙතනින් නවතින්නම්. හමුවෙමු තවත් චිත්‍රපටයකින් ලඟදීම.

WEB-DL පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ

විශේෂ :-
Moonclip (මූන් ක්ලිප්) (වීඩියෝ)

 

 

 

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4317 වාරයක්
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 1.1 GB x264
▲36 · ▼11
Magnet GET
1080p web 2.11 GB x264
Magnet GET
2160p web 5.88 GB x265
▲13 · ▼3
Magnet GET
Discussion (21)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73
    2019-04-12

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-13

      ඔබටත් එසේම වේවා, Kantha 🙂

  • Namal Ekanayake Unregistered
    Android 4.2 Chrome 66
    2019-04-12

    Eka maru bro thanks

    Reply
  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5
    2019-04-12

    Thanks …………good luck …………….

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 73
    2019-04-12

    sub එකට ස්තුතියි සහෝ!

    Reply
  • යාලුවො Unregistered
    Android 8 Chrome 73
    2019-04-12

    නියමයිනේ saho

    Reply
  • Hasitha Prasad Junior Admin
    Windows 8.1 Vivaldi 2.4
    2019-04-13

    සියලු දෙනාටම සුභම සුභ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා 🙂

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-14

    උපසිරැසියට ස්තුතියි සහෝ! මුවි ටිකකුත් එක්ක ඉයේම මෙකත් බෑව..
    (සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-14

      ඔබටත් එසේම වේවා, මිතුන් 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-19

      Badla (2019) 720p NF WEB-DL 950MB ඔකටත් පුලුවන් නම් සබ් එකක් ගහමුකො… ඔක ඇවිත් දැම් පැය ගානයි…Mkacage එකටත් ආවා….
      Imdb 8යි…
      දෙනව නම් හොදයි ඔක… බොලිවුඩයෙන් ආපු එකක්….
      සබ් දෙනව නම් කියපු කෙනාගෙ නම සදහන් කරන්න ඔනේ නැ ඔන්න…. 😍

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-19

      අමිතාබ් ඉන්න එක නේද? බලමු මාත් දැක්කා ඒක Mkvcage එකේ තියනවා.
      හින්දි එකකට සබ් කරන්න හිතේ තිබුණට හිතට හරියන එකක් අහුවුණේ නෑ.
      බලමු මම ෆිල්ම් එක බලල තීරණය කරන්නම්, මිතුන් 🙂
      ඉල්ලීම කල කෙනාගෙ නම සඳහන් කරන්නෙ ඉතිං ඒ කෙනාට ගෞරවයක් විදියට.
      කියනවනං නොදා ඉන්නං 😉

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-19

      වචනෙටත් ස්තුතියි සහෝ….. ඔයා බලලා හොද නම් දෙන්න මම නම් දැනටමත් බෑව එක….

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-20

      සාදරනයක් ඉටුවෙලාද කියල මම නම් දන් නැ. ඔයාම උපසිරස ගන්වපු… The Invisible Guest 2016 ස්පාඥ මුවි එකේ ප්‍රතිනිර්මාණයක් කියල හිතෙනව…. කොහොමද උනත් අලුත් අද්දැකිමක් වෙයි.. සබ් සෙට් උනොත් දෙමු… ස්පාඥ එක ලොකේ ඔච්චර ප්‍රසිද්ධ උන හින්දනෙ ඔහොම එකක් බොලිවුඩයෙන් නුත් ආවේ….. ලංකාවේත්.. චිත්‍රපට බලන අය ඔක බලලා FBවලයි… හැමතැනම කියෙව්ව මන් දැක්ක එ දවස් වල පට්ට කියල …. එකටම සබ් එක දුන්නෙත් ඔයාමනෙ එකටත්… මට තාම හම්බුන් නැ එවගෙ දැනුන එකක් නම්… මෙකේ මොනවා කරලද දන් ණැ හැබැයි
      .. අමිතාර් බච්චන් ..🤩😃 රේට් එකත් 8ටම නැගල තියෙනවා …

  • Hasitha Prasad Junior Admin
    Windows 8.1 Vivaldi 2.4
    2019-04-20

    @ මිතුන් about Badla (2019) :- මං පැය භාගයක් විතර බලල අතෑරල දැම්මා, මිතුන්. මං ඔයාට මේල් එකකුත් දැම්මා. ස්පැනිෂ් එකේ අමුම අමු කාබන් කොපියක්. Invisible guest බලල තියන හින්දද මන්දා, මට මේකෙ කිසිම දෙයක් දැනුනෙ නෑ. ක්‍රෙඩිට් නොදී කොපිකරන්න දක්ෂ බොලිවුඩ් මේකෙනං ලාවට වගේ Invisible guest එකට ක්‍රෙඩිට් දීල තියනව මෙන්න මෙහෙම. https://imgur.com/uQEGm2B

    Reply
    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-20

      එක තමා සහෝ…මාත් මේ ආපහු කිව්වෙ ..මට නම් දිරවන් නැ එහෙම … අනිත් ස්පැනිෂ් එක බලලා ඔක බලනව කියන්නෙ හෙන විහිලුවක් … ඉන්දියාවෙ උදවියට හොදයි.. එයාල ස්පැනිෂ් එක බලලා නැතුව ඇති එකනේ රේටි එක 8ට ගිහිම් තියෙන්නේ . .. සබ් දුන් නැති එක අවුල්ක් නැ සහෝ. මාත් රිවන් කරල බලලා තමා ඔයට කිව්වෙ .තනිකරම එමමයි..

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-21

      චරිත මාරුකරල තියන එක ඇරුනම ඇහපිල්ලමකවත් වෙනසක් නෑ, අමු කොපියක්.

  • Jeewantha Unregistered
    Windows 10 Firefox 66
    2019-04-23

    ස්තුතියි සබ් එකට. කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක්. ඒවගේම ලිපියටත් බොහොම ස්තුතියි.

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-27

    ඊයේ රැ මෙකෙ බාගයක් බලලා ඉතුරු ටික උදේ බැලුවෙ .. මෙක නම් පට්ට ස්ටොරි එක… මේ ටිකේ රටට උන අසතුටුදායක තත්වය හින්ද හරිහමන් ෆිල්ම් එකක් රස විදින්නත් බැරි උනා… ටිවි එක තමා ගොඩක් බැලුවෙ …
    සැහෙන දවසකින් මෙවගෙ පට්ට මුවි එකක් බැලුවෙ. ඔලුවත් නිදහස් උනා වගේ කතාව එච්චරම සෙට් උනා.
    කතාවට ,එ කාලෙට ඔබින විදියට ගැලපෙන්න භාෂාව දලාතියෙන විදිය නම් පට්ට. මටම හිනා ගිය අවස්තාත් බොහොමයි.. මෙකේ මියුසික් රටාවත් හිතට ලස්සනයි . සුපිරි මුවි එක උපසිරැස හින්ද තමා බැලුවෙ තැන්ක්ස් සහෝ………

    Reply
    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-27

      අන්තිමට ජෝඩුවට වෙඩිතියෙන දර්ශනය නම් අරම් තියෙනවා තිතටම

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-27

      මේ ෆිල්ම් එකේ විශේෂම දේ තමයි අපරාධකරුවන්ව උත්කර්ෂයට නංවන්නෙ නැතුව ලස්සනට ෆිල්ම් එක හදල තියන එක. ඔයා අර මම ලිපියේ දීල තියන ලින්ක් එකට ගිහින් බැලුවද? ඒකෙ තියනවා තව සෑහෙන විස්තර ඒ ජෝඩුව ගැන.

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-27

      කිව්වත් හරි..
      (*අපරාධකරුවන්ව උත්කර්ෂයට නංවන්නෙ නැතුව ලස්සනට ෆිල්ම් එක හදල තියන එක. )
      එක ඇත්ත.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 730
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved