The Long Road Home (2017) [S01 : E04] Sinhala Subtitle

April 28, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසික රසිකාවියනි.ඔන්න අද ඔයාලට අරන් ආවේ The Long Road Home හි හතරවන Episode එකයි.ඒවගේම කියන්න තියෙනෝ මේ කතාව බලනවනම් මුල් Episode එකේ ඉදන් පිළිවෙලට බලන්න කියලා.මොකද මේක වෙනත් කතා වගේ මැද හරියකින් බැලුවා කියලා තේරුම් ගන්න අමාරුයි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ඉතින් ඔයාලට මතක ඇති තෙවැනි Episode එකේ වුණේ රෙඩ් 4 කණ්ඩායම බේරගැනීමට මුදවාගැනීම් මෙහෙයුමක් දියත් වෙන එක.අද තමා ඒකෙ ඉතුරු කොටස යන්නේ.ඒවගේම අද Episode එකනම් ටිකක් අමුතුයි.ඒකියන්නේ ටිකක් බලන්න ආස හිතෙන එකක්.හරි,ඉතින් මුදවා ගැනීම් කණ්ඩායම් දෙකක් දියත් කරනවා.පළමු කණ්ඩායම ලෑන්සර් 6ගෙ කණ්ඩායම, ඒවගේම දෙවැනි කණ්ඩායම කමෑන්ච් 6ගේ කණ්ඩායමයි.මේ අතර දෙවැනි කණ්ඩායමේ මිල්ටන්බර්ගර්(රොබට්)භාරව ඉන්නේ ට්‍රක් රථයක සිටින කණ්ඩායම.නමුත් අවාසනාවන්ත සතුරු ප්‍රහාරයකින් ඒ කණ්ඩායම් විසිරිලා යනවා, හැබැයි මේකේ හැරවුම ලකුණ තමා මිල්ටන්බර්ගර්ගේ කණ්ඩායම ඉන්න ලොරි රථයේ රේඩියෝ සංඥා කිසිවක් නැති එක.තව මේ අතරතුර නියම සිදුවීම් ටිකක් තියෙනවා.ඔයාලා බලලම ඉන්න.මන් මෙතනින් නවත්තනවා.හැමෝටම බුදුසරණයි.

මන් මේ පිංතූරය අදත් ලිපියට add කරනවා මොකද මේ පිංතූරය අද Episode එක download කරගන්න විදිය ගැන වැදගත් වෙන නිසා.
read-it

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (5)
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71

    Sthuthi bro sub ekata….

  • Laxe Unregistered
    Windows 7 Chrome 73

    Thanks BRO….. niyamai… Jaya….

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු..

  • rajitha Unregistered
    Windows 7 Chrome 73

    Thanks machan…..jayawewa….!

  • prasa Unregistered
    Windows 10 Chrome 74

    thankkkkkkk

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search