The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitle
ඔන්න ඔයාලට මම අලුත්ම උපසිරසක් ගෙනාවා. මේක මගේ පළවෙනි නිර්මාණය. මම කාටුන් එකක් තමයි අරන් ආවේ.
මේ කතාව විකාශය වෙලා තියෙන්නේ 2020 දි ඒ වාගේම මේ කතාවට ලැබිල තියෙන්නේ IMDB 5.9/10 අගයක් ඒත් මේ කතාව හරිම ලස්සන කතාවක්. මේ කතාවේ මයි ලි සහ චෙන් තමයා ප්‍රධාන වෙන්නේ මයි ලි කියන්නේ අධිරාජයෙකුගේ දියණියක්. මේ රාජධානියේ මායාකාරියක් ඉන්නවා එයා තමයි මේ කතාවේ දුෂ්ඨයා වෙන්නේ. ඉතින් කතාව මොකද්ද කියලා ඔයාලම බලල දැනගන්නාකෝ.

සබ් එකට බොහොම ස්තූතියි! පලවෙනි උපසිරැස ගැන්වීමටත් සුභ පැතුම්:slight_smile:
palweni sub ekata suba pathuma saho.
පලවෙනි උපසිරැසි යට මගෙන් සුබ පැතුම් !!!!!!!!!