The Vampire Diaries (2011) [S03 : E03] Sinhala Subtitle
ඔන්න අද ආවා The Vampire Diaries තුන්වැනි කතා සමයේ තුන්වන කොටස. අපි පොඩ්ඩක් කලින් කොටසේ සාරාංශය මතක් කරගෙන ඉමු. ඔයාලා දැක්කනේ රෙගේ උදව්වෙන් ක්ලවුස් දැනගත්තා වෙයාවුල්ෆ් රංචුව ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ස්ටෙෆන් සහා ක්ලවුස් රේ සමග යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයකට. එතන ඉන්න වෙයාවුල්ෆ්ලව හයිබ්‍රිඩ්ලා බවට පත් කරන්න. ඒක තමා ක්ලවුස්ගේ සැලැස්ම. ඒ වගේම එලේනා ගොඩක් මහන්සි වෙනවා ස්ටෙෆන්ව හොයාගන්න. ඉතින් කැරොලයින් එලේනට දෙනවා ස්ටෙෆන් ඉන්න තැන ගැන තොරතුරක්. ඒ තොරතුරුවලට අනුව ස්ටෙෆන් ඉන්නේ ටෙනිසී ප්‍රදේශයේ. ඉතින් ටයිලර් වෙයාවුල්ෆ් කෙනෙක් නිසා එලේනා ටයිලර්ගෙන් විස්තර අහනවා. ටයිලර් කියනවා වෙයාවුල්ෆ්ලා පුර හද දවසට ගොඩක් අය රංචුවක් විදිහට එකතු වෙනවා කියලා. ඒ වගේම ටයිලර් හොයලා දෙනවා ස්ටෙෆන් ඉන්න පුළුවන් ප්‍රදේශය. ඉතින් එලේනා රික්ගෙන් උදව් ඉල්ලුවත් ඩේමන්ගෙන් උදව් ඉල්ලන්නේ නැහැ. මොකද ඩේමන් දුක් මුසු මුහුණින් ඉන්න නිසා. ඉතින් රික් වගේම එලේනා යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයට ස්ටෙෆන්ව හොයාගෙන. රික් නිකං ඇවිත් නෑ හැබැයි. ඩේමන්ව මේ ගැන දැනුවත් කරලා ඇවිත් තියෙන්නේ. ඉතිං ඩේමනුත් එනවා මේ දෙන්නා පස්සෙන්. කොහොමෙන් කොහොම හරි වෙයාවුල්ෆ් කෙනෙක් වන රේ නැගිටිනවා. ස්ටෙෆන් එයාට මනුස්සයෙක්ගේ ලේ බොන්න දෙනවා රේගේ පරිවර්ථන ක්‍රියාවලිය සම්පුරණ වෙන්න. ඒත් මොකක් හරි වැරද්දක් තිබ්බා එතන. රේගේ ඇස් වලින් ලේ ආවා. එක පාරටම රේ එතනින් පැනලා දිව්වා. ක්ලවුස් කියනවා ස්ටෙෆන්ට ගිහිං රේව අල්ලාගෙන එන්න කියලා. ස්ටෙෆන් රේව අල්ලන්න පස්සෙන් යද්දී රේ ස්ටෙෆන්ව හපනවා. ඔයාලා දන්නවනේ වෙයාවුල්ෆ් කෙනෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවම මොකද්ද වෙන්නේ කියලා. එතකොට ස්ටෙෆන් දකිනවා ඩේමන්, එලේනා හා රික් කදුකරේට ඇවිත් ඉන්නවා. ඒ වගේම රේ පහර දෙන්න එනවා මේ තුන් දෙනාට. මේ තුන්දෙනා රේගෙන් බේරෙන්න දුවද්දී එලේනව ඇදගෙන වැටෙනවා. ඉතින් එලේනව බේරගන්න ඕන නිසා ඩේමන් රේව එයාගේ පස්සෙන් ගෙන්නගන්නවා. අන්තිමේදී රේ ඩේමන්ව හපන්න යද්දී ස්ටෙෆන් ඇවිත් ඩේමන්ව බේරගන්නව. රේගේ හදවත එලියට අරගෙන. ක්ලවුස් අනිත් වෙයාවුල්ෆ්ලටත් අර වැඩේම කරනවා. ඒත් එයාලා හයිබ්‍රිඩ්ලා බවට පත් වෙන්නේ නැහැ. එයාලගේ ඇස් වලින් ලේ එනවා. එයාලා උමතු වෙන්න ගත්තා. ඒ නිසා ක්ලවුස්ට ඒ හැමෝම මරන්න උනා. පස්සේ ස්ටෙෆන් ඇවිත් කියනවා ක්ලවුස්ට “මට එයාව මරන්න උනා. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා.” ඒ අවස්ථාවේ ක්ලවුස් කියනවා එයා ශාපය බිදලා හයිබ්‍රිඩ්ලව හදන්න ඕන කරන හැමදේම කරා කියලා. ක්ලවුස් කියනවා “මම වැම්පයර්ව මැරුවා, මම වෙයාවුල්ෆ්ව මැරුවා, මම දිත්වකාය මැරුවා” කියලා. එතකොටම ක්ලවුස් අමුතු විදිහට ස්ටෙෆන් දිහා බලනවා. ස්ටෙෆන් ටිකක් බයත් වෙනවා රහස අහු වෙයිදෝ කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඇති නේහ්. ක්ලවුස්ට හයිබ්‍රිඩ්ලව හදන්න බැරි දිත්වකාය ජිවතුන් අතර ඉන්න හිංදා. ඒ කියන්නේ හයිබ්‍රිඩ්ලව හදන්න නම් එලේනට මැරෙන්න වෙනවා. ඒ අස්සේ ජෙරමිට මැරුණ වීකිව වගේම ඇනාව පේනවා. විකී කියනවා එඑයාට උදව් කරන්න කියලා. එයාට අපහු ජිවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ආනා කියනවා විකීව විශ්වාස කරන්න එපා කියලා. ඒ අතරේ කැරොලයින්ව මිසිස් ලෝක්වුඩ් අල්ලාගෙන ඉන්නේ. ඒ ගැන එයා කව්දෝ මංදා මිනිහෙක්ටත් කියනවා. ටයිලර් මේ ගැන දැනගන්නවා. ඊට පස්සේ ටයිලර් එයාගේ අම්මට පෙන්නලා දෙනවා එයත් ඇත්තටම මනුෂ්‍යයෙක් කියාලා. රීත්යානුකුලාව වෙයාවුල්ෆ්ලා අමනුෂ්‍යයෝ නෙමේ. මොකද එයාලා ජිවතුන් අතර ඉන්න අය නිසා. කොහොමින් කොහොම හරි මිසිස් ලෝක්වුඩ් කියනවා කැරොලින්ට කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ කියලා. ඒත් අර මනුස්සයා කැමති වෙන්නේ නෑ කැරොලයින්ව අත අරින්න. ඉතින් ඒ මනුස්සයා යනවා කැරොලයින්ව හිර කරලා තියෙන අදුරු කුටියට. ඒ ඉන්නේ වෙන කව්රුත් නෙමේ. කැරොලයින්ගේ තාත්තා. ඔන්න ඕක තමා ඉතින් කලින් කොටසේ සාරාංශය.
අද කොටස නම් කරලා තියෙන්නේ The End of the Affair ලෙස. විකාශය වෙලා තියෙන්නේ September 29, 2011 දින. ඒ වගේම ලබාගෙන තියෙන IMDB අගය 8.9ක් වෙනවා. අද කොටස ගැන මම වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔයාලම බලන්න. එහෙනම් මීලගට Legacies කතා මාලාවේ දෙවැනි කොටසෙන් හමුවෙමු. එතෙක් ඔබට ජය!
The End of the Affair
Klaus and Stefan meet up with an old acquaintance in Chicago; Damon and Elena follow a tip on Klaus and Stefans' whereabouts; Tyler talks to Sheriff Forbes about Caroline.
IMDB
Year : 2009–2017
Actors : paul wesley, ian somerhalder, kat graham, candice king
The lives, loves, dangers and disasters in the town, Mystic Falls, Virginia. Creatures of unspeakable horror lurk beneath this town as a teenage girl is suddenly torn between two vampire brothers.
- Download : 1986
- File Size : 22.583KB
- Sub Update :2020-07-13
Android 5.1Chrome 64
Thnx sahoo sabata,,,,,,,,
Windows 7Chrome 84
s03 sub okkoma dennako
Windows 7Chrome 70
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය 😃
Windows 8.1Firefox 63
බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජය..
Windows 7Chrome 43
thank you good luck!!!!!!!!!!!!!!!!!!11
Android 8Chrome 69
Thanks yalu sub ekata , mekata sub enakan gahadama iwasillak nathuwa inne
Windows 10Firefox 63
thanks sub ekata , 👍
Windows 10Chrome 70
නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ඒවත් ඉක්මනට දෙමු…
Android 4.3UC Browser 12.9
THanks brooo mechchara kal dapu sub valata ithuru tikath ikmntm dannko plzzzz😀😀😀😀😀😀😀😀
Android 7.1Chrome 70
Kohoma hari season 3 complete karala dunnoth hodai macho…thama episode 3kata witharaine sub thiyenne..
Android 8Chrome 70
Plz kohoma hari s3 ekath iwarakarala denna
Android 6Chrome 56
Mchn ko bn ituru ewaye sub?
Windows 10Chrome 71
උපසිරසියට ස්තුතියි සහෝ…
Windows 10Chrome 71
thanks bro iknmata denna puluwanm hondai
Android 8Chrome 71
ඉතුරි ටිකත් ඉක්මනට දියන් වස්තු
Android 5.1Chrome 70
Ithuru sub tika dennako ikmanin
Windows 10Chrome 71
E sesason 3 eke sub ekat danna
Android 6Samsung Browser 8.2
මචන් මේකේ ඉතුරු subtitles ටිකත් ඉක්මන්ට දන්නකෝ
Android 6Samsung Browser 8.2
Meke ituru tika ndda?
Windows 10Chrome 73
ithiri sub tika dannako
Windows 10Chrome 75
vampire diaries eke season 3.E3 Passe sinhala sub hoya ganna na, e tika hadala dannako
Windows 7UC Browser 7
ithuru tikatath sub denawada
Windows 10Firefox 69
ඉතුරුවටත් sub දෙමුකො
Windows 10Firefox 69
by the way,
සබ් එකට තෑන්ක්ස්.
Windows 10Chrome 76
ado ekmanatama anith tikath dennako plzzzzzzzz
Windows 10Chrome 78
ethuru sub tikath dannakoo plzz
Android 8.1Chrome 77
Sub ටිකට තෑන්න්ක්ස් ….
ඉතුරු ටිකත් දෙන්නකෝ ප්ලීස්ස්
Android 6Chrome 76
Supiri sub tika💥💥
Anith ewatath ikmanata sub denna 😘😘😘
Android 8.1Chrome 78
හොද වෙලාවට download කරන්න ඉස්සෙල්ලා sub තියෙනවද කියලා බැලුවෙ 😂
LinuxChrome 52
ඉතුරු sub ටිකත් ඉක්මනට දාහන් මචං.. good luck..!!!
Android 8.1Samsung Browser 8
S3 ithuru sub tikath ikmanata dannako😥😘😘
Windows 10Chrome 81
Ithuru sub tikath dipanko… please
Android 9Chrome 81
Okkoma download karam. Inne kollo. Mn hithanne vomments, diri genweem godai dem. Ona karala thiyenawa hungak denkta. Sumb plz. Thanks . Kalin serama dipu hamotama. Meke ithuru tikath karam yamu. S04 wenakmwath
Android 8Chrome 83
Koo ituru sub tika..plz
Android 9Chrome 76
සබ් එක නියමයී…….. ජය……… වේවා…….. 👌👌👌
Android 8.1Samsung Browser 8
Subz සහෝදරයො ටිකට පට්ට ආදරෙයි ඇහ්😙💞,, ඊලග සබ් ටිකත් දාාගෙන යන්නකෝ සහෝල ටික😙💞💞💕, ලොකු උදව්වක්,, අපි ඔක්කොම subz පෑන්ස්ල😂 ටික එකෙන්ම ඉන්නව ඔයාල එක්ක😙💕, නැවතිච්ච සබ් ටික ආයෙත් පටන්න ගන්න හැමෝටම සුබ පතනව, gool Luck😙💕
Windows 10Opera 68
thanx bro sub tikata
anith sub tikath one ikmanata
Windows 8.1Chrome 84
:pensive::pensive::pensive::pensive:sub tika ithuru tikath danako mokewath neeeeeeee
Windows 7Firefox 80
ITHURU TIKATH DAHANKO BN.SUB MOKEWATH NE☹☹
Android 6Chrome 83
ethuru episode vala sub eka dennako plz :pensive::pensive:
Windows 10Chrome 85
ithuru tikata sub denna pls
Android 8.1Chrome 84
thanks bro sub ekata