V-Wars (2019) [S01 : E01] Sinhala Subtitle

/

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද තවත් කතාමාලාවක් ආරම්භ කරන්න තමා මේ සූදානම.ඉතින් වැඩි කතාවක් නොකර කෙලින්ම කතාව පැත්තට යමු.

මේ කතාමාලාව නම් කරලා තියෙන්නේ V Wars යන නමින්.Episode 10කින් යුත් මේ කතාමාලාව ලබා ඇති IMDb අගය වන්නේ 6.1 වන අතර Rotten Tomatoes අගය 50%කි.ගූගල් පරිශීලකයින්ගෙන් 93%ක ප්‍රසාධය දිනාගත් මේ කතාමාලාව NETFLIX ආයතනය තුළින් නිකුත් කළ කතාමාලාවකි.Science Fiction, Horror, Thriller, Drama යන කාණ්ඩ වලට මෙම කතාමාලාව අයත් අතර රංගනයෙන් Ian Somerhalder, Adrian Holmes, Laura Vanderyort, Kyle Harrison, Peter Outerbridge වැනි අය දායක වී ඇත.

අද කොටස නම් කරලා තිබෙන්නේ Down With the Sickness යන නමින්.මේ කොටස ලබා ඇති IMDb අගය 7.3 වේ.ඉතින් කතාව ගැන කිව්වොත්, මේ කතාව සොම්බී කතාවක් පදනම් කරගෙන තිබෙනවා.මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් වන ලූතර් සහ ෆෙයින් වටා තමා මේ කතාව ප්‍රධාන වශයෙන් නිර්මාණය වී තිබෙන්නේ.ලූතර් කියන්නේ වෛද්‍යවරයෙක් වන අතර ෆෙයින් ඔහුගේ යහළුවෙක්.ඔවුන් දෙදෙනා ආක්ටික් කලාපයේ යම් පරීක්ෂණයකට යද්දී ඔවුන්ට යම් දිලීර රෝගයක් ආසාදනය වෙනවා. මෙහි දැඩි ප්‍රතිඵල ලැබෙන්නේ ෆෙයින්ට.ලූතර් එහි කිසිදු හිංසාවක් ලැබෙන්නේ නෑ. ඉතින් ඔය රෝගයෙන් කරන්නේ මනුෂ්‍යයෙක් පිසාචරයෙක් බවට පත් කරන එක.සෝම්බීස් පැත්තට වඩා කතාව ගැළපෙන්නේ vampire පැත්තට.

ඉතින් තව මුකුත් නොකිය ඔයාලට කතාව බලන්න මන් ආරාධනා කරනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

10.0
IMDB

Year : 2019

Actors : Ian Somerhalder, Kyle Breitkopf, Adrian Holmes, Jacky Lai

Dr. Luther Swann, enters a world of horror when a virus is released in ice melting due to climate change.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1739
  • File Size : 23.891KB
  • Sub Update :2020-07-13
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-28 at 10:56 am
  • ශෂික Unregister User
    Android 6Chrome 77

    Thanks බ්‍රෝ ,එනකං හිටියේ

    2019-12-28 at 12:53 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thanks machooo, vampire series ekak

    2019-12-28 at 5:26 pm
  • හම්ම්හෝ සබ් එකට ගොඩක් තැන්ක්ස් සහෝ.

    2019-12-28 at 5:59 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
    පට්ට කතාවක් වගේ..

    2019-12-28 at 8:08 pm
  • Maleesha Unregister User
    Android 6Chrome 76

    sub ekata Thankz machoooooo ❤ 💪 💪 ❤

    2019-12-29 at 7:21 am
  • Rajitha Unregister User
    Android 9Chrome 78

    Thanks machan…….. jayawewa…..!

    2019-12-29 at 8:22 am
  • Ishara Unregister User
    Windows 10Chrome 79

    thanq bro enakam blagena hitiye

    2019-12-29 at 1:13 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ඉතුරු episode 9ටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
    ජය වේවා.!

    2019-12-29 at 6:49 pm
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 79

    Sub ekata tnx bro

    2019-12-31 at 1:07 pm
  • Mawan Geethanjana Unregister User
    Android 9Samsung Browser 9.2

    Thanks for sub !

    2020-01-18 at 10:46 pm
  • pathum Unregister User
    Windows 8.1Chrome 79

    macha ituru sub nadda 01-07

    2020-01-26 at 9:03 am
  • කවිඳු රණසිංහ Unregister User
    Android 8Chrome 70

    බොහොම ස්තුතියි සබ් එකට!

    2020-02-03 at 1:45 pm
  • chamth Unregister User
    Windows 8.1Firefox 68

    thankx machan

    2020-03-25 at 3:54 pm

Leave a Reply to chamth Cancel reply

Your email address will not be published. Required fields are marked *