V-Wars (2019) [S01 : E01] Sinhala Subtitle

December 28, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද තවත් කතාමාලාවක් ආරම්භ කරන්න තමා මේ සූදානම.ඉතින් වැඩි කතාවක් නොකර කෙලින්ම කතාව පැත්තට යමු.

මේ කතාමාලාව නම් කරලා තියෙන්නේ V Wars යන නමින්.Episode 10කින් යුත් මේ කතාමාලාව ලබා ඇති IMDb අගය වන්නේ 6.1 වන අතර Rotten Tomatoes අගය 50%කි.ගූගල් පරිශීලකයින්ගෙන් 93%ක ප්‍රසාධය දිනාගත් මේ කතාමාලාව NETFLIX ආයතනය තුළින් නිකුත් කළ කතාමාලාවකි.Science Fiction, Horror, Thriller, Drama යන කාණ්ඩ වලට මෙම කතාමාලාව අයත් අතර රංගනයෙන් Ian Somerhalder, Adrian Holmes, Laura Vanderyort, Kyle Harrison, Peter Outerbridge වැනි අය දායක වී ඇත.

අද කොටස නම් කරලා තිබෙන්නේ Down With the Sickness යන නමින්.මේ කොටස ලබා ඇති IMDb අගය 7.3 වේ.ඉතින් කතාව ගැන කිව්වොත්, මේ කතාව සොම්බී කතාවක් පදනම් කරගෙන තිබෙනවා.මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් වන ලූතර් සහ ෆෙයින් වටා තමා මේ කතාව ප්‍රධාන වශයෙන් නිර්මාණය වී තිබෙන්නේ.ලූතර් කියන්නේ වෛද්‍යවරයෙක් වන අතර ෆෙයින් ඔහුගේ යහළුවෙක්.ඔවුන් දෙදෙනා ආක්ටික් කලාපයේ යම් පරීක්ෂණයකට යද්දී ඔවුන්ට යම් දිලීර රෝගයක් ආසාදනය වෙනවා. මෙහි දැඩි ප්‍රතිඵල ලැබෙන්නේ ෆෙයින්ට.ලූතර් එහි කිසිදු හිංසාවක් ලැබෙන්නේ නෑ. ඉතින් ඔය රෝගයෙන් කරන්නේ මනුෂ්‍යයෙක් පිසාචරයෙක් බවට පත් කරන එක.සෝම්බීස් පැත්තට වඩා කතාව ගැළපෙන්නේ vampire පැත්තට.

ඉතින් තව මුකුත් නොකිය ඔයාලට කතාව බලන්න මන් ආරාධනා කරනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (14)
  • කවිඳු රණසිංහ Unregistered
    Android 8 Chrome 70

    බොහොම ස්තුතියි සබ් එකට!

  • chamth Unregistered
    Windows 8.1 Firefox 68

    thankx machan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search